ජාතික නිදහස් දින ලැයිස්තුව

නිදහස් දිනය යනු, ජාතියක නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික සිදුවීමක් වන අතර, සාමාන්‍යයෙන් එය, වෙනත් ජාතියක හෝ රාජ්‍යයක හෝ කණ්ඩායමක් හෝ කොටසක් හෝ වී සිටීමෙන් වියුක්ත වීම; නැතහොත් බොහෝ විරල වශයෙන් හමුදාමය අධිවාසයක් කෙළවර වීම සැමරීමක් වෙයි.

බොහෝ රටවල් ඔවුන්ගේ නිදහස් දිනයන් a ජාතික නිවාඩු දිනයක් ලෙසින් සමරන අතර, සමහර අවස්ථාවන්හී සැමරුම් දිනය විවාදාත්මක හෝ වාදයට පාත්‍ර වන්නක් වෙයි.

ජාතික නිදහස් දින ලැයිස්තුව
  නිදහස-සබැඳි ජාතික දිනය
  වෙනත් ජාතික දිනය
  නිල ජාතික දිනයක් නැත

ලැයිස්තුව

පහත දැක්වෙන්නේ, ලොව පුරා රටවල නිදහස් දිනයන්ගේ අර්ධ ලැයිස්තුවකි:

රට නිවාඩු දිනය සැමරෙන දිනය සැමරෙන සිද්ධිය නිවාඩුවේ නම
ජාතික නිදහස් දින ලැයිස්තුව  අබ්ගාසියාව ජූලි 4 1993 1992–1993 අබ්ගාසියාවේ යුද්ධයේ නිමාව. 1933 දී ජෝර්ජියා වෙතින් තත්වාකාර නිදහස. එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 1999 දීය. (අර්ධ වශයෙන් පිළිගැනුමක් පමණයි.) "විමුක්ති දිනය" ලෙසින්ද හැඳින්වෙයි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඇෆ්ගනිස්තානය අගෝස්තු 19 1919 1919 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. ඇෆ්ගනිස්තාන නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඇල්බේනියාව නොවැම්බර් 28 1912 1912 දී ඉස්මයිල් කිමාලි විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ සියවස් පහක ඔටෝමාන් පාලනයේ නිමාව සනිටුහන් කළේය. නිදහස් දිනය / ඩිටා ඉ පවරසිසෙ
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඇල්ජීරියාව ජූලි 5 1962 1962දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඇන්ගෝලාව නොවැම්බර් 11 1975 1975දී පෘතුගාලය වෙතින් නිදහස ලැබීම.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා නොවැම්බර් 1 1981 1981දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ආර්ජන්ටිනාව ජූලි 9 1816 1816දී ස්පාඤ්ඤ අධිරාජ්‍යය වෙතින් නිදහස ප්‍රකාශ කරන ලදි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ආර්මේනියාව මැයි 28 1918 1918දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ආර්මේනියාව සැප්තැම්බර් 21 1991 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස. ජාතික දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඔස්ට්‍රියාව ඔක්තොම්බර් 26 1955 1955දී ස්වෛරීත්වය යළි ස්ථාපනය සහ මධ්‍යස්ථතා ප්‍රකාශනය අත්සන් තැබීම. ජාතික දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  අසර්බයිජාන් මැයි 28 1918 1918දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස සහ ජනරජය ප්‍රකාශයට පත් කිරීම ජනරජ දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  අසර්බයිජාන් ඔක්තොම්බර් 18 1991 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස යළි-ප්‍රකාශ කෙරිණි අසර්බයිජානයේ රාජ්‍ය නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  බහාමාස් ජූලි 10 1973 1973දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  බහරේන් දෙසැම්බර් 16 1971 1971දී එක්සත් රාජධානිය වෙතින් නිදහස බහරේන් නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  බංග්ලාදේශය මාර්තු 26 1971 පකිස්තානය වෙතින් නිදහස ප්‍රකාශ කෙරුණු අතර එය නිසා ඇතිවුණු නව-මාසයේ යුද්ධය කෙළවර වූයේ දෙසැම්බර් 16, 1971 දීය. බංග්ලාදේශයේ නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  බාබඩෝස් නොවැම්බර් 30 1966 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  බෙලාරූස් ජූලි 3 1944 වසර කිහිපයක් පැවති ජර්මානු අධිවාසයට පසුව 1944 දී මින්ස්ක් මුදවා ගැනීම. බෙලාරූස්හී නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  බෙල්ජියම ජූලි 21 1831 ඔක්තොම්බර් 4, 1830 හිදී එක්සත් නෙදර්ලන්තය වෙතින් නිදහස (බෙල්ජියානු විප්ලවය). 1831 ජූලි 21 දිනදී සැක්ස්-කෝබර්ග්-සාල්ෆෙල්ඩ්හී ලියෝපෝල්ඩ් රජ පළමු බෙල්ජියානුවන්ගේ රජ ලෙස දිවුරුම් දුනි. බෙල්ජියානු ජාතික දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  බෙලීස් සැප්තැම්බර් 21 1981 1981 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. සැප්තැම්බර් සැමරුම්
ජාතික නිදහස් දින ලැයිස්තුව  බෙනින් අගෝස්තු 1 1960 1969 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  බොලිවියාව අගෝස්තු 6 1825 1825 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  බොස්නියා සහ හර්සෙගොවිනා මාර්තු 1 1992 1992දී යුගෝස්ලාවියානු සමාජවාදී ෆෙඩරල් සමූහාණ්ඩුව වෙතින් නිදහස. නිදහස් දිනය (බොස්නියා සහ හර්සෙගොවිනා)
ජාතික නිදහස් දින ලැයිස්තුව  බොට්ස්වානා සැප්තැම්බර් 30 1966 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  බ්‍රසීලය සැප්තැම්බර් 7 1822 1822 සැප්තැම්බර් 7 දිනදී පෘතුගාලය වෙතින් නිදහස. පිළිගැනුම, 1825 අගෝස්තු 29 දිනදී. නිදහස් දිනය (බ්‍රසීලය)
ජාතික නිදහස් දින ලැයිස්තුව  බෲනයි ජනවාරි 1 1984 1984 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. ජාතික දින උත්සව පැවැත්වෙන්නේ පෙබරවාරි 23 දිනදීය.
ජාතික නිදහස් දින ලැයිස්තුව  බල්ගේරියාව සැප්තැම්බර් 22 1908 1908 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  බර්කිනා ෆාසෝ අගෝස්තු 5 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  බුරුමය ජනවාරි 4 1948 1948 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. නිදහස් දිනය (බුරුමය)
ජාතික නිදහස් දින ලැයිස්තුව  බුරුන්ඩි ජූලි 1 1962 1962 දී බෙල්ජියම වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කාම්බෝජය නොවැම්බර් 9 1953 1953 දී ප්‍රංශය වෙතින් නිදහස
ජාතික නිදහස් දින ලැයිස්තුව  කැමරූන් ජනවාරි 1 1960 1960 දී ප්‍රංශය සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කැනඩාව ජූලි 1 1867 1867 දී එක්සත් රාජධානිය වෙතින් නාමික නිදහස පිරිනැමිණි. නිව්ෆවුන්ඩ් ලන්තය සහ ලැබ්‍රඩෝර් නම් වත්මන් පළාත, පෙරදී බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයක්ව පැවතුණු අතර, එය විසින් සොයාගැනීමේ දිනය සමරන්නේ ජූනි 24 දින වන අතර පළමු ලෝක යුද්ධයෙහි මිය ගිය වුන් පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන්නේ ජූලි 1 දිනදීය. අනුස්මරණ දිනය (නිව්ෆවුන්ඩ් ලන්තය සහ ලැබ්‍රඩෝර්) බලන්න කැනඩා දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  කේප් වර්ඩ් ජූලි 5 1975 1975 දී පෘතුගාලය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  මධ්‍යම අප්‍රිකානු ජනරජය අගෝස්තු 13 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  චෑඩ් අගෝස්තු 11 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  චිලි පෙබරවාරි 12 සහ සැප්තැම්බර් 18 1810 1810 දී මෙම දිනයේදී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. සැබවින්ම, චිලියානුවෝ පළමුවන ජුන්ටා රජය, සැප්තැම්බර් 18 දිනදී සමරති. මෙම දිනය අප්‍රේල් 25, 1844 වන තුරු එලෙසින් පිළිගන්නා ලද්දේ නැත.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කොලොම්බියාව ජූලි 20 සහ අගෝස්තු 7 1810 1810 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කොමරොස් ජූලි 6 1975 1975 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කොන්ගෝ, ප්‍රජාතාන්ත්‍රීක ජනරජය ජූනි 30 1960 1960 දී බෙල්ජියම වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කොන්ගෝ, ජනරජය අගෝස්තු 15 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කොස්ටා රිකා සැප්තැම්බර් 15 1821 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ක්‍රොඒෂියා ඔක්තොම්බර් 8 1991 1991 දී යුගොස්ලාවියා සෆෙජ වෙතින් නිදහස. නිදහස් දිනය (ක්‍රොඒෂියා)
ජාතික නිදහස් දින ලැයිස්තුව  කියුබාව මැයි 20 1902 1902 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සයිප්‍රස් ඔක්තොම්බර් 1 1960 අගෝස්තු 16, 1960 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලැබුනද, සයිප්‍රස් නිදහස් දිනය සාමාන්‍යයෙන් සැමරෙන්නේ ඔක්තොම්බර් 1 දිනදීය.
ජාතික නිදහස් දින ලැයිස්තුව  චෙක් ජනරජය ඔක්තොම්බර් 28 1918 1918, ඔක්තොම්බර් 28 දිනදී, චෙකොස්ලොවැකියාව ලෙසින්, ඔස්ට්‍රියා-හංගේරියාව වෙතින් නිදහස ලැබීම.
ජාතික නිදහස් දින ලැයිස්තුව  චෙක් ජනරජය ජනවාරි 1 1993 1993 දී චෙකොස්ලොවැකියාව බිඳී යෑම සමගම චෙක් ජනරජය ලෙසින්.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඩෙන්මාර්කය ජූනි 5 1849 1849 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පණත.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ජිබුටි ජූනි 27 1977 1977 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඩොමිනිකා නොවැම්බර් 3 1978 1978 දී එක්සත් රාජධානිය වෙතින්.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඩොමිනිකන් ජනරජය දෙසැම්බර් 1 1821 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඩොමිනිකන් ජනරජය පෙබරවාරි 27 1844 වසර-22 ක අධිවාසයකින් පසුව, 1844 දී හෙයිටි වෙතින් නිදහස යළි-ප්‍රකාශ කෙරිණි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  නැගෙනහිර ටිමෝරය මැයි 20 2002 2002 දී පෘතුගාලය වෙතින් නිදහස (පිළිගැනුම, ඉන්දුනීසියාව වෙතින් 1975 සිට 1999 දත්වා නැගෙනහිර ටිමෝරය ආක්‍රමණය කරන ලද අතර, පෘතුගාලය විසින් පරිපාලනය කරනු ලබන බවින් කිසිකලෙක නිල වශයෙන් මිදී නොමැත).
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඉක්වදෝරය අගෝස්තු 10 1809 අගෝස්තු 10, 1809 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කලද, අගෝස්තු 2, 1810 වන විට නිදහස් ව්‍යාපාරයෙහි සියළු තුමන්ත්‍රණකරුවන් මරා දැමීම නිසා අසාර්ථක විය.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඉක්වදෝරය මැයි 24 1822 අත්‍යන්තයේ පිචිංචා සටනේදී මැයි 24, 1822 දී නිදහස ලැබිණි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  එල් සැල්වදෝරය සැප්තැම්බර් 15 1821 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  නිරක්‍ෂීය ගිනි රාජ්‍යය ඔක්තොම්බර් 12 1968 1968 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  එරිට්‍රියා මැයි 24 1993 1993 දී ඉතියෝපියාව වෙතින් නිදහස. නිදහස් දිනය (එරිට්‍රියා)
ජාතික නිදහස් දින ලැයිස්තුව  එස්ටෝනියා පෙබරවාරි 24 1918 1918 දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස. නිදහස් දිනය (එස්ටෝනියා)
ජාතික නිදහස් දින ලැයිස්තුව  එස්ටෝනියා අගෝස්තු 20 1991 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස යළි-ප්‍රකාශයට පත් කෙරිණි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ෆිජී ඔක්තොම්බර් 10 1970 1970 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ෆින්ලන්තය දෙසැම්බර් 6 1917 1917 දී රුසියාව වෙතින් නිදහස. ජනවාරි 4, 1918 දී පිළිගැනිණි. නිදහස් දිනය (ෆින්ලන්තය)
ජාතික නිදහස් දින ලැයිස්තුව  ගැබෝන් අගෝස්තු 17 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ගැම්බියාව පෙබරවාරි 18 1965 1965 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ජෝර්ජියාව මැයි 26 1918 1918 දී ජෝර්ජියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ප්‍රකාශයට පත් කිරීමේ දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  ජෝර්ජියාව අප්‍රේල් 9 1991 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඝානාව මාර්තු 6 1957 1957 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ග්‍රීසිය මාර්තු 25 1821 1821 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස් ප්‍රකාශයට පත් කිරීම. ග්‍රීක නිදහස් යුද්ධය ඇරඹීම
ජාතික නිදහස් දින ලැයිස්තුව  ග්‍රෙනාඩා පෙබරවාරි 7 1974 1974 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. නිදහස් දිනය (ග්‍රෙනාඩා)
ජාතික නිදහස් දින ලැයිස්තුව  ගෞතමාලාව සැප්තැම්බර් 15 1821 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ගිනි ඔක්තොම්බර් 2 1958 1958 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ගිනි-බිසව් සැප්තැම්බර් 24 1973 1973 දී පෘතුගාලය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ගයනා මැයි 26 1966 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  හෙයිටි ජනවාරි 1 1804 1804 දී ප්‍රංශය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම.
ජාතික නිදහස් දින ලැයිස්තුව  හොන්ඩූරස් සැප්තැම්බර් 15 1821 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  හන්ගේරියාව අගෝස්තු 20 1000 ක්‍රිස්තියානි හන්ගේරියාව සංස්ථාපනය කිරීම සහ හන්ගේරියාවේ පළමු ක්‍රිස්තියානි රජ ශාන්ත ස්ටීවන්ගේ දිනය. ජාතික දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  අයිස්ලන්තය දෙසැම්බර් 1 1918 1918 දී ඩෙන්මාර්ක රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඉන්දියාව අගෝස්තු 15 1947 1947 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. නිදහස් දිනය (ඉන්දියාව)
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඉන්දුනීසියාව අගෝස්තු 17 1945 1945, අගෝස්තු 17 දිනදී, නෙදර්ලන්තය වෙතින්, නිදහස ප්‍රකාශයට පත් කිරීමේ දිනය (හරි ප්‍රොක්ලමාසි කමර්ඩේකාන් ආර්.අයි.). 1949 දී නෙදර්ලන්තය විසින් ඉන්දුනීසියානු නිදහස සහ ස්වෛරීත්වය පිළිගන්නා ලදි. 2008 දී ඕලන්ද රජය විසින් විධිමත් ලෙසින් පිළිගත්තේ ඉන්දුනීසියානු නිදහසෙහි එකම සත්‍ය දිනය 1945, අගෝස්තු 17 දිනය බවයි
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඉරාකය ඔක්තොම්බර් 3 1932 1932 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  අයර්ලන්තය අප්‍රේල් 24 1916 අප්‍රේල් 24, 1916 දින අයර්ලන්ත සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරීම සහ ඒ නිසා ඊස්ටර් නැගීසිටිම ආරම්භය. මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ඊශ්‍රායෙලය ඊයාර් 5
( අප්‍රේල් 15 සහ මැයි 15 යන දිනවල හෝ ඒ අතරතුර, හෙබ්‍රෙව් දින දසුන අනුව).
1948 මැයි 14, 1948 දී (5 ඊයාර් 5708 හෙබ්‍රෙව් දින දසුන ප්‍රකාර) පලස්තීනය සඳහා බ්‍රිතාන්‍ය අධිභාරය වෙතින් නිදහස. යොම් හාට්ස්මවූට් සමරනු ලබන්නේ, සෑම වසරකම 3 සහ 6  ඊයාර් අතර එය පතිත වන පරිදී; 5  ඊයාර් දිනයට සමීපතම අඟහරුවාදා, බදාදා හෝ බ්‍රහස්පතින්දා එය සමරනු ලැබේ. මෙයින් අදහස් වන්නේ ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර මෙම නිවාඩු දිනය අප්‍රේල් 15 සහ මැයි 15 යන දෙදින ඇතුළුව එම දින දෙක අතර පතිත විය හැකි බවය. යොම් හාට්ස්මවූට්
ජාතික නිදහස් දින ලැයිස්තුව  අයිවරි කෝස්ට් අගෝස්තු 7 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ජැමෙයිකාව අගෝස්තු 6 1962 1962 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ජපානය පෙබරවාරි 11 ක්‍රි. පූ. 660 ක්‍රි. පූ. 660 දී ජිම්මු අධිරාජයා පළමුවෙන් සිංහාසනාරූඨ විය. 1945 සිට 1952 දක්වා, ජපානය මිත්‍ර හමුදා පාලනය යටතේ පැවතුණි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ජෝර්දානය මැයි 25 1946 1946 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කසක්ස්තානය දෙසැම්බර් 16 1991 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කෙන්යාව දෙසැම්බර් 12 1963 1963 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. ජමූරි දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  කිරිබටි ජූලි 12 1979 1979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කොරියාව, උතුරු සැප්තැම්බර් 9 1948 1948 දී කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ජනරජය සංස්ථාපනය.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කොරියාව, දකුණු අගෝස්තු 15 1945 මාර්තු 1, 1919 දී ජපානය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. නිවාඩු දිනය සැමරෙන්නේ අගෝස්තු 15 දිනදී වන අතර, අගෝස්තු 15, 1948 දිනදී ස්වාධීන කොරියානු රජයයන් තැනීමේ සංවත්සරය වෙයි ක්වොංබුක්ජයිල් හෝ විමුක්ති දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  කොසෝවෝ පෙබරවාරි 17 2008 2008 දී සර්බියාව වෙතින් නිදහස. (පාර්ශවික වශයෙන් පමණක් පිළිගන්නා ලදි)
ජාතික නිදහස් දින ලැයිස්තුව  කුවේටය පෙබරවාරි 25 1961 1961 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කුර්දිස්තානය අගෝස්තු 31 1991 1991 දී එසසොස වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ලාඕසය ඔක්තොම්බර් 22 1953 ඔක්තොම්බර් 22, 1953 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ලැට්වියාව නොවැම්බර් 18 1918 නොවැම්බර් 18, 1918 දී රුසියාව වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ලැට්වියාව මැයි 4 1990 මැයි 4, 1990 දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රතිෂ්ඨාපනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  ලෙබනනය නොවැම්බර් 22 1943 1943 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ලෙසොතෝව ඔක්තොම්බර් 4 1966 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ලයිබීරියාව ජූලි 26 1847 1847 දී ඇමරිකානු යටත්විජිතකරන සංගමය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ලිබියාව දෙසැම්බර් 24 1951 1947 පෙබරවාරි 10 දිනදී ඉතාලිය වෙතින් නිදහස , 1951, දෙසැම්බර් 24 දිනදී, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය වෙතින් මුදාහැරිණි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ලිතුවේනියාව පෙබරවාරි 16 1918 ලිතුවේනියාවේ නිදහස් පණත: 1918 පෙබරවාරියේදී රුසියානු සහ ජර්මානු අධිරාජ්‍යයන්වෙතින් නිදහස
ජාතික නිදහස් දින ලැයිස්තුව  ලිතුවේනියාව මාර්තු 11 1990 ලිතුවේනියා රාජ්‍යය යළි-සංස්ථාපනය කිරීමේ පණත: 1990 මාර්තු මාසයේදී සෝවියට් සංගමය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  මැසඩෝනියානු, සමූහාණ්ඩුව සැප්තැම්බර් 8 1991 1991 දී යුගෝස්ලාවියාව වෙතින් නිදහස. ඩෙන් නා නෙසාවීස්නොස්ටා හෝ Ден на независноста
ජාතික නිදහස් දින ලැයිස්තුව  මැඩගස්කරය ජූනි 26 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  මලාවි ජූලි 6 1964 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  මලයාසියාව අගෝස්තු 31 1957 1957 දී එක්සත් රාජධානිය වෙතින් මලයා ෆෙඩරේෂනයේ නිදහස. හරී මර්ඩේකා
ජාතික නිදහස් දින ලැයිස්තුව  මලයාසියාව සැප්තැම්බර් 16 1963 මලයා ෆෙඩරේෂනය, උතුරු බෝර්නියෝව, සරාවාක් සහ සිංගප්පූරුව වෙතින් මලයාසියාව සංස්ථාපනය කිරීම. හරී මලේෂියා
ජාතික නිදහස් දින ලැයිස්තුව  මාලදිවයින ජූලි 26 1965 1965 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  මාලි සැප්තැම්බර් 22 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  මෝල්ටාව සැප්තැම්බර් 21 1964 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  මොරිටේනියාව නොවැම්බර් 28 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  මුරුසිය මාර්තු 12 1968 1968 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  මෙක්සිකෝව සැප්තැම්බර් 16 1810 1810 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. 1821 සැප්තැම්බර් 27 දිනදී පිළිගැනිණි. ග්‍රීටො ඩි ඩොලෝරෙස්
ජාතික නිදහස් දින ලැයිස්තුව  මෝල්ඩෝවා අගෝස්තු 27 1991 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  මොන්ගෝලියාව දෙසැම්බර් 29 1911 1911 දී චිං රාජ වංශය වෙතින් නිදහස. කෙසේවෙතත්, අළුතින් පිහිටවුනු මොන්ගෝලියානු රජය ඉතා දුර්වල වූ අතර, 1919 දී චීන ජනරජයේ සහ පසුව 1921 මුල් භාගයෙහිදී ශ්වේත රුසියාවෙහි අධිවාසයට එරෙහි වීමට නොහැකි විය. රොමාන් ෆොන් උන්ගේර්න්-ස්ටෙන්බර්ග්ගේ හමුදා පරාජය කිරීමෙන් පසුව, 1921, ජූනි 11 දිනදී නව කොමියුනිස්ට් රජය නිල වශයෙන් සංස්ථාපනය කෙරිණි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  මොන්ටිනිග්‍රෝ මැයි 21 2006 2006 දී සර්බියාව සහ මොන්ටිනිග්‍රෝව වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  මොරොක්කෝව නොවැම්බර් 18 1956 1956 දී ප්‍රංශය සහ ස්පාඤ්ඤය වෙතින් නිදහස නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  මොසැම්බික් ජූනි 25 1975 1975 දී පෘතුගාලය වෙතින් නිදහස
ජාතික නිදහස් දින ලැයිස්තුව  නගෝර්නෝ-කරබාක් සැප්තැම්බර් 2 1991 1991 දී අසර්බයිජාන් සෝසස වෙතින් නිදහස. තත්වාකාර නිදහස. ජාතික දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  නැමිබියාව මාර්තු 21 1990 1990 දී දකුණු අප්‍රිකානු විධි නියෝගය වෙතින් නිදහස
ජාතික නිදහස් දින ලැයිස්තුව  නයූරු ජනවාරි 31 1968 1968 දී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  නෙදර්ලන්තය මැයි 5 1945 1945 දී නාසි ජර්මනිය වෙතින් විමුක්තිය බුත්‍රෑනිස්ඩග් හෝ විමුක්ති දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  නිකරගුවා සැප්තැම්බර් 15 1821 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  නයිජර් අගෝස්තු 3 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  නයිජීරියාව ඔක්තොම්බර් 1 1960 1960 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  උතුරු සයිප්‍රසය සැප්තැම්බර් 2 1983 1983 දී සයිප්‍රස් ජනරජය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. (පාර්ශවික වශයෙන් පිළිගෙන තිබුණි)
ජාතික නිදහස් දින ලැයිස්තුව  නෝර්වේ මැයි 17 1814 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය /ජාතික දිනය. 1814 දී ඩෙන්මාර්කය වෙතින් නිදහස ලැබුවද, එය ස්වීඩනය හා සමගින් සංගමයක් වශයෙන් වන අතර, අත්‍යන්ත නිදහස ලැබුනේ 1905 ජූනි වන විටය.
ජාතික නිදහස් දින ලැයිස්තුව  පකිස්තානය අගෝස්තු 14 1947 1947 රමඩාන් උල් මුබාරක්  27, අගෝස්තු 14, දිනදී එක්සත් රාජධානිය වෙතින් නිදහස. යවුම්-ඊ-අසාඩි
ජාතික නිදහස් දින ලැයිස්තුව  පැනමාව නොවැම්බර් 28 1821 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  පැනමාව නොවැම්බර් 3 1903 1903 යන තුරු, පැනමාව, "ග්‍රන් කොලම්බියා" හී සාමාජිකයෙක් විය. 1903 දී කොලොම්බියාව වෙතින් වෙන් වීම, නොවැම්බර් 3 දිනදී නිල නිවාඩු දිනයක් ලෙසින් සැමරෙයි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  පපුවා නව ගිනිය සැප්තැම්බර් 16 1975 1975 දී, පූර්ව පපුවා සහ නව ගිනිය බලප්‍රදේශය, ඕස්ට්‍රේලියාව වෙතින් නිදහස ලැබීම.
ජාතික නිදහස් දින ලැයිස්තුව  පැරගුවේ මැයි 15 1811 1811 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. ඩීයා ඩි ඉන්ඩිපෙන්ඩෙන්සියා
ජාතික නිදහස් දින ලැයිස්තුව  පෙරූ ජූලි 28 1821 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. ෆියෙස්ටාස් පට්‍රියස්
ජාතික නිදහස් දින ලැයිස්තුව  පිලිපීනය ජූනි 12 1898 ස්පාඤ්ඤයට එරෙහිව පිලිපීන විප්ලවය තුලදී එමීලියෝ ඇගිනැල්ඩෝ විසින් සිදු කල 1898 ප්‍රකාශනය සිහිපත් කෙරෙයි. 1946, ජූලි 4 දිනදී, එක්සත් ජනපදය වෙතින් ස්වයං-පාලනය ලැබූ පිලිපීන ජනරජය, 1964 වසර දක්වා, නිදහස් දිනය වශයෙන් ජූලි 4 දින සැමරීය. අරව් නග් කලායාන්
ජාතික නිදහස් දින ලැයිස්තුව  පෝලන්තය නොවැම්බර් 11 1918 රුසියාව, ප්‍රශියාව සහ, ඕස්ට්‍රියාව විසින් වසර 123 ක් තුල බෙදා වෙන් කිරීම් වලට ලක් වීමෙන් පසුව, පෝලන්තයේ නිදහස 1918 දී ප්‍රතිෂ්ඨාපනය කිරීම. ස්වෙට්ටෝ නිපොඩ්ලෙගොස්ෂි (නිදහස් දිනය)
ජාතික නිදහස් දින ලැයිස්තුව  පෘතුගාලය දෙසැම්බර් 1 1640 රටෙහි මුල් නිදහස ( ලෙයෝන් රාජධානිය වෙතින්) පිළිගැනුනේ, 1143, ඔක්තොම්බර් 5 දිනදීය. මෙම දිනය පෘතුගාලයේ නිවාඩු දිනයක් වූවේ වෙනත් හේතුවක් නිසාය. (ජනරජය හෝ ජනරජ දිනය හෝ අධිරෝපණය කිරීම. 1910 වසරෙහි සිද්ධීන්.) මෙම සිද්ධීන්, වර්තමානයේ නිදහස ප්‍රකාශනයට පත් කිරීම හෝ පිළිගැනීම හෝ මෙන් නොවන බවත්, හුදු දේශයක රජෙකුගේ බලය පිළිගැනුම පමණක් බවද සටහන් කර ගත යුතුය. 1143 වසරට පෙරදීද. 1580 සහ 1640 අතරතුර ස්පාඤ්ඤය හා සමග සංගමය තුලදීද, පෘතුගාලය වෙනස් ස්ථිතියක් ලෙසින් පැවතිණි. 1640 දී ස්පාඤ්ඤය හා සමගින් පැවති අයිබේරියන් සංගමය වෙතින් පෘතුගීසි නිදහස ප්‍රකාශයට පත් කිරීම.
ජාතික නිදහස් දින ලැයිස්තුව  කාටාර් දෙසැම්බර් 18 1971 සැප්තැම්බර් 7 දිනදී එක්සත් රාජධානිය වෙතින් මුල් නිදහස. කාටාර් නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  රොඩේසියාව නොවැම්බර් 11 1965 1965 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  රුමේනියාව මැයි 10 1866 1877-1878 අතරතුර, රුසියානු සේනාවන්ගේ සහය සහිතව, ඔටෝමාන් අධිරාජ්‍යයට එරෙහිව, රුමේනියාවේ ජයග්‍රාහී නිදහස් යුද්ධය. මැයි 9 දිනදී යුද්ධය ජයග්‍රහණය කලද, නිදහස් දිනය සැමරෙන්නේ දිනකට පසුව, පළමුවන කැරොල් රජ විසින් ලේඛන අත්සන් කල දිනදීය.
ජාතික නිදහස් දින ලැයිස්තුව  රුවන්ඩා ජූලි 1 1962 1962 දී බෙල්ජියම වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ශාන්ත කිට්ස් සහ නේවිස් සැප්තැම්බර් 19 1983 1983 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ශාන්ත ලුසියා පෙබරවාරි 22 1979 1979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස් ඔක්තොම්බර් 27 1979 1979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සැමෝවා ජනවාරි 1 1962 1962 දී නවසීලන්තය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ ජූලි 12 1975 1975 දී පෘතුගාලය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සෙනගෝල් අප්‍රේල් 4 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සර්බියාව පෙබරවාරි 15 1804 1804 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සීෂෙල්ස් ජූනි 29 1976 1976 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සියෙරා ලියෝන් අප්‍රේල් 27 1961 1961 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සිංගප්පූරුව අගෝස්තු 9 1965 1965 දී මැලේසියානු ෆෙඩරේෂණය වෙතින් පෞර රාජ්‍යයේ ඉවත්වීම/නෙරපාහැරීම. ජාතික දිනය (සිංගප්පූරුව)
ජාතික නිදහස් දින ලැයිස්තුව  ස්ලොවැකියාව ජූලි 17 1992 1992 දී නිදහස ප්‍රකාශයට පත් කිරීම ( අනුස්මරණ දිනයක් පමණි), නීති ප්‍රකාර නිදහස පැමිණියේ 1993, ජනවාරි 1 දිනදී, චෙකොස්ලොවැකියාව බෙදීමෙන් පසුවය (රජයේ නිවාඩු දිනය).
ජාතික නිදහස් දින ලැයිස්තුව  ස්ලොවෙනියාව දෙසැම්බර් 26 සහ ජූනි 25 1990 යුගෝස්ලාවියාව වෙතින් නිර්ගමනය ස්ථීර කල, 1990 නිදහස පිළිබඳ ජනමත විචාරණයෙහි නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කල දිනය. (රාජ්‍යත්ව දිනය) 1991 දී යුගෝස්ලාවියාව වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි. නිදහස් සහ එකමුතු දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  සොලොමන් දිවයින් ජූලි 7 1978 1978 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සෝමාලියාව ජූලි 1 1960 සෝමාලියා භාරකාරත්ව රාජ්‍යය (පූර්ව ඉතාලියානු සෝමාලිලන්තය) සහ බ්‍රිතාන්‍ය සෝමාලිලන්තය යන්නන්ගේ සංගමය තුලින් සෝමාලි ජනරජය සංස්ථාපනය කිරීම. නිදහස් දිනයෙහිදී මෙම සිද්ධිය වාර්ෂිකව සැමරෙයි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  දකුණු අප්‍රිකාව දෙසැම්බර් 11 1931 1931 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. රජයේ නිවාඩු දිනයක් නොවේ. දකුණු අප්‍රිකා සංගමය 1910, මැයි 31 දිනදී සංස්ථාපනය කෙරුණු අතර, 1961, මැයි 31 දිනදී, වර්ණභේදය පැවති කාලයේදී, සුළුතර පාලනය යටතේ දකුණු අප්‍රිකා ජනරජයප්‍රකාශයට පත් කෙරුණු අතර, 1994 දී බහුතර පාලනය යටතේ පූර්ණ නිදහස දිනා ගති.
ජාතික නිදහස් දින ලැයිස්තුව  දකුණු සුඩානය ජූලි 9 2011 2011 දී සුඩානය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ශ්‍රී ලංකාව පෙබරවාරි 4 1948 1948 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. නිදහස් දිනය (ශ්‍රී ලංකාව)
ජාතික නිදහස් දින ලැයිස්තුව  සුඩානය ජනවාරි 1 1956 1956 දී ඊජිප්තුව සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සුරිනාමය නොවැම්බර් 25 1975 1975 දී නෙදර්ලන්තය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ස්වාසිලන්තය සැප්තැම්බර් 6 1968 1968 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ස්වීඩනය ජූනි 6 1523 1523 දී ගුස්ටෆ් වාසා රජු තේරී පත් වීම සහ 1809 සහ 1974 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සැමරෙයි. ගුස්ටෆ් වාසා රජුගේ තේරී පත් වීම යනු, කල්මාර් සංගමයේ තත්ත්වාකාර අවසානය වූ අතර විධිමත් ලෙසින් නිදහස ප්‍රකාශයට පත් කිරීම ලෙසින් දක්නා ලදි. ස්වීඩනයේ ජාතික දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව   ස්විට්සර්ලන්තය අගෝස්තු 1 1291 1291 දී ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයට එරෙහි සන්ධානය. ස්විස් ජාතික දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  සිරියාව අප්‍රේල් 17 1946 1946 දී සිරියාව පිළිබඳ ප්‍රංශ විධිනියෝගයෙහි නිමාව ඉවත් කිරීමේ දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  ටජිකිස්තානය සැප්තැම්බර් 9 1991 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ටැන්සානියාව දෙසැම්බර් 9 1961 1961 දී එක්සත් රාජධානිය වෙතින් ටැන්ගානියාකාවේ නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ටොගෝ අප්‍රේල් 27 1960 1960 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ටිබෙටය පෙබරවාරි 13 1913 1913 දී මන්චූ වරුන්ගේ චිං රාජවංශය වෙතින් නිදහස. පසුව 1950 ඔක්තොම්බර් මාසයේදී, චිනය විසින් ආක්‍රමණය කරනු ලදුව වර්තමානයේ අධිවාසයෙහි පවතියි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ටොන්ගා ජූනි 4 1970 1970 දී එක්සත් රාජධානිය යටතේවූ ආරක්ෂිත රාජ්‍යය තත්ත්වය කෙළවර කිරීම.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ අගෝස්තු 31 1962 1962 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ටියුනීසියාව මාර්තු 20 1956 1956 දී ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  ටර්ක්මෙනිස්තානය ඔක්තොම්බර්  27 1991 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත්කිරීම. නිදහස් දිනය (ටර්ක්මෙනිස්තානය)
ජාතික නිදහස් දින ලැයිස්තුව  යුක්‍රේනය අගෝස්තු 24 1991 1991 දී සෝවියට් සංගමය වෙතින් යුක්‍රේනයේ නිදහස ප්‍රකාශයට පත්කිරීම. යුක්‍රේනයේ නිදහස් දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  යුක්‍රේනය ජනවාරි 22 1919 1919, ජනවාරි 22 දී, යුක්‍රේනය එක්සත් කිරීම. යුක්‍රේනයේ එකමුතු දිනය
ජාතික නිදහස් දින ලැයිස්තුව  එක්සත් අරාබි එමිරේට්ස් දෙසැම්බර් 2 1971 (ජාතික දිනය) 1971 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  එක්සත් ජනපදය ජූලි 4 1776 1776 දී මහා බ්‍රිතාන්‍ය රාජධානිය (වර්තමානයේ එක්සත් රාජධානිය) වෙතින් නිදහස ප්‍රකාශයට පත්කිරීම. නිදහස් දිනය හෝ ජූලි හතරවන දින
ජාතික නිදහස් දින ලැයිස්තුව  උරුගුවේ අගෝස්තු 25 1825 1825 දී බ්‍රසීලය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. 1828 දී පිළිගැනුණි. ඩෙක්ලරතෝරියා ඩි ල ඉන්ඩිපෙන්ඩන්සියා)
ජාතික නිදහස් දින ලැයිස්තුව  උස්බෙකිස්තානය සැප්තැම්බර් 1 1991 1991 දී එසොසස වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  වනුටු ජූලි 30 1980 1980 දී එක්සත් රාජධානිය සහ ප්‍රංශය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  වෙනිසුයෙලාව ජූලි 5 1811 1811 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම.
ජාතික නිදහස් දින ලැයිස්තුව  වියට්නාමය සැප්තැම්බර් 2 1945 1945 දී ජපානය සහ ප්‍රංශය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. නිදහස් දිනය (වියට්නාමය)
ජාතික නිදහස් දින ලැයිස්තුව  යේමනය නොවැම්බර් 30 1967 1967 දී දකුණු යේමනය, එක්සත් රාජධානිය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සැම්බියාව ඔක්තොම්බර් 24 1964 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.
ජාතික නිදහස් දින ලැයිස්තුව  සිම්බාබ්වේ අප්‍රේල් 18 1980 1980 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස.

ආශ්‍රිත

    සාමාන්‍ය
  • "නැෂනල් හොලිඩේ ඔෆ් මෙම්බර් ස්ටේට්ස්". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය ජූනි 14, 2011.
  • "सवतंत्रता दिवस". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය ජූනි 14, 2014.
    විශේෂිත

Tags:

ජාතික දිනයජාතියස්වෛරී රාජ්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල වර්ණ මාලාවමහවැලි සංවර්ධන වැඩසටහනලෝක පුදුමඒ.ටී. ආරියරත්නඑනසාල්ක්ෂුද්‍ර ජීවීන් සහ රෝගසුදු බිංදුමගෞතම බුදුන්ගේ ධාතූන්දීඝ නිකායයූටියුබ්මානව සැකිලි පද්ධතියමහාසේන රජබුදු දහමලෝ වැඩ සඟරාවඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියපරාක්‍රම සමුද්‍රයමුඛ සංසර්ගයසෙංකඩගල පෙරහැර මංගල්‍යයඑච්. ඇල් ද සිල්වාජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලපරිසර දූෂණයජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවසිංහල ව්‍යාකරණඉන්දියාවේ ඉතිහාසයසමගි ජන බලවේගයනාගරීකරණය - ශ්‍රී ලංකාවැදි ජනයාශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවවිටමින්ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයක්‍ෂීරපායි සත්තුළමා අපයෝජනයදිළිඳුබවකුණකටුවාශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ලිංගික සංසර්ගික ඉරියව්ඊශ්‍රායෙල - පලස්තීන ගැටුමප්‍රතිචක්‍රීයකරණයමනෝවිද්‍යාවමාලදිවයිනහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්හේන් ගොවිතැනයුද්ධඅඟහරු ග්‍රහලොවකොට්ටම්බාපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය1000000000000 (number)ඔස්ට්‍රලෝපිතකස්ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවදේවානම්පිය තිස්ස රජතොටගමුවේ ශ්‍රී රාහුල හිමිකළුතර බෝධියමොණරවිල කැප්පෙටිපොළජන සන්නිවේදනයඅභිප්‍රේරණයඉන්දියාවශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවගෞතම බුද්ධ පරිනිර්වාණයපියයුරු සංසර්ගයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවහෝමෝ හැබිලිස්ස්වයං වින්දනයඅවුකන බුදු පිළිමයශ්‍රී ලංකාවේ කැටයම් කලාවසත්ත්ව වංශනර්තනයපේශි පටකයඑක්සත් ජාතීන්ගේ සංවිධානයඅශ්වයාක්‍රි.ව.1818 පළමු නිදහස් සටනපවුලනිශ්ශංක මල්ල රජශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයව්‍යාපාරමනෝ විශ්ලේෂණවාදයදියවැඩියාවෙහි රෝග ලක්ෂණමිනිස් ආහාර ජීරණ පද්ධතියරබින්ද්‍රනාත් තාගෝර්හුණු ගල්🡆 More