අයර්ලන්ත සමූහාණ්ඩුව

අයර්ලන්ත සමූහාණ්ඩුව වයඹ දිග යුරෝපයේ පිහිටි රටකි.

වර්තමාන ස්වාධින රාජ්‍යය අයර්ලන්තයෙන් 5% ක් අත්කරගෙන ඇති අතර 1921 දි අධකරණ බල සීමා 02 ක ට වෙන් කරන ලදි. එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවකි. මායිම් වන්නේ ඊසාන උතුරු අයර්ලන්ත, අත්ලාන්තික් සාගරය, අයර්ගන්ත මුහුද, නැගෙනහිර අයිරිස් මුහුද ගිණිකොන සෙන් ජෝර්ජ් ඕඩය, සහ දකුණට පෙල්වින් මුහුද වේ. මෙම රාජ්‍ය 1922 අයිරිස් නිදහස රාජ්‍ය ලෙස නම් කෙරැණි. නව ව්‍යවස්ථාව 1937 හදුන්වා දුන් අතර අයර්ගන්තය නමින් ස්වාධීන රාජ්‍යක් විය 1949 එය සමූහාණ්ඩුවක් ලෙස ස්ථාපිත වූ අතර පෙර පැවති බ්‍රිතාන්‍ය පොදු රාජ්‍යයන් ඉවත් විය. බ්‍රිතාන්‍ය පාලනය පැවති කාලයේ බටහිර යුරෝපයේ දිළිදුම රටක් විය. 1950 රැකවරණ ආර්ථිකයක් විවෘත කර අතර යුරෝපානු ආර්ථික සවිධානය සමග 1970 එකතු විය 1980 ආර්ථික අවපාතයක් හේතුවෙන් ආර්ථිකය විශාල ලෙස සංවිධානය කෙරැණි. 2006 වන විට ‍ලෝකයේ 31 වන ආර්ථික බලවතකු වන මෙම දළ දේශිය නිෂ්පාදනය හයවන ස්ථානය සහ මානව සංවර්ධන සටහනෙහි පස්වන ඉහළම ස්ථානයේ සිටී. මෙහි ලොක්යේ ඉහළම ජිවන රටාවක් ඇති අතර ලෝක සාම සටහනෙහි ‍06 වන තැන සිටි. මෙහි අධ්‍යාපනය දේශපාලන නිදහස හා විසිල් අයිතීන් මානව අයිතින් මාධ්‍ය නිදහස හා ආර්ථික නිදහස ඉහළ මට්ටම (IMF) ක පවතී. අයර්ගන්තය යුරෝපානු සංගමය OECD සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික යෙකි.

අයර්ලන්තය[a]

Éire
අයර්ලන්තය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: [Amhrán na bhFiann] Error: {{Lang}}: text has italic markup (help)  
The Soldier's Song
 Ireland  (green) හි පිහිටුම – යුරෝපය තුල  (light green හා grey) – the යුරෝපියානු සංගමය තුල  (light green)  —  [ආඛ්‍යායිකාව]
 Ireland  (green) හි පිහිටුම

– යුරෝපය තුල  (light green හා grey)
– the යුරෝපියානු සංගමය තුල  (light green)  —  [ආඛ්‍යායිකාව]

අගනුවර
සහ විශාලතම නගරය
Dublin
නිල භාෂා(ව)Irish, English
ජනවාර්ගික කණ්ඩායම්
87% Irish 13% Other
ජාති නාම(ය)Irish (Éireannaigh)
රජයConstitutional republic
Parliamentary democracy
• President
Mary McAleese
• priminiser
Brian Cowen TD
ව්‍යවස්ථාදායකයOireachtas
Seanad Éireann
Dáil Éireann
Independence 
from the United Kingdom
• Declared
24 April 1916
• Ratified
21 January 1919
• Recognised
6 December 1922
• Constitution
29 December 1937
• Became a republic
18 April 1949
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
70,273 km2 (27,133 sq mi) (119th)
• ජලය (%)
2.00
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
4,456,000
• 2006 ජන සංගණනය
4,239,848 (121st)
• ඝණත්වය
63.4/km2 (164.2/sq mi) (139th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$175.055 billion
• ඒක පුද්ගල
$39,468
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$227.781 billion
• ඒක පුද්ගල
$51,356
මාසද (2009)Steady
0.965
දෝෂය: අනීතික HDI අගය · 5th
ව්‍යවහාර මුදලEuro (€) (EUR)
වේලා කලාපයUTC+0 (WET)
• ගිම්හාන (DST)
UTC+1 (IST (WEST))
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය353
අන්තර්ජාල TLD.ie[b]
a. ^ Article 4 of the Constitution of Ireland and Section 2 of the Republic of Ireland Act 1948 – the constitutional name of the state is Ireland; the supplementary legal description is the Republic of Ireland, but is deprecated by the state.
b. ^ The .eu domain is also used, as it is shared with other යුරෝපියානු සංගමය member states.


Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මධ්‍යම පළාත, ශ්‍රී ලංකාවජාත්‍යන්තර කම්කරු දිනයක්‍ෂීරපායි සත්තුශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවලුණුවියළි කළාපයේ පසඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයබෞද්ධ දිනදසුනප්ලේටෝතාප රසායනයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවශ්‍රී වික්‍රම රාජසිංහ රජදළදා පෙරහැරඋණබෞද්ධ භාවනාදඹුල්ල රජමහා විහාරයලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ පළාත්ඉස්ලාම්නේටෝරන්ජන් රාමනායකකූඹියෝසාම්ප්‍රදායික සිංහල විවාහඅලෙවිකරණයආරුමුග නාවලර්දෙවොල් මඩුවමුත්තයියා මුරලිදරන්සිංහල ජනකවිඉලෙක්ට්‍රෝන වින්‍යාසයමානවම්ම රජවනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවසෙනසුරු ග්‍රහලොවමිනිස් ඇසවෛරස් පිළිබඳ හැඳින්වීමක්සංජානනයමඩු දේවස්ථානයවිද්‍යාවසිංහල අලුත් අවුරුද්දශ්‍රී පාදස්ථානයඋපායශීලී සැලසුම්කරණයවයඹ පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා නාවික හමුදාවඩයලොග් ආසියාටාමාර්ටින් වික‍්‍රමසිංහපාලිමත්ද්‍රව්‍යශ්‍රි ලංකාවේ පාසල්ශ්‍රී ලංකාව ආවේණික මසුන්පරිණාමයශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවත්‍රිලක්‍ෂණශ්‍රී ලංකා මහ බැංකුවමානව පැපිලෝමා වෛරසයකළු වදුරාශ්‍රී ලංකාවේ සර්පයෝජේසුස් වහන්සේගේ උප්පත්තියහිරුමූලික ජීවන නිපුණතාශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවසිංහල අක්ෂර මාලාවපොල්සිංහල සහ හින්දු අලුත් අවුරුද්දඑස්. පණීභාරතගෞතම බුද්ධ පරිනිර්වාණයයාල ජාතික වනෝද්‍යානයකොහුශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්පතොක්කතරගමකෘමියෝකම්කරු දිනයඡායාරූපයලෝවාමහාපායසමලිංගිකතාවගැලලියෝ ගැලලී🡆 More