Wiki සිංහල

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි.

ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 20,475 කි.

විශේෂාංග ලිපිය

මුල් පිටුව

වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.

දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

ඔබ දැන සිටියාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

  • ...ලිනස් ටොවල්ඩ්ස්ට (සේයාරුව) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • පුවතකින් බිඳක්

    කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය
    මුල් පිටුව

    අතීතයේ අද වැනි දිනෙක ...

    විශේෂාංග පින්තූරය

    Australasian Darter

    චීන මහා ප්‍රාකාරය යනු, වර්තමාන මොන්ගෝලියාව සහ මැන්චූරියාව ප්‍රදේශ වලින් පැමිණි ආක්‍රමණ වලින් විවිධ රාජ වංශයන් ආරක්ෂා කර ගනු වස්, වසර 2,000 කට ආසන්න කලක් මුළුල්ලේ ගොඩනැගුණු, කි.මී. 6,352 (සැතපුම් 3,948 ) දිගැති චීන මුර බලකොටුව කි. මෙහි වක්‍රයේ බොහෝ තන්හී, දළ වශයෙන් උතුරු චීනය හා ඇතුළු මොන්ගෝලියාව අතර ‍‍‍දේශසීමාව සලකුණු කරයි. අභ්‍යාවකාශයෙහි සිට පියවී ඇසට ප්‍රාකාරය දිස්වන බවට කියැවෙතත්, සතුටුදායක තත්වයන් යටතේ යමෙකු මෙය සඳහා බැලිය යුතු දීශාව දන්නේ නම් එය දිස්වන බව පැවසීම වඩාත් සත්‍ය වේ.

    ඡායාරූපය: Finavon

    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියා සොයුරු ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    Wikisource විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikinews විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    Wiktionary වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooks විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquote විකිකියමන්
    උපුටා දැක්වීම්
    Wikispecies විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikiversity විකිව'සිටි
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikivoyage විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    commons කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikidata විකිදත්ත
    දැනුම් සංචිතය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Meta-Wiki මෙටා-විකි
    සම්බන්ධීකරණය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    MediaWiki මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    විකිපීඩියා භාෂාවන්

    භාෂාව

    🔥 Trending searches on Wiki සිංහල:

    නන්දා මාලනීමොනරාවැදි භාෂාවජාතක කතාමහ වැව් නාමාවලියකලාව යනුසිංහල නිපාත පදවෙරළුසතර අගතිරණසිංහ ප්‍රේමදාසසීගිරියජාත්‍යන්තර මූල්‍ය අරමුදලරාවණා රජඅෂ්ඨ විද්‍යාපාෂාණඇසළ (ගස)ව්‍යාපාරයාල ජාතික වනෝද්‍යානයධනවාදයබැක්ටීරියාසිංහල හින්දු අලුත් අවුරුද්දසබරගමු නැටුම්මිහින්තලයකෙසෙල්මහියංගනයකෘෂි කර්මාන්තයඑස්‌. මහින්ද හිමිවටදාගෙයශ්‍රී ලංකාවේ සිනමාවතාරකා විද්‍යාවසමනලයාදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයදේශබන්ධු තෙන්නකෝන්කාමරංගාශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවක්‍රීඩාජාතික ගීය - ශ්‍රී ලංකාරඹුටන්සතර සතිපට්ඨානයඕමිමැක්ස් වෙබර්ප්‍රශස්තිප්‍රථමක සංඛ්‍යාපාරමිතාමහ පොළොවඅපරාධ නීතියවර්ණ සබැඳි සිද්ධාන්තසෙනසුරු ග්‍රහලොවසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවසිංහල අක්ෂර මාලාවබෞද්ධ කොඩියඇදුමශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයරබින්ද්‍රනාත් තාගෝර්භීතිකා ලැයිස්තුවපොහොරසෛලය (ජීව විද්‍යාව)නවයොවුන් ලිංගිකත්වයශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයමනෝවිද්‍යාවඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයහංස සන්දේශයශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුකන්ද උඩරට ඉතිහාසයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිපදවිය වැවවසමඩු දේවස්ථානයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසඅනුරාධපුර යුගයේ සිතුවම්කෝමාරිකාහත්කෝරළේශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයතිරසාර සංවර්ධනය🡆 More