මුල් පිටුව

ආයුබෝවන්!
සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 17,673 කි.

විශේෂාංග ලිපිය

Zahntempel Kandy.jpg

ශ්‍රී දළදා මාලිගාව බුදුරජාණන් වහන්සේගේ දන්තධාතූන් අතරින් ශ්‍රී ලංකාවේ ඇති දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය ඉදිකර ඇත්තේ එවකට රාජකීය මාලිගා සංකීර්ණය තුලමය. අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම අනුව දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරීත්වය දරන තැනැත්තා හට ලංකාද්වීපයේ රජකමට හිමිකම ඇත. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, දාඨාධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව ගෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හෝ අස්ගිරි දෙපාර්ශවයක ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට තේවාව නම් පූජා සත්කාරය පවත්වනු ලබයි. මෙම තේවාව දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

ඔබ දැන සිටියාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

  • ...ලිනස් ටොවල්ඩ්ස් (ඡායාරූපිත) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • පුවතකින් බිඳක්

    2011 වසරෙහිදී ඇලෙක්සී නවාල්නී


    අතීතයේ අද වැනි දිනෙක ...

    ජනවාරි 20:

    දිල්හානි ඒකනායක

  • 1827 - හික්කඩුවේ සුමංගල හිමි, උපත.
  • 1930 - සඳ මත ඇවිදීම කල දෙවන පුද්ගලයා වන එඩ්වින් ඕල්ඩ්‍රින්, උපත.
  • 1973 - ශ්‍රී ලාංකික සිනමා නිළි දිල්හානි ඒකනායක, උපත.

    තවත් සිදුවීම්: ජනවාරි 19 ජනවාරි 20 ජනවාරි 21

  • විශේෂාංග පින්තූරය

    සිතාරය

    සිතාරය හින්‍දුස්ථානී සංගීතයෙහි ප්‍රධාන තත් වාද්‍ය භාණ්ඩය යි. ශාස්ත්‍රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් භාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩ ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය ‍මෙරටට පැමිණිමෙන් පසුව ප්‍රචලිත වූවකි. සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද්‍ය භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි.

    විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියා සහෝදර ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමාධ්‍ය පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    commonsකොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    Wikinewsවිකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wiktionaryවික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooksවිකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquoteවිකිකියමන්
    උපුටා දැක්වීම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikispeciesවිකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    Wikiversityවිකිසරසවිය
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikivoyageවිකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikisourceවිකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikidataවිකිදත්ත
    දැනුම් සංචිතය
    Meta-Wikiමෙටා-විකි
    සම්බන්ධීකරණය
    MediaWikiමීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය

    විකිපීඩියා භාෂාවන්

    "https:https://www.duhoctrungquoc.vn/wiki/index.php?lang=si&q=මුල්_පිටුව&oldid=434486" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
    භාෂාව
    🔥 Top keywords: විශේෂ:ගවේෂණයමුල් පිටුවකාලාස් පුජ්දෙමොන්සීගිරියදුටුගැමුණු රජඉන්දියාවඅමරදේවමාර්ටින් වික්‍රමසිංහහවුමේයා (වාමන ග්‍රහලෝකය)සාගර මන්තනය (හින්දු පුරාවෘත්තය)ප්‍රවර්ගය:Pages with reference errorsඅනගාරික ධර්මපාලශ්‍රී දළදා මාළිගාවප්‍රවර්ගය:Articles with 'species' microformatsඋණවටුනSpacetimeසිංහල පදකලා වැවපුෂ්‍යමිත්‍ර ශුංගසැකිල්ල:රටේ දත්ත අපූලියාශ්‍රී ලංකා කලු වදුරාසැකිල්ල:Commonscatinlineප්‍රවර්ගය:IUCN රතු ලැයිස්තුව අන්තරායට ලක් වූ විශේෂපරිශීලක:Himeshi chamodyaප්‍රවර්ගය:Automatic taxobox cleanupරුවන්වැලිසෑයයාපනය බලකොටුවප්‍රවර්ගය:Taxoboxes with no colorඋණවටුන මහා විද්‍යාලයබ්‍රිතාන්‍ය (වක්‍රෝක්තිහරණය)වක්ත්‍ර අස්ථිඑස්‌. මහින්ද හිමිගාලු කොටුවඉතිහාසයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)හෙන්රි ස්ටීල් ඕල්කට්විකිපීඩියා:ප්‍රජා ද්වාරයසිරිත් මල්දමආතර් සී. ක්ලාක්ප්‍රවර්ගය:Physics sidebar templatesරට අනුව බුද්ධාගමධර්ම සංගායනාසිංහල ජනකවිප්‍රවර්ගය:Sidebars with styles needing conversionසිංහල සාහිත්‍යයසැකිල්ල:Spacetime/docසැකිල්ල:Spacetimeමහ වැව් නාමාවලියමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිශ්‍රී ලංකාවසීගිරියේ ඉතිහාසයජලගැල්මසී.ඩබ්.ඩබ්. කන්නන්ගරශ්‍රී පාදස්ථානයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලප්‍රවර්ගය:Documentation subpages without corresponding pagesකෘෂි කර්මාන්තයථූපාරාමයඑදිරිවීර සරච්චන්ද්‍රශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිකුමාරතුංග මුනිදාසසංස්කෘතියසමනල කන්දසිංහල භාෂාවමේක්මේක් (වාමන ග්‍රහලෝකය)අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තතේමින්නේරිය වැවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)පරිසර දූෂණයරැයිපියෙල් තෙන්නකෝන්කුලය - සිංහල සම්ප්‍රදායිකපරිගණක මෘදුකාංගකලාපීය සහයෝගිතාවය සඳහාවන දකුණු ආසියානු සංගමයසිංහල ව්‍යාකරණකොක(ර්) ස්පැනියල්පරිශීලක:Noziboiප්‍රවර්ගය:Commons category link is on Wikidataජයලාල් රෝහණ