මන්නාරම බයෝබැබ් ගස

මන්නාරම පිහිටි බයෝබැබ් ගස පල්ලිමුනේ මාර්ගයේ ඇතුළට වන්නට දැකගත හැකිවේ.

උස මීටර් 7.5ක් පමණ වන මෙම බයෝබැබ් ගසෙහි වට ප්‍රමාණය මීටර් 19.5ක පමණ වේ.

මන්නාරම බයෝබැබ් ගස
මන්නාරම බයෝබැබ් ගස

ඉතිහාසය

අරාබි වෙළෙන්දන් විසින් ශ්‍රී ලංකාවට බයෝබැබ් ගස (අලි ගස) ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. 2003 වසරේ සිදුකරන ලද සමීක්ෂණයක අනුව මෙරට අලි ගස් 40ක් පමණ තිබෙන අතර, ඉන් 34 පමණ මන්නාරමේ පිහිටයි. මින් පල්ලිමුනේ පිහිටා තිබෙන අලිගස වර්ෂ 741ක් පැරණි යැයි විශ්වාස කෙරේ. මෙය පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් වශයෙන් නම්කර තිබේ..

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ජේතවනාරාමය, අනුරාධපුරදකුණු පළාත, ශ්‍රී ලංකාවදිවාලිනන්දා මාලනීකාව්‍යයේ මුඛ්‍යාංගඅපද්‍රව්‍ය කළමනාකරණයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයසරම්පදිලීරස්ත්‍රී ස්වයං වින්දනයපර්යේෂණළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාදියවැඩියාවෙහි රෝග ලක්ෂණබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාපෘථිවියෙහි භ්‍රමණයසෝවාන්ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසීගිරි බිතු සිතුවම්යු‍රේනස්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසංවර්ධිත රටවල්සොළොස්මස්ථානශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයලෝක ආහාර අර්බුදයනෙප්චූන්අයිසැක් නිව්ටන්සිංහල අකාරාදි අනුපිලිවෙලජලභීතිකාවසමලිංගිකතාවරන්ජන් රාමනායකඑළාර රජශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඇසවිකිපීඩියාෆාහියන් හිමිශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩහලාවතජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවසතර අපායකම්කරු නීතියසාගර විද්‍යාවමහින්ද රාජපක්ෂව්‍යාපෘති කළමනාකරණයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයලිංගික සංසර්ගික ඉරියව්සිංහරාජ වනාන්තරයඔලිම්පික්පටිච්චසමුප්පාදයශ්‍රී ලංකා රුපියලපණීභාරතමහවැලි සංවර්ධන වැඩසටහනත්‍රිකුණාමලයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියශ්‍රී ලංකාවේ ජනාධිපතිශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසියදිවි නසාගැනීමඅර්ජුන රණතුංගඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවහරිත විප්ලවයජාතික ජන බලවේගයරූපවාහිනියශ්‍රී ලංකා ජාතික ගීයකාවන්තිස්ස රජබුලත් හපයාශ්‍රි ලංකාවේ පාසල්ජලයඑනසාල්පොන්නම්බලම් අරුණාචලම්පළමුවන විජයබාහු රජසෙනසුරු ග්‍රහලොවතිස්සමහාරාම රජ මහා විහාරයලෝ වැඩ සඟරාවසොකරි නාටකය🡆 More