ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුගත කරයි .

ශ්‍රී ලංකාවේ පවතින්නේ බහු පක්ෂ ක්‍රමයක් වන අතර, නමුත් ප්‍රධාන ‍දේශපාලන පක්ෂ දෙකක් ඇත. කිසිදු පක්ෂයක් තනිව මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර වේ. එම නිසා බොහෝ විට සන්ධාන හෝ සභාග ආණ්ඩු දැකිය හැකිය. අවසන් දශකයන්හිදී , එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩු පිහිටුවීමේ දී තීරණාත්මක සාධකයකි. එය ශ්‍රී ලංකාවේ විශාලතම වාමාංශික පක්ෂය වේ. ශ්‍රී .ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. උතුරු හා නැගෙනහිර පළාත් වල බහුල ලෙස දෙමළ ජාතික සන්ධානය ක්‍රියාත්මක වේ.

පක්ෂ

පාර්ලිමේන්තු පක්ෂ

අනෙකුත් පක්ෂ

අභාවයට ගිය පක්ෂ

  • ලංකා සම සමාජ පක්ෂය(විප්ලවවාදී)
  • ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
  • දෙමළ ෆෙඩරල් පක්ෂය

මෙයද බලන්න

ආශ්‍රිත

Tags:

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව පක්ෂශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව අභාවයට ගිය පක්ෂශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව මෙයද බලන්නශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව ආශ්‍රිතශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවදේශපාලන පක්ෂයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

උපසර්ගමහියංගනය රජ මහා විහාරයබුද්ධාගමශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලකඩවතතාක්‍ෂණයචාමර වීරසිංහඅලිමුවාපරිගණක දෘඩාංගවෛරසපරිසර දූෂණයහෝමෝ හැබිලිස්ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවනාට්‍ය කලාවලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්බුද්ධ චරිතයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිලක්දිව රාජාවලියයෝනි මාර්ගයසිංහල න-ණ ල-ළ බේදයඔස්ට්‍රලෝපිතකස්පියයුරු සංසර්ගයශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ජී‍.බී. සේනානායකහෙද සේවයදිවාලිලේනාජී බී සේනානායකජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවරෝසඅධ්‍යාපනයශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවඌව පළාතවැදි සාහිත්‍යයදියවැඩියාවසොකරි නාටකයඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)එයාර්ටෙල් (ශ්‍රී ලංකාව)ශාන්ත ජුසේ වාස් තුමාසන්දේශ කාව්‍යසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමපදාර්ථයවිකිපීඩියාමාතර දිස්ත්‍රික්කයචතුරාර්ය සත්‍යයඑච්. ඇල් ද සිල්වාE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ස්තූපමිනිසාගේ ස්නායු පද්ධතියසිංහල ව්‍යාකරණමාරි කියුරියාල ජාතික වනෝද්‍යානයදේශගුණයපසළොස්වක පොහොය දොළහඅනුරාධපුර රාජධානියනිල්ලක්ගම බෝධි ඝරයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවචතුරස්‍රයශ්‍රී ලංකා කොටියාකුමාරතුංග මුනිදාසශ්‍රී ලංකාවේ වල් පැලැටිපරිණාමයකළු වදුරාමහාද්වීපකඩොලාන පරිසර පද්ධතියගජමන් නෝනාවිවාහයග්‍රහලෝකශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවලන්දේසි ලංකාවපවුලගල් පොත සෙල් ලිපියකාබනික ගොවිතැන්කරණයපොල්භගමණිය🡆 More