චතුරස්‍රය

°•චතුරස්‍ර•°

චතුරස්‍රයක් යනු,සරල රේඛාවලින් සංවෘත තල රූපයක් වේ. චතුරස්‍ර වර්ග

(1) සම චතුරශය

(2) සෘජුකෝණාස්‍රය

(3) සමාන්තරාස්‍රය

(4) රොම්බසය

(5) ත්‍රිපිසියම යනුවෙන් වර්ග පහකි.

(1) සමචතුරශ්‍රය - පාද හතර සමාන හා අභ්‍යන්තර කෝණයක් අංශක අනුව බැගින් වූ චතුරශ්‍රය සම චතුරස්‍ර යනුවෙන් හඳුන්වයි

(2) සෘජුකෝණාස්‍රය - සම්මුඛ පාද සමාන පා සියලුම අභ්‍යන්තර කෝණ අංශක අනුව බැගින් වන චතුරස්‍රය සෘජුකෝණාස්‍රයක් යනුවෙන් හඳුන්වයි.

(3) සමාන්සතරාස්‍රය - සම්මුඛ පාද සමාන්තර වූ චතුරශ්‍රය සමන්තරාස්‍රයක් යනුවෙන් හඳුන්වයි . සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ.

(4)රොම්බසය - සම්මුඛ පාද සමාන්තර ද සියලුම පාද සමාන ද වන චතුරශ්‍රය රොම්බසයක් යනුවෙන් හඳුන්වයි.

(5) ත්‍රිපීසියම - සම්මුඛ පාද යුගලයක් සමාන්තර වූ චතුරශය ත්‍රිපීසියම යනුවෙන් හඳුන්වයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මහනුවරමානව අයිතිවාසිකම්ශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝමිනිස් ආහාර ජීරණ පද්ධතියවේවැල්කැටිය සෙල් ලිපියසිංහල ජනකවිලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්විලියම් ෂේක්ස්පියර්අභිප්‍රේරණයබයිබලයපරිගණක ජාලහුණු ගල්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවමහ පොළොවසිංහල පදසිඟාලෝවාද සූත්‍රයපහතරට නැටුම්සිලින්ඩරදැන්වීම්කරණයදරු නැලවිලි ගීත්‍රිවිද්‍යාමැතිවරණයඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්ක්‍ෂය රෝගයදෙමළ භාෂාවමාලදිවයිනපාසල්සාමයමාතර දිස්ත්‍රික්කයපොන්නම්බලම් අරුණාචලම්සඳකඩපහ‍ණේ විකාසනයදේවානම්පිය තිස්ස රජනන්දා මාලනීශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තශ්‍රී ලංකාවේ කම්කරු නීතියභාවනාශ්‍රී ලංකා මහ බැංකුවහෙන්රි ජයසේනකාබනික ගොවිතැන්කරණයඡනසංඛ්‍යා වර්ධනයඅධික අවුරුද්දමුඛ සංසර්ගයථූපාරාමයසසුන සුරැකි සංගායනාතුලනාත්මක දේශපාලනයශාන්තිකර්මක්‍රීඩාබුද්ධඝෝෂ හිමිගොංගාලේගොඩ බණ්ඩාසොකරි නාටකයශ්‍රී ලංකා ජාතික කොඩියදේශබන්ධු තෙන්නකෝන්දියවැඩියාවෙහි රෝග ලක්ෂණඊශ්‍රායලයපැපොලචාලක නියුරෝනයශ්‍රී ලාංකීය සංස්කෘතියගොක් කලාවදකුණු පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවනිශ්ශංක මල්ල රජහෙද සේවයකහවයඹ පළාත, ශ්‍රී ලංකාවභගමණියමහත්මා ගාන්ධිහික්කඩුවේ සුමංගල තෙරණුවෝක්ෂණික මෝචනයචර්යා විද්‍යාවසතර සතිපට්ඨානයබුධශ්‍රී ලංකාවේ සිනමාවගොටුකොලගූගල්ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව🡆 More