පොන්නම්බලම් අරුණාචලම්

පොන්නම්බලම් ‍රාමනාදන් (1851 ‍අප්‍රේල් 16 - 1930 නොවැම්බර් 30) යනු ශ්‍රී ලංකාවේ හිටපු දෙමළ දේශපාලඥවරයෙකි

පොන්නම්බලම් අරුණාචලම්
විධායක සභාවේ සහ ව්‍යවස්ථාදායක සභා‍වේ සාමාජික
පුද්ගලික තොරතුරු
උපතක්‍රි.ව. 1853 සැප්තැම්බර් 14
විපතක්‍රි.ව. 1924 ජනවාරි 9
ජාතියලාංකික (ශ්‍රී ලාංකික)
කලත්‍රයාස්වර්ණම්බල් නමසිවායම්
Relationsශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්
දරුවන්ශ්‍රීමත් අරුණාචලම් මහාදේව, සිවනාදන් අරුණාචලම් සහ අරුණාචලම් රාමනාදන්
උගත් ශාස්ත්‍රාලයක්‍රයිස්ට්ස් කොලෙජ්, කේම්බ්‍රිජ්,
රාජකීය විද්‍යාලය, කොළඹ
වෘත්තියසිවිල් නිලධාරියා

. රාජකීය විද්‍යා‍ලයෙන් අධ්‍යාපනය ලැබු හෙතෙම 1873 – 1886 වන තෙක් නීතිවේදියෙකු ලෙස කටයුතු කළේය. පොන්නම්බලම් ‍රාමනාදන් 1879 සිට 1892 කාලය තුළ ද්‍රවිඩ භාෂාව කතා කරන ජනයා නියොජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවේ නිල‍නොවන සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 1892 වර්ෂයේ ශ්‍රි ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ අතර 1906 තෙක් එම තනතුර හෙබවිය. 1897 වික්ටෝරියා රැජිනගේ 50 වන සංවත්සරය සඳහා ශ්‍රී ලංකික නියෝජිතයා ලෙස රජය විසින් එංගලන්තයට යවනු ලැබුවේ පොන්නම්බලම් ‍රාමනාදන්වය. ‍එම උත්සවයේදී ඔහුට බ්‍රිතාන්‍ය රාජධානියේ පරිපූර්ණම දේශකයා වශයෙන් රැජිනගෙන් රන් සම්මානයක් හිමිවිය. 1911 වර්ෂයේදී ඔහු වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරී පත්වුණි. ඔහු උඩුවිල් රාමනාදන් ගැහැණු පාසල හා යාපනයේ පරමේෂ්වරම් විද්‍යාලය ආරම්භ කරන ලද්දේද ඔහු විසිනි. 1917.12.04 දිනැති පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව නාච්චිදූවේ සිංහල පවුල් 50 ක් පදිංචි කිරීමට එරෙහිව එතුමා විරුද්ධ වුණි.

1915 වකවානුවේදී ශ්‍රී ලංකාවේ ජාතිවාදී අරගලයක් ඇතිවිය. එහෙයින් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරතුමා පැමිණ මාර්ෂල් නීතිය දියත් කළේය. සිංහල නායකයන් අත්අඩංගුවට ගෙන සිරකරන ලෙස පොලීසියට හා හමුදාවට ඔහු අණ කළේය. ඔවුන් අතර ඩී.එස්. සේනානායක, ඩී.ආර්. විජේවර්ධන, දෝසතර නේසියස් පෙරේරා, ඊ.ටී. ද සිල්වා, එෆ්, ආර්, ඩයස් බණ්ඩාරනායක, එච්. අමරසූරිය, ඒ.එච්. මොලමුරේ හා තවත් කිහිප දෙනෙක් වුහ. ඒ අතරින් සමහර දෙනෙකුට මරණ දණ්ඩනය හිමිවිය. පී. රාමනාදන් එයින් නිදහස් වී පැමිණ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව සටන් කළේය. මෙහිදී ඔහු රජයට විරුද්දව නඩු දමා ඔවුන් බේරාගත්තේය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

දුන්හිඳ ඇල්ලයාල ජාතික වනෝද්‍යානයඅනුරාධපුර පෞරාණික නගරයලක්දිව රාජාවලියලසිත් මාලිංගශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ නර්තනයන්පාෂාණD. J. Wimalasurendraලෝක ජනගහනයශ්‍රී ලංකාවේ දික්කසාද නීති‍දේශගුණික විපර්යාසදෙවන රාජසිංහ රජස්වාභාවික උපද්‍රවඑස්‌. මහින්ද හිමියෝනි මාර්ගයශ්‍රී ලංකා රුපියලභාවනාපෘථිවියෙහි භ්‍රමණයකමතඇදුමචලිතය පිළිබඳ නිව්ටන් නියමවැව්පණිභාරතඉරානයශාන්ති නිකේතන විද්‍යාපීඨයමොස්කව්කොස්ගොක් කලාවඉතිහාසයවැස්සසිංහල සාහිත්‍යයසෛලය (ජීව විද්‍යාව)අභයගිරි දාගැබකම්කරු නීතියගුණදාස කපුගේමිශ්‍ර සිංහල හෝඩියසිංහල අකාරාදි අනුපිලිවෙලශ්‍රී ලංකාවේ සංගීතයප‍්‍රාථමික අධ්‍යාපනයදස මහා යෝධයෝඩන්කන් වයිට්ශ්‍රී ලංකාවේ ජනාධිපතිවිද්‍යා දේවී භණ්ඩාරිඅක්මාවේ තෙල්ශ්‍රී ලංකාවකෘත්‍රීම බුද්ධියව්‍යාපෘති කළමනාකරණයමහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුමින්නේරිය වැවරාහුල විද්‍යාලයරන්මසු උයනසනත් ජයසූරියජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයක්‍ෂය රෝගයඑයාර්ටෙල් (ශ්‍රී ලංකාව)දෙවන ලෝක යුද්ධයඑක්සත් ජනපදයශ්‍රී ලංකාව ආවේණික මසුන්ස්ත්‍රී ස්වයං වින්දනයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවඅඟහරු ග්‍රහලොවකතෝලික සභාවඌව පළාතනවයොවුන් ලිංගිකත්වයජී‍.බී. සේනානායකධර්ම සංගායනාසූත්‍ර පිටකයසිංහල හින්දු අලුත් අවුරුද්දතාරුණ්‍යය හා විවේකයආර්ඩියුන‌ෝශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයබටතොට ලෙනත්‍යාග (නීතිය)බැක්ටීරියාසේනක බිබිලේසාහිත්‍යය🡆 More