ශ්‍රී ලංකා රුපියල: ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය

රුපියල (ඉංග්‍රීසි: rupee) (සළකුණු: රු, Rs; කේතය: LKR) යනු ශ්‍රී ලංකාවේ ව්‍යවහාර වන මුදල් ඒකකය වේ.

එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබයි. රුපියල් එකක් ශත 100කින් සමන්විත වේ. රුපියල යන්න කෙටියෙන් දක්වන්නේ රු. (Rs), ලෙස නමුදු, රුපියල ලෙස ව්‍යවහාරයේ යොදාගන්නා වෙනත් රටවල්හී මුදල් ඒකකයන්ගෙන් එය වෙන්කර හඳුනාගැනුමට සමහර අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා රුපියල, ශ්‍රීලරු. (SLRs.) ලෙස දක්වනු ලැබේ.

ශ්‍රී ලංකා රුපියල
ශ්‍රී ලංකා රුපියල් (සිංහල)
ISO 4217
කේතයLKR
Denominations
උප ඒකක
 ​1100ශත
සංකේතයරු, Rs
බැංකු නෝට්ටු
 නිතර භාවිතා වනරු.20, රු.50, රු.100, රු.500, රු.1000, රු.5000
 කලාතුරකින් භාවිතා වනරු.10, රු.200, රු.2000
කාසි
 නිතර භාවිතා වනරු.1, රු.2, රු.5, රු.10
 කලාතුරකින් භාවිතා වනශත 25, 50
විකාශය
භාවිතා කරන්නා(නන්)ශ්‍රී ලංකා රුපියල: ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය ශ්‍රී ලංකාව
නිකුත් කිරීම
මහ බැංකුවශ්‍රී ලංකා මහ බැංකුව
 වෙබ් අඩවියcbsl.gov.lk
මුද්‍රණකරුDe La Rue Lanka Currency and Security Print (Pvt) Ltd
 වෙබ් අඩවියdelarue.com
වාත්තු කිරීමRoyal Mint, United Kingdom
 වෙබ් අඩවියroyalmint.com
අගැයුම
උද්ධමනය12.0% (ජූලි 2023)
 මූලාශ්‍රයශ්‍රී ලංකා මහ බැංකුව
 ක්‍රමයCPI
ශ්‍රී ලංකා රුපියල: ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය
1 ශත 1870.
ශ්‍රී ලංකා රුපියල: ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය
1973 වර්ෂයේ සිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් අගයෙහි විනිමය අනුපාතිකය

Tags:

ඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

මානව පැපිලෝමා වෛරසයඇරිස්ටෝටල්සිංහල සාහිත්‍යයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපන්සියපනස් ජාතක පොතශ්‍රී ලංකාවේ දාගැබ්මුතුරාජ‍වෙලතොටගමුවේ ශ්‍රී රාහුල හිමිබුධමිනිසාගේ ස්නායු පද්ධතියඅනුරාධපුර පෞරාණික නගරයකන්තලේ වැවකොට්ටම්බාමර්සලින් ජයකොඩිදියවැඩියාවෙහි රෝග ලක්ෂණපරාක්‍රම සමුද්‍රයපාපන්දු ක්‍රීඩාවශ්‍රී ලංකා ජාතික ගීයනුවරඑළියසිංහල භාෂාවබිසෝ කොටුවබිලාවල් රාගයවළගම්බා රජපෘථිවියෙහි භ්‍රමණයඇල්බට්‍ අයින්ස්ටයින්නෙප්චූන්වැදි භාෂාවඊශ්‍රායෙල - පලස්තීන ගැටුමඋකුස්සාශ්‍රීලංකන් ගුවන් සේවයබුද්ධි ගලනයදානය1000000000000 (number)ඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකාවේ ආර්ථිකයදේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ ජනාධිපතිබුද්ධාගමශ්‍රී ලංකාවේ කැටයම් කලාවපර්යේෂණයාල ජාතික වනෝද්‍යානයඑක්සත් ජාතීන්ගේ සංවිධානයනත්තලතනි වචන (සිංහල භාෂාව)ගොක් කලාවඉරානයදුන්හිඳ ඇල්ලසියදිවි නසාගැනීමවැස්සපළමුවන ලෝක යුද්ධයවිවාහයවළි කුකුළාඑළාර රජශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයකැලණිය රජ මහා විහාරයලෝක ජනගහනයපරිගණක ඉතිහාසයසුළඟගෝලයක්ෂණික මෝචනයඅනුරාධපුර රාජධානියඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයශ්‍රී දළදා මාළිගාවඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසතර අපායD. J. Wimalasurendraවිලියම් ෂේක්ස්පියර්ඔලිම්පික්සොකරි නාටකයනිවනශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවප්‍රතිචක්‍රීයකරණයමුල් පිටුවතිරසාර සංවර්ධනය🡆 More