වළි කුකුළා: ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා

වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි.

වළි කුකුළා
(Sri Lanka Junglefowl)
වළි කුකුළා: ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා
Male in Yala National Park, Sri Lanka
වළි කුකුළා: ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා
අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ඇනිමේලියා
වංශය: කෝඩෙටා
වර්ගය: ආවෙස්
ගෝත්‍රය: Galliformes
කුලය: Phasianidae
ගණය: 'Gallus'
විශේෂය: G. lafayetii
ද්වීපද නාමය
Gallus lafayetii
Lesson, 1831
වළි කුකුළා: ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා
Range
වළි කුකුළා: ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා
වළි කුකුළා
වළි කුකුළා: ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා
Gallus lafayettii

දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර හා ලඳුකැලෑවල වාසය කරන පක්‍ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්‍ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්‍ෂාකාරී කුළෑටි පක්‍ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ. කඳුකර වනාන්තර වල නෙලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති. වළිකුකුළා කුඩා කඳුකර උණ ශාක වල බීජ කෑමටද ඉතා ප්‍රිය කරයි. මේවාද බීජ නිපදවන්නේ නෙලු මෙන් වසර කිහිපයකට වතාවකි.

වළිකුකුළා ප්‍රධාන වශ‍යෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.මෙය තුල බිත්තර තුනක් හතරක් පමණ දමයි. සර්වභක්ෂක වේ.

අඩවියෙන් බැහැර පිටු

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියමනෝවිද්‍යාවවිටමින්දානයප්‍රතිචක්‍රීයකරණයකෘෂිකර්මයඉසුරුමුණියකඩොලාන පරිසර පද්ධතියශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවඑක්සත් රාජධානියපුනරුදයසියඹලාශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවපන්සල් වචනපරමාණුශ්‍රී ලංකාවේ බලාගාර ලැයිස්තුවගණිතයමඩු දේවස්ථානයඉන්දියාවේ ඉතිහාසයසිද්ධාර්ථ කුමරුමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකඇසළ (ගස)ඩන්කන් වයිට්තිස්සමහාරාමයඅක්මාවගජමන් නෝනාලේ ගැලීමආගම්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමන්නාරම බයෝබැබ් ගසඋපායශීලී සැලසුම්කරණයඅශ්වයාසාහිත්‍යයනැනෝ තාක්‍ෂණයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයශ්‍රී ලංකා‍ අලියාමොනරාසමනල කන්දජී බී සේනානායකලිංගිකත්ව අධ්‍යාපනයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියපදාර්ථයබෞද්ධ භාවනාසිඟාලෝවාද සූත්‍රයගෞතම බුදුන්ගේ ධාතූන්ක්‍රීඩාD. J. Wimalasurendraගොටුකොලසී.ඩබ්.ඩබ්. කන්නන්ගරගැලලියෝ ගැලලීදුටුගැමුණු රජශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවරුවන්වැලිසෑයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමහිරුරෝසචෛත්‍යතිසා වැවරුධිර සංසරණ පද්ධතිය (මානව)රතන සූත්‍රයභගමණියදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමහෙන්රි ස්ටීල් ඕල්කට්රූපවාහිනියේ ඉතිහාසයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවවිලියම් ෂේක්ස්පියර්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියානවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සිංහරාජ වනාන්තරයනියඟයසඳකඩපහ‍ණේ විකාසනයමානව ප්‍රජනන පද්ධතියවන්නම්සුසන්තිකා ජයසිංහනවයොවුන් ලිංගිකත්වයදකුණු ආසියාවතොටගමුවේ ශ්‍රී රාහුල හිමි🡆 More