චෛත්‍ය

චෛත්‍ය වර්ග තුනක් ඇත.

  1. ශාරීරික චෛත්‍ය
  2. පාරිභෝගික චෛත්‍ය
  3. උද්දේසික චෛත්‍ය

චෛත්‍ය වඳින ගාථාව

චෛත්‍ය වර්ග තුන වන්දනා කිරීම සඳහා වෙන වෙනම ගාථා ඇති අතර වර්ග තුනම එකවර වන්දනා කිරීම සඳහාද ගාථාවක් ඇත.

      වන්දාමි චේතියං සබ්බං
      සබ්බඨානේසු පතිට්ඨිතං
      සාරීරික ධාතු, මහා බෝධිං, බුද්ධ රූපං
      සකලං සදා

ශාරීරික චෛත්‍ය

නිදසුන්:

  • ධාතුන් වහන්සේ
  • ධාතු නිදන්කල දාගැබ්
  • ධාතු තැන්පත් කරඬු

පාරිභෝගික චෛත්‍ය

නිදසුන්:

  • ශ්‍රී මහ බෝධිය සහ එහි අංකුර
  • ආනන්ද බෝධිය සහ එහි අංකුර
  • පාත්‍රා ධාතුව
  • බුදුන් වහන්සේ වැඩහිටි ආසන සහ ඒවා නිදන්කල දාගැබ්
  • අනුරාධපුර ජේතවනාරාමය වැනි පාරිභෝගික ධාතු නිදන්කල දාගැබ්

උද්දේසික චෛත්‍ය

  • සිරි පතුල්
  • බුදු පිළිම
  • බුද්ධ පින්තූර

==ආශ්‍රිත ලිපි==

Tags:

චෛත්‍ය වඳින ගාථාවචෛත්‍ය ශාරීරික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය උද්දේසික චෛත්‍ය

🔥 Trending searches on Wiki සිංහල:

ගොංගාලේගොඩ බණ්ඩාමහින්දාගමනයඉන්දියාවේ දේශපාලන පක්ෂඉතාලියමැක්ස් වෙබර්ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කයමානවම්ම රජදික්කසාදයමානව ප්‍රජනන පද්ධතියසෙනරත් පරණවිතානඩුබායිපොන්නම්බලම් රාමනාදන්ඇම්බැක්කේ දේවාලයඍතුජපන් සංස්කෘතියමානව පැපිලෝමා වෛරසයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමබෞද්ධ දිනදසුනයුදෙවුවෝපතොක්බුද්ධදාස රජුසඳකඩපහ‍ණේ විකාසනයතෙරේසා මවුතුමියපින්නවල අලි අනාථාගාරයමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයබුදු පිළිමය හා මුද්‍රාආසියාවපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයරනිල් වික්‍රමසිංහශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනකොළඹ විශ්වවිද්‍යාලයකබරගොයාරබින්ද්‍රනාත් තාගෝර්ශ්‍රී දළදා මාළිගාවසැවැන්දරාපටිච්චසමුප්පාදයතායිලන්තයටජ් මහල්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිසිඟාලෝවාද සූත්‍රයවිජය රජහින්නෝන්මාදයජන සන්නිවේදනයශ්‍රී ලංකා‍වේ බුදු පිළිමමැලේරියාවශක දිනදසුනරතු දත්ත පොතලිංගික ඉන්ද්‍රියන්ලාඕසයසිංහල සංඛ්‍යාංකනයකොහොඹසූර්යාගේ ව්‍යුහයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමප්ලේටෝසරත් ගුණපාලඅඹපිළිකුත්තුව රජ මහා විහාරයකාල් මාක්ස්මේෂ රාශියඇල්බර්ට් එලිස්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරරුධිර සංසරණ පද්ධතියඑස්. පණීභාරතසෙම්ප්‍රතිශ්‍යාවහෘදයාබාධයඩයලොග් ආසියාටාවෛරසශ්‍රී ලංකාවේ වල් පැලැටිපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරනැනෝ තාක්‍ෂණයශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝචාමර වීරසිංහධම්මපදය🡆 More