නීතිය ත්‍යාග

ත්‍යාග සම්බන්ධව ලංකා නීතියේ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දක්නට නැත.

‍මේ සඳහා පොදු නීති හා ඉංග්‍රීසි නීති ප්‍රතිපාදන අදාල ‍‍වේ.එසේම මුස්ලිම් හා උඩරට නීති ද බලාත්මක වේ. ත්‍යාගයක් යනු ත්‍යාගකරු ත්‍යාගලාභියා‍ කෙරෙහි දක්වන ආදරය‍, කරුණාව, දයාව යනාදී හැඟීම් හේතු කොටගෙන කෘතවේදිත්වයක් දැක්වීම හෝ මූල්‍යමය ප්‍රතිෂ්ඨාවකින් තොරව යම්කිසි දේපලක් පැවරීම වේ.මෙහිදී අපට හිමි නොවන දෙයක් තෑගි කළ නොහැක.

නීතිය ත්‍යාග
    ත්‍යාග වර්ග 3 කි.
  1. මරණාසන්න ත්‍යාගය (Donatio Motis causa)
  2. ජීවත්ව සිටියදී කරන ත්‍යාගය (Donatio Inter vivos)
  3. දෑවැදි ත්‍යාගය (Donatio propter nuptias )

මරණාසන්න ත්‍යාගය

මරණය චේතනා කරගෙන ලබාදෙන ත්‍යාගය වේ. ඕනෑම අවස්ථාවක අවලංගු කළ හැකි වේ. මෙය වැඩි වශයෙන් අන්තිම කැමති පත්‍රයක් මගින් ලබා දේ.ඵහිදී පුද්ගලයා නොමැරුණහොත් අන්තිම කැමති පත්‍රය අවලංගු කළ හැකිය.ඵසේම ත්‍යාගලාභියා මියගිය හොත් ත්‍යාගය අවලංගු වේ.

ඉංග්‍රීසි නීතියේ මේ ආකාරයේ ත්‍යාගයක් කොන්දේසි සහිත ත්‍යාගයක් ලෙස දක්වයි.හේතුව වන්නේ ත්‍යාගකරු දැන් සිටින තත්වය නිසාම මියගියහොත් පමණක් ත්‍යාගය බලාත්මක වන බැවිණි. රෝම ලන්දේසි නීතිය දක්වන්නේ අදාල දේපල භාරදී තිබීම නොතිබීම මත අවලංගු වන ආකාරය තීරණය වන බවයි. ත්‍යාගය භාරදී තිබුණි නම් අවලංගු කළහැකි ත්‍යාගයක් බවට පත් වේ.ඒ සඳහා අධිකරණයට යායුතුය.නමුත් භාරදී නැති නම් ඉබේ අවලංගු වේ.

ජීවත්ව සිටියදී කරන ත්‍යාගය

මෙය සාදන්නේ කිසිකලක අවලංගු කළ නොහැකි ආකාරයටය. මෙහිදී ත්‍යාගලාභියා මියගිය හොත් අනුප්‍රාප්තිකයන්ට උරුම වේ.

දෑවැදි ත්‍යාගය

මෙහිදී දෑවැදි ලෙස දෙන ත්‍යාග අදාල වේ. ඵසේම ත්‍යාගයක් වුවද අගනා ප්‍රතිෂ්ඨාවක් තිබේ. ඵනම් ගිවිසුමට ඵලඹෙන්නේ විවාහ කරදීම වෙනුවෙන් ඇයව ආරක්ෂා කළ යුතු බවටය. ත්‍යාගයක් දීම ප්‍රමාණාත්මක නොවන අතර ත්‍යාගලාභියා ඵම ත්‍යාගය පිලිගැනීම අවශ්‍යය. ඵ් සඳහා නිශ්චිත ක්‍රමයක් නැත. බාලවයස්කරුවකු නම් ඕනෑම ක්‍රමයකට පිලිගැනීම කළ හැක. තුන්වන පාර්ශවයක් භාරගනී නම් ඵ් සඳහා ත්‍යාගලාභියාගේ කැමැත්ත අවශ්‍යය. ‍‍ෆලීල් ගෆූර් ඵදිරිව හම්සා හිදී ත්‍යාගලාභියාගේ අනුමැතිය නොමැතිව තුන්වන පාර්ශවය අදාල ත්‍යාගය භාරගැනීම නිසා ත්‍යාගය අවලංගු වන බව දැක්වීය.

ආශ්‍රිත

  • Re Cole.
  • Johnson v Buttress [1936] HCA 41, (1936) 56 CLR 113 (17 අගෝස්තු 1936), High Court (Australia)
  • Knapp v Knapp
  • Gift tax
  • Donation (Catholic canon law)

මූලාශ්‍ර

අඩවියෙන් බැහැර පිටු

Tags:

නීතිය ත්‍යාග මරණාසන්න ත්‍යාගයනීතිය ත්‍යාග ජීවත්ව සිටියදී කරන ත්‍යාගයනීතිය ත්‍යාග දෑවැදි ත්‍යාගයනීතිය ත්‍යාග ආශ්‍රිතනීතිය ත්‍යාග මූලාශ්‍රනීතිය ත්‍යාග අඩවියෙන් බැහැර පිටුනීතිය ත්‍යාග

🔥 Trending searches on Wiki සිංහල:

තිසා වැවප්ලීහාවතෙරේසා මවුතුමියසඳකඩපහණසාමයඉන්දුනීසියාවජන සන්නිවේදනයඅභිප්‍රේරණයනිෂ්පාදන හැකියා මායිමසමාජානුයෝජනයධර්ම සංගායනාපාචනය2024 ගිම්හාන ඔලිම්පික්භූගෝල විද්‍යාවවිෂ්ණු දෙවියන්ට පිං දීමමුදු කරවලාමානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකා‍ අලියාඋකුස්සාඅධික අවුරුද්දඉතිහාසයශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්කාව්‍යශේඛරයකුමාරතුංග මුනිදාසමධ්‍යම සැකසුම් ඒකකයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගආර්ය අෂ්ඨාංගික මාර්ගයගුණ කිරීමේ වගුවආනාපාන සති භාවනාවවැල්ත්‍රිශික්‍ෂානෙළුම්අන්තර්ජාලයරන්මසු උයනලන්දේසි ලංකාවසමාජයචාල්ස් බැබේජ්ජල චක්‍රයඊජිප්තුවඅටුවාරාමායණයඉංග්‍රීසි භාෂාවලිංගික ඊර්ෂ්‍යාවඉසුරුමුණියධවල පත්‍රිකාවආසියාවශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්මහනුවරගුණදාස කපුගේබුදු දහමකටුස්සාශ්‍රී ලංකාව ආවේණික මසුන්ශ්‍රී වික්‍රම රාජසිංහ රජලෝක ආහාර අර්බුදයශ්‍රීලංකන් ගුවන් සේවයනිවනමහගම සේකරලේනාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)බුලත්නියුමෝනියාවයුරෝපයපළමුවන ලෝක යුද්ධයලසිත් මාලිංගසාර ධර්මහුණු ගල්තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයමාතලේ කැරැල්ලවිලියම් ෂේක්ස්පියර්ත්‍රිකුණාමලය වරායපරිගණකයශ්‍රී ලංකාවේ මැණික්ක්‍ෂීරපායි සත්තුජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවරසායනික මූලද්‍රව්‍යඇදුමමහාවංශය🡆 More