බහු පක්ෂ ක්‍රමය

දේශපාලන පක්ෂ ක්‍රම තුළ, බහු පක්ෂ ක්‍රමය (ඉංග්‍රීසි:  multi-party system) යනු දෙකකට වැඩියෙන් තරග කරන ක්‍රමයකි.

ප්‍රබල පක්ෂ දෙකකට අමතරව සාර්ථක තුන්වන පක්ෂයක්ද පවතින රටවල උදාහරණ ලෙස කැනඩාව, අයර්ලංතය සහ එක්සත්‍ රාජධානිය දැක්විය හැක. මෙම තෙවන පක්ෂයට මැතිවරණ වලදී දෙවන ස්ථානය ලබාගන්නා අතර එය ප්‍රධාන පක්ෂ දෙකට තර්ජනයක් වූවත් තවමත් රජයක් පිහටුවා නැත. මෙවන් පක්ෂයක් විශේෂයෙන් වැදගත් වනුයේ එහි සහයෝගයන් හෝ විරෝධයෙන් සුළුතර රජයක් පවත්වා ගැනිමට හෝ නිමා කිරීමට හැකි බැවිනි.

පක්ෂ තුනම කාලානුරූපව බලයට පත්වන දුබල අවස්ථාවන් ලෙස ෆින්ලංතය දැක්විය හැකිය. පක්ෂ තුනක් පවතින රටක පක්ෂ තුනටම බලයට පත් වීමට සමාන අවස්ථාවක් හිමිවීම ඉතා දුබලය.

කොලොම්බියාව ද්වී පක්ෂ ක්‍රමයක් පැවති රටක් වුව ද 2002 මැතවරණයෙන් පසු ඇල්වරෝ උරිවේගේ දර්ශනය නිසා පක්ෂ හයකට රජය නායකත්වය දීමට අවස්ථාව හිමිවිය.

පක්ෂ තුනක් හෝ වැඩි ගණනක් පවතින විට දී සුභබලව සිදුවන්නේ කිසිම පක්ෂයකට බහුතරයක් ලබාගත නොහැක ඔවුන් එකනෙනකා සමග එක්වී සන්ධාන ගත රජයන් පිහිටු වීමය. අයර්ලංතයේ සහ ජර්මනියේ මෙය සිදුව ඇත. සන්ධාන ගත රජයක ප්‍රධාන දුර්වල කම වන්නේ එය අස්ථාවර වීම සහ වෙනස්කම් නිසා අනතුරුවලට භාජන වීමට හැකවීමය.

ආශ්‍රිත


මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවදඹුල්ල රජමහා විහාරයභූපාලි රාගයවිද්‍යාවකටු අනෝදාවියළි කළාපයේ පසඡායාරූප ශිල්පීකෙසෙල්ශ්‍රී ලංකාවේ පාංශූ වර්ගීකරණයශ්‍රී දළදා මාළිගාවපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරරුසියානු-යුක්‍රේන යුද්ධයපන්සිල්තාප රසායනයසොළොස්මස්ථානශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඉතිහාසයලාදුරුඉද්දශ්‍රී ලංකාවේ ඉතිහාසයසියඹලාශ්‍රී ලංකාවේ දික්කසාද නීතිරක්‍ෂණයඅඟහරු ග්‍රහලොවහරිතාගාරආතර් වී. දියෙස්මානව සම්පත් කළමනාකරණයකෘමියෝනුවරඑළියශ්‍රී පාදස්ථානයලෝක ආහාර අර්බුදයශ්‍රී ලංකාවේ වල් පැලැටිතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයපාලිත තෙවරප්පෙරුමරන්මසු උයනවෙදනලාවභූකාරක තැටි වාදයඅනුරාධපුර පෞරාණික නගරයවගුරුදේවානම්පිය තිස්ස රජසාරිපුත්ත රහතන්වහන්සේකාව්‍යශේඛරයයුගල පද, සිංහල භාෂාවමුදු කරවලාකොළඹ දිස්ත්‍රික්කයපයිතගරස්දඹදෙණිය යුගයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාලේ ගැලීමසිංහල ව්‍යාකරණසොරබොර වැවශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයමානව අයිතිවාසිකම්මානව ප්‍රජනන පද්ධතියසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමබ්‍රහස්පති ග්‍රහයාප්‍රභාසංශ්ලේෂණයමුහුදසරම්පනායයෑම්සීගිරි ගීතෛපොංගල්වෛරසසමනලයාඉස්ලාම්කාවන්තිස්ස රජයගුලිය විසි කිරීමවෙසක් උත්සවයදෙමළ භාෂාවථූපාරාමයනොබෙල් ත්‍යාගයබයිබලයමහගම සේකරලිංගික සංසර්ගික ඉරියව්පොළොන්නරුව (බහුරුත්හරණය)දවුල🡆 More