කැනඩාව

කැනඩාව දකුණු ප්‍රදේශය ඇමරිකාවෙන්ද , නැගෙනහිර දෙසින් අත්ලාන්තක් සාගරයෙන්ද සිට බටහිරින් ශාන්තිකර සාගරය සහ උතුරු දෙසට ආක්ටික් සමුද්‍රය අතර තම දේශය ගොඩනගා ඇත.

Canada

Canada
Vertical triband (red, white, red) with a red maple leaf in the centre
කොඩිය
කැනඩාව
Arms
උද්යෝග පාඨය: "A Mari Usque Ad Mare" (ලතින්)
"From Sea to Sea"
ජාතික ගීය: O Canada

රාජකීය ගීය: God Save the King 
Projection of North America with Canada in green
අගනුවරඔටාවා
විශාලතම නගරයටොරොන්ටෝ
නිල භාෂා(ව)ඉංග්‍රිසී, ප්‍රංශ
Recognised
regional languages
  • Chipewyan
  • ක්‍රී
  • Gwich'in
  • Inuinnaqtun
  • Inuktitut
  • Inuvialuktun
  • Slavey (North / South)
  • Tłįchǫ
ජාති නාම(ය)කැනේඩියානු
රජයෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය සහ ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
සෙනට් සභාව
House of Commons
Establishment 
• Constitution Act
1 ජුලි 1867
• වෙස්මිනිටර් ආකෘතිය
11 දෙසැම්බර් 1931
• කැනඩා පනත
17 අප්‍රේල් 1982
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
9,984,670 km2 (3,855,100 sq mi) (2 වන)
• ජලය (%)
8.92 (891,163 km2 / 344,080 mi2)
ජනගහණය
• 2011 ජන සංගණනය
33,476,688 (35 වන)
• ඝණත්වය
3.41/km2 (8.8/sq mi) (228 වන)
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.445 trillion (14 වන)
• ඒක පුද්ගල
$41,506 (12 වන)
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.770 trillion (10 වන)
• ඒක පුද්ගල
$50,826 (9 වන)
ගිනි (2005)32.1
මධ්‍යම
මාසද (2011)0.908
ඉතා ඉහළ · 6 වන
ව්‍යවහාර මුදලCanadian dollar ($) (CAD)
වේලා කලාපයUTC−3.5 to −8
• ගිම්හාන (DST)
UTC−2.5 to −7
දින ආකෘති
  • දිදි-මාසමාස-අඅඅඅ
  • මාසමාස -දිදි-අඅඅඅ
  • අඅඅඅ-මාසමාස-දිදි (CE)
රිය ධාවන මං තීරුවදකුණෙන්
ඇමතුම් කේතය+1
ISO 3166 codeCA
අන්තර්ජාල TLD.ca

එහි මුළු වර්ග ප්‍රමාණය අනුව බලන කළ ලොව පිහිටි දෙවන රටයි. ඇමෙරිකාවේ දකුණු හා වයඹට ඇති පොදු කැනඩා දේශසිමාව ලෝකයේ ඇති දිර්ඝතම එකය. කැනඩාව වාසනාව පිණිස බොහෝ ආදිවාසික ජනයා වාසභූමි කරගත්හ. 15 වැනි ශතවර්ෂය ආරම්භයේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ගවේෂකයින් අත්ලාන්තයන් තීරය මත පදිංචි වුහ. ප්‍රංශය තම උතුරු ඇමෙරිකානූ ජනපදය ගිවිසුමකින් තෝරා පැවරූ අතර ප්‍රදේශිකයන් 4 කින් යුත් ඒකාබද්ධ රාජ්‍යයන් ලෙස බිහිවිය. මෙය ප්‍රදේශ වැඩිවීම හා ස්වරාජ්‍ය බවට බ්‍රිතාන්‍ය රාජධානියෙන් වෙන්ව පැවත්වීමට ඉවහල් විය. මෙම ස්වරාජ්‍යය ව්‍යාප්තකරණය 1931 වෙස්මිනිස්ටර් ව්‍යවස්ථාවෙන් සහ 1982 කැනඩා පනතෙන් ස්ථාපන කරන ලදී. බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව මත නීතයානුකූල සලකුණු උග්‍රවිය.

මුලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

විපස්සනාවසීලඉතිහාසයසිරිල් පොන්නම්පෙරුමකාලස් පුයිජ්දෙමොන්පොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවරූමස්සල කන්දහින්දු ධර්මයගෞතම බුදුන්ගේ ධාතූන්පෝෂක පදාර්ථහේන් ගොවිතැනලෙස්ටර් ජෙම්ස් පීරිස්මහා ප්‍රජාපතී ගෝතමීමහින්දාගමනයශාකත්‍රිවිද්‍යාදරු නැලවිලි ගීඅෂ්ඨ විද්‍යාසෙනසුරු ග්‍රහලොවකෘමියෝදහඅට සන්නියකුසල් සහ අකුසල්හෙන්රි ස්ටීල් ඕල්කට්ෂර්ලොක් හෝම්ස්ජොහන්නස් කෙප්ලර්අභය වැවරතන සූත්‍රයකුරුල්ලෝගේ කුරුල්ලාආර්ථික සංවර්ධනයසමනලයාක්ෂුද්‍ර ජීවීන් සහ රෝගකෝමාරිකාසයිමන් නවගත්තේගමමහා මංගල සුත්‍රයමී මැසි පාලනයනිල් වෙරළුසුදු බිංදුමනියඟයතිසරණශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවවිජය කුමාරණතුංගමහාවංශයයුනෙස්කෝකමතශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවගෞතම බුද්ධ පරිනිර්වාණයනායකත්වයගුත්තිල කාව්‍යයෆ්ලොරන්ස් නයිටිංගේල්පොළොන්නරුව වටදාගෙයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරථූපාරාමය, අනුරාධපුරමහින්ද රාජපක්ෂඅඹවිජය රජමානව පරිණාමයඅපරාධඅටමස්ථානශ්‍රී ලංකාවේ අධ්‍යාපනයමෝටර් රථනිශ්ශංක මල්ල රජළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසසම්භාවී ප්‍රවේශ මතකයආතර් වී. දියෙස්තොරතුරු තාක්‍ෂණයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයඌව පළාතදෙවොල් මඩුවඅනුරාධපුර රාජධානියමහවැලි ගඟඋඩුනුවර ලංකාතිලක විහාරයකාමරංගානියුමෝනියාවනෙළුම්🡆 More