භූපාලි රාගය

භූපාලි රාගය හින්දුස්ථානි සංගීතයට අයත් ද්විතීයික මට්ටමේ රාගයකි.

ද්විතීයික ආධුනිකයන්ට සුවිශේෂී වේ. මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට ද නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ. කර්නාඨක සංගීතයේ එන මෝහනා රාගය මෙයට බෙහෙවින් සමානය.

භූපාලි රාගය

භූපාලි රාගය රාග විවරණය
ථාටය (මේලය) කළ්‍යාණ
ආරෝහණ ස, රි, ග, ප, ධ, ස
අවරෝහණ ස, ධ, ප, ග, රි, ස
ජාතිය ඖඩව ඖඩව
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගය ගරිසධ සරිස පග ධපග රිස
ගායන සමය රාත්‍රි ප්‍රථම ප්‍රහරය
රස වීර, අද්භූත හා ශාන්ත

සර්ගම් ගීතය

භූපාලි රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.

                තාලය- ත්‍රි තාලය

ස්ථායි

    O | 3 | X | 2
    S S D P | G R S R | G - P G | D P G -
    G P D S | R S D P | S P D P | G R S -

අන්තරා

    G G P D | P S - S | D D S R | G R S D
    G G R S | R R S D | S S D P | G R S -

ලක්‍ෂණ ගීතය

භූපාලි රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්තා ටලය- ත්‍රිතාලය

    S -

අන්තරා

    G G P D / P - S - / S R G R / S R S D
    G R S R / S D R S / D P G R / G R S -

බාහිර සබැඳුම්

Tags:

භූපාලි රාගය රාග විස්තරයභූපාලි රාගයමධ්‍යලය ගීතලක්‍ෂණ ගීතශ්‍රී ලංකාවසර්ගම් ගීතහින්දුස්ථානි සංගීතය

🔥 Trending searches on Wiki සිංහල:

වියපත් වීමඅටමස්ථානභික්ෂූන් වහන්සේසූර්ය ග්‍රහණගම්පහ පාසල් නාමාවලියමිරිසවැටියරණතුංග කරුණානන්දශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාචතුරාර්ය සත්‍යයබෝවන රෝගමහා ප්‍රජාපතී ගෝතමීඉන්දියාවේ දේශපාලන පක්ෂදයානන්ද ගුණවර්ධනශ්‍රී ලංකාවේ සිනමාවසිංහල හින්දු අලුත් අවුරුද්දසාර ධර්මදෙමළ භාෂාවකෘමියෝශ්‍රී ලංකාවේ ජාතික සංකේතවිපස්සනාවහින්නෝන්මාදයකඩොලාන පරිසර පද්ධතියශ්‍රී ලංකාවේ කැටයම් කලාවවෙසක් උත්සවයඉස්ලාම් යනුශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරගැලලියෝ ගැලලීමහාභාරතයශ්‍රී ලංකාවේ දාගැබ්බුද්ධඝෝෂ හිමිපළමුවන විජයබාහු රජඒ.ටී. ආරියරත්නජල චක්‍රයලක්දිව දේශීය ආහාරමය අල වර්ගකැලණිය රජ මහා විහාරයලෝක ජනගහනයපන්සියපනස් ජාතක පොතඑච්. ඇල් ද සිල්වාකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවනාසාශ්‍රී ලංකාවේ උප තැපැල් කාර්යාල ලැයිස්තුව/අනිවනකොළඹ පාසල් නාමාවලියදියවැඩියාවෙහි රෝග ලක්ෂණගොටුකොලශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ලන්දේසි ලංකාවවිෂ්ණු දෙවියන්ට පිං දීමහලාවතපේශි පටකයරන්ජන් රාමනායකඉබූලා වෛරස් රෝගයශ්‍රී ලංකාවේ ක්‍රීඩාවබුධමුල් ළමාවියේ සංවර්ධනයඇදුමජන කවිඇම්බැක්කේ දේවාලයසඳකඩපහ‍ණේ විකාසනයනර්තනයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුපළමුවන විමලධර්මසූරිය රජඇඩොල්ෆ් හිට්ලර්සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාකුප්පමේනියශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාඅයිසැක් නිව්ටන්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිලියනාඩෝ ඩා වින්සිරබින්ද්‍රනාත් තාගෝර්රාජ්‍ය නොවන සංවිධානලංකාවේ වාරි කර්මාන්තයකශේරුවමහ පොළොව🡆 More