ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගය (දෙමළ: தேசிய மக்கள் சக்தி, ඉංග්‍රීසිːJathika Jana Balawegaya) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධානයක්.

මෙම සන්ධානය 2019 දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිසක් විසින් පිහිටුවන්න වුණා .

ජාතික ජන බලවේගය

தேசிய மக்கள் சக்தி
National People's Power
නායකයාඅනුර කුමාර දිසානායක
ආරම්භකඅනුර කුමාර දිසානායක
උද්‍යෝගපාඨය"සැබෑ ජනතාවට ජය වන්න"
ආරම්භය2015 (වසර 9 කට පෙර) (2015)
පූර්වප්‍රාප්තියජන බලවේගය සඳහා වූ ජාතික ව්‍යාපාරය
මූලස්ථානය464/20 පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
තරුණ පාර්ශවයජාජබ තරුණ
මතවාදයසමාජ ප්‍රජාතන්ත්‍රවාදය
අධිරාජ්‍යවාදයට විරෝධී
කණ්ඩායම්:
සමාජ ලිබරල්වාදය
කෘෂිකාර්මික සමාජවාදය
ප්‍රගතිවාදය
ලෞකිකවාදය
ප්‍රජාතන්ත්‍රවාදය
දේශපාලන ආකල්පයමධ්‍ය-වාමාංශික
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
3 / 225
ශ්‍රී ලංකාවේ පළාත් සභා
15 / 455
පළාත් පාලන සභා
436 / 8,356
මැතිවරණ ලාංඡනය
Compass
ජාතික ජන බලවේගය
වෙබ් අඩවිය
npp.lk
[[{{{country_adj}}} දේශපාලනය]]
[[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]]
[[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]]

සන්ධානය දේශපාලන පක්ෂ සහ අනෙකුත් සංවිධාන 28 කින් සමන්විත වේ. එය මාලිමා ලාංඡනය යටතේ මැතිවරණවලට තරග කරයි. දැනට මැතිවරණ සන්ධානයේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර ප්‍රධාන ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කටයුතු කරයි.

ඉතිහාසය

වාමාංශික ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සහ තවත් පක්ෂ 27 ක්, කම්කරු සංගම්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් සහ වාර්ගික ප්‍රජාවන්ගේ සාමාජිකයින් ඇතුළු තරුණ සංවිධාන විසින් ජාතික ජන බලවේගය පිහිටුවා ගන්නා ලදී.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

ආශ්‍රිත ලිපි

  • දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය
  • ලංකා කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී)

සටහන්

මූලාශ්‍ර

Tags:

ජාතික ජන බලවේගය ඉතිහාසයජාතික ජන බලවේගය ආශ්‍රිත ලිපිජාතික ජන බලවේගය සටහන්ජාතික ජන බලවේගය මූලාශ්‍රජාතික ජන බලවේගයඅනුර කුමාර දිසානායකඉංග්‍රීසි භාෂාවජනතා විමුක්ති පෙරමුණදෙමළ භාෂාවශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව

🔥 Trending searches on Wiki සිංහල:

මහගම සේකරමැක්ස් වෙබර්තොරතුරු තාක්‍ෂණයගෞතම බුදුන්ගේ ධාතූන්ක‍ඩොලානනායයෑම්මහාවංශයශ්‍රී ලංකාවේ ආදි වාසීන්රුහුණ විශ්වවිද්‍යාලයයබිම්මල් වගාවගුණදාස කපුගේමුල් පිටුවහෙළ හවුල (සංවිධානය)සමාධි බුදු පිළිමයවෙරළුමාර්තු 28සිංහල වෙදකමසිංහල හෝඩික්ෂුද්‍ර ජීවීන්ප්‍රජාතන්ත්‍රවාදයචීනයවළගම්බා රජක්‍රිස්තියානි ආගමආර්ථික සංවර්ධනයඉතිහාසයජේ.ආර්. ජයවර්ධනඊලෝන් මස්ක්කුඹල් සකලෝකෝපකාරයබැද්දේගම(නවකතාව)ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයනවකතාවකැමරූන්මහා පරාක්‍රමබාහු රජ මාළිගයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිවිහාරමහා දේවියනාගරීකරණය - ශ්‍රී ලංකාක්‍රි.ව.1818 පළමු නිදහස් සටනලන්දේසි ලංකාවගම්මඩුව ශාන්තිකර්මයහික්කඩු‍වේ සංචාරක ව්‍යාපාරයනෙල්සන් මැන්ඩෙලාකොවිඩ්-19 එන්නතසත්තුදෙමළ අක්ෂර මාලාවඅවුකන බුදු පිළිමයවාග් විද්‍යාවමින්නේරිය වැවශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ස්වයං වින්දනයපළමුවන විජයබාහු රජදඹදෙණිය යුගයඇඩොල්ෆ් හිට්ලර්විකිසපුෂ්ප ශාකනිඛිලඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යනියඟයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)එක්සත් ජාතීන්ගේ සංවිධානයපෘථිවි වායුගෝලයසතර සතිපට්ඨානයතැලසීමියාවලේ ගැලීමගෝලීයකරණයස්වභාවික පරිසරයආකල්පශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවඑන්නත්කාල් රෝජර්ස්ශ්‍රී ලංකාවේ දාගැබ්ථේරවාදයධවල පත්‍රිකාවකළමනාකරණයඉසුරුමුණියමහා මංගල සුත්‍රයඔගස්ටස්🡆 More