රුහුණ විශ්වවිද්‍යාලයය

රුහුණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාලයකි.

දකුණු පළාතෙහි ඇති එකම විශ්වවිද්‍යාලයයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 6 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 3557 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි.

රුහුණ විශ්වවිද්‍යාලයය
ආදර්ශ පාඨයපඤ්ඤා නරානං රතනං (පාලි)
පිහිටුවන ලද්දේක්‍රි.ව. 1978
වර්ගයරාජ්‍ය
කුලපතිපූජ්‍ය අකුරටියේ නන්ද හිමි
උපකුලපතිමහාචාර්ය ගාමිනී සේනානායක
පරිපාලන කාර්ය මණ්ඩලය1144 (366 teaching)
ශිෂ්‍යයන්6366
පශ්චාත් උපාධි අපේක්ෂකයා100
පිහිටීම, ශ්‍රී ලංකාව
අධ්‍යයන මණ්ඩපමාතර සහ ගාල්ල
වෙබ් පිටුවhttp://www.ruh.ac.lk/

එය , 1978 සැප්තැම්බර් මස රුහුණ විශ්වවිද්‍යාලය ලෙස විශේෂ ජනාධිපති නීතිය මගින් ස්ථාපිත 1984 පෙබරවාරි මස 1 දින තුළ පූර්ණ බලතල සහිත විශ්වවිද්‍යාලයක් දක්වා උසස් කරන ලදී.[තහවුරු කර නොමැත]

විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ දකුණු පළාත පුරා පීඨ දයයකට සංවිධානය කර ඇත. එහි ප්‍රධාන කාර්යාලය අක්කර 72 භුමියක් පුරා පැතිරෙන මාතර, වැල්ලමඩම සංකීර්ණයේ පිහිටා ඇත. ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ ගාල්ලේ පිහිටා ඇති අතර, කෘෂිකර්ම පීඨය සහ තාක්‍ෂණ පීඨය කඹුරුපිටියේ (මාතර) පිහිටා ඇත. එය සතු ශ්‍රී ලංකා රුපියල් බිලියන 2,982 මූල්‍ය අරමුදල් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතු සඳහා භාවිතා කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපනික හා පර්යේෂණ පුස්තකාල පද්ධති අතරින් එකක් වන රුහුණ විශ්වවිද්‍යාලයීය පුස්තකාලය, ක්‍රියාත්මක කරවයි. රුහුණ විශ්වවිද්‍යාලයේ පුස්තකාල පද්ධතිය ප්‍රධාන විශ්වවිද්‍යාල වැල්ලමඩම ප්‍රධාන පුස්තකාලය කේන්ද්‍රගතව හා වෙළුම් 200,000 කට අධිකව පැවැත්වීම වෙනත් පුස්තකාල හතරකට ආසන්න සමන්විත වේ.

ආරම්භය

ආචාර්ය නිශ්ශංක විජයරත්න 1977 ජේ. ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය ට ත් පත් විය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ඔහු 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කළේය. ඒ අනුව, එතෙක් ශ්‍රී ලංකාවේ පැවති එකම විශ්ව විද්‍යාලය වන ලංකා විශ්ව විද්‍යාලය එකිනෙකෙන් ස්වායත්ත වූ විශ්ව විද්‍යාල හයක ට විසංයුක්ත කරන ලදි. එතෙක් ලංකා විශ්ව විද්‍යාලයේ මණ්ඩප වශයෙන් පැවති කොළඹ, පේරාදෙණිය, විද්‍යාලංකාර (කැලණිය), විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර), කටුබැද්ද (මොරටුව) සහ යාපනය යන අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල බව ට පත් විය. තවද, රුහුණ විශ්වවිද්‍යාලයය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඔහු ගේ අදහසක් අනුව පිහිටුවන ලදි.

අධ්‍යයන මණ්ඩප

ප්‍රධාන මණ්ඩපය

රුහුණ විශ්වවිද්‍යාලයයෙහි ප්‍රධාන මණ්ඩපය මාතර, වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටා තිබෙන අතර එහි, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා, විද්‍යා, කළමනාකරණ සහ මූල්‍ය, ධීවර සහ සාගර විද්‍යා හා තාක්‍ෂණ, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය යන පීඨ පහ ද, උපකුලපති ‍කාර්යාලය ඇතුළු පරිපාලන සංකීර්ණය ද, ප්‍රධාන පුස්තකාලය, ගෘහස්ත ක්‍රීඩාගාරය සහ පරිගණක විද්‍යාගාරය ද පිහිටා ඇත. ඉතාම දැකුම්කළු ගෘහ නිර්මාණ සැලැස්මකින් ඉදිව ඇති රුහුණ විශ්වවිද්‍යාලයයෙහි ප්‍රධාන මණ්ඩපය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුව සිටි ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කෙරිණි. ඉදිකිරීම් බැල්පර් බියැටි නම් ඕලන්ද සමාගම විසින් සිදු කරන ලදී.[තහවුරු කර නොමැත]

වෙනත් මණ්ඩප

විශ්වවිද්‍යාලයෙහි කෘෂිකර්ම පීඨය කඹුරුපිටිය ප්‍රදේශයේ මාපලානෙහි ද, වෛද්‍ය පීඨය ගාල්ල කරාපිටියෙහි ද, ඉංජිනේරු පීඨය ගාල්ල, වක්වැල්ලෙහි ද, සමසෞඛ්‍ය පීඨය ගාල්ලේ, උළුවිටිකේ ප්‍රදේශයේ ද පිහිටා ඇති අතර, මෑතදී සරසවියට එක්වූ නව පීඨය වන තාක්‍ෂණ පීඨය කඹුරුපිටිය ප්‍රදේශයේ බිබුලවෙල පිහිටා ඇත.[තහවුරු කර නොමැත]

මේවාද බලන්න

බාහිර සබැඳි

Tags:

රුහුණ විශ්වවිද්‍යාලයය ආරම්භයරුහුණ විශ්වවිද්‍යාලයය අධ්‍යයන මණ්ඩපරුහුණ විශ්වවිද්‍යාලයය මේවාද බලන්නරුහුණ විශ්වවිද්‍යාලයය බාහිර සබැඳිරුහුණ විශ්වවිද්‍යාලයයශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ප්ලේටෝසේනක බිබිලේසාමයදීඝ නිකායබුද්ධ චරිතයඅටුවානිල් මානෙල්පරිසර දූෂණයවිජය කුමාරණතුංගනායකත්වයඉංග්‍රීසි භාෂාවදානයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිබටතොට ලෙනරක්‍ෂණයශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවදේශබන්ධු තෙන්නකෝන්වසභ රජමුස්ලිම්ගුණදාස කපුගේදිළිඳුබවකේතුවනයිජීරියාවේ ජනවිකාසයබෝධි ඝරශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්යුද්ධමොණරා සහ සෙබඩමුල් පිටුවජපානයමිනිස් ඇසසොරබොර වැවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමදෙමළ අක්ෂර මාලාවබුද්ධඝෝෂ හිමිපරිගණක මෙහෙයුම් පද්ධතිසෙංකඩගල පෙරහැර මංගල්‍යයඡනසංඛ්‍යා වර්ධනයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඅනුරාධපුර පෞරාණික නගරයමිශ්‍ර සිංහල හෝඩියලේනාදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමජනතා විමුක්ති පෙරමුණඋද්ධමනයගෞතම බුදුරජාණන් වහන්සේපොළොන්නරුව පෞරාණික නගරයඑස් පහ (5S) ක්‍රමයදැන්වීම්කරණයසිංහල අලුත් අවුරුද්දප්‍රේමසිරි කේමදාසඉස්ලාම්ගබ්සාවනාසාතාරකා විද්‍යාවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවවන්නම්පරිණාමයඇසශ්‍රී ලංකාවනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ නර්තනයන්උභය ජීවීන්තාක්‍ෂණයමහ වැව් නාමාවලියහලාවතශ්‍රී ලංකාවේ අපරාධමුදු කරවලාශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියඉස්ලාම් යනුමහත්මා ගාන්ධිකතෝලික සභාවකොහාවැල්කම්කරු නීතියසිංහල උපසර්ගශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජු🡆 More