තහවුරු කිරීමක් අවශ්‍යයි

විකිපීඩියාවේ විශ්වසනීයත්වය සුරැකීම උදෙසා, ඕනෑ ම අයෙකුට මූලාශ්‍රය නො දැක් වූ ප්‍රකාශනයක් අභියෝගයට ලක් කළ හැකි ය.

Innovative application for the template in xkcd 285 (Wikipedian Protester)
The {{Citation needed}} template aims to promote accountable discourse.
තහවුරු කිරීමක් අවශ්‍යයි
විකිපීඩියාව පිළිගත හැකි තොරතුරු මූලාශ්‍රයකි.[තහවුරු කර නොමැත]

විකිපීඩියා ලිපියක යම් ප්‍රකාශනයක් ඔබේ සාමාන්‍ය දැනීමට අනුව පිළිගත නො හැකි යයි ඔබ සිතනවා නම්, එම වැකියට පසුව {{තහවුරු​ කරන්න}} යන්න යෙදීමෙන්, පිළිගත හැකි මූලාශ්‍රයක් ඇසුරින් තහවුරු කිරීමක් ඉල්ලා සිටිය හැකි ය​.

කේතනය කරන ආකාරය දිස්වන​ ආකාරය
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා
රුපියල් කෝටි 200 ක් වැය විය​.{{තහවුරු​ කරන්න}}
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා
රුපියල් කෝටි 200 ක් වැය විය​.[තහවුරු කර නොමැත]
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල්
කෝටි 200 ක් වැය විය​.[http://www.silumina.lk/2008/02/24/_art.asp?fn=aa0802241_01 සිළුමිණ​]
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය​.
== සටහන් ==
{{reflist}}

සටහන්

[තහවුරු කර නොමැත] කරන්න දුටු විටක දී ඔබ,

  • එම මූලාශ්‍රය සඳහන් නො කළ තොරතුරු භාවිතා කිරීමේ දී එහි නිරවද්‍යතාවය ගැන අවදානමක් පවතින බව සිහි තබා ගන්න​.
  • එම තොරතුර සත්‍යාපනය කිරීමට විශ්වාසවන්ත මූලාශ්‍ර සොයා ගත හැකි නම්, {{තහවුරු​ කරන්න}} ටෑගය මකා දමා, ඒ වෙනුවට මූලාශ්‍රය ගැන සටහන යොදමින් මූලාශ්‍රය සටහන් කොට​, එම තොරතුර සනාථ කරන්න​.
    ලිපිය අවසානයේ ඇති සටහන් කොටසේ මූලාශ්‍රය ගැන සටහන දිස් වනු ඇති. ලිපියට සටහන් යනුවෙන් කොටසක් නො මැති නම් ලිපිය අවසානයේ නව පේළියකින් == සටහන් == යොදමින් සටහන් කොටස අරඹා {{reflist}} ටෑගය එහි යොදන්න​.
    මේ කටයුත්ත ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය බලන්න​; එහි මාකප් ටෑග පිරික්සන්න​.
    මූලාශ්‍රයක් ඇසුරු කිරීමේ දී,
      මූලාශ්‍රය පිටපත් කොට අලවන්න එපා.
      මූලාශ්‍රය විකිපීඩියා ලිපියට ආකෘතියක් කර ගන්න එපා.
      එහි සඳහන් තොරතුරු පමණක් භාවිත කරන්න​.
  • එම ප්‍රකාශනය ගැන කුකුසක් ඇති කර නො ගත යුතු යැයි ඔබ සිතනවා නම්, {{තහවුරු​ කරන්න}} ටෑගය මකා දමා, ඔබ එසේ කිරීමට හේතුව ලිපියේ සාකච්ඡා පිටුවේ දක්වන්න​.
  • සත්‍යාපනය නො කරන ලද තොරතුරු අභියෝගයනට ලක්ව​, ඉවත් කෙරීමට ඉඩ ඇත​.
  • ජීවත් වන පුද්ගලයන් ගැන සත්‍යාපනය නො කළ විවාදාපන්න තොරතුරු වහා ම ඉවත් කෙරෙනු ඇත​.

මෙම ලිපිවල​ තහවුරු කිරීම් අවශ්‍යය ප්‍රකාශයන්ට මූලාශ්‍ර සැපයීමෙන් ඔබට විකිපීඩියාව දියුණු කළ හැකි ය​.

සැලැකිය​:

ඇතැම් අවස්ථාවල දී ඇතැම් කරුණු සම්බන්ධයෙන් මූලාශ්‍ර සැපයීම ප්‍රායෝගික නොවනු ඇත​. නිදසුනක් වශයෙන් අභියෝගයට ලක් වන කරුණ මීට පෙර කවර හෝ මාධ්‍යයකින් ප්‍රකාශනයට පත් නුවූ සාම්ප්‍රදායික​, පාරම්පරික දැනුමක් සම්බන්ධයෙන් නම්, එවිට එයට මූලාශ්‍ර සටහනක් සැපයීම බොහෝ විට කළ නොහැකි වනු ඇත​. එවන් විටක අභියෝගයට ලක් වූ කරුණ සම්බන්ධයෙන් විද්වත් සංවාදයක් අරඹා එම ගැටළුව නිරාකරණය කොට​, එම සංවාදයට මූලාශ්‍ර සටහන යොමු කිරීම​ මැනැවි.

ආශ්‍රිත

භාහිර සබැඳි

  • තහවුරු කිරීමක් අවශ්‍යයි  Citation needed හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

වේදිකා නාට්‍යස්වභාවික වෘක්‍ෂලතාකනත්‍රිකෝණඇදුමහෙන්රි ස්ටීල් ඕල්කට්ස්වයං වින්දනයනවකතාවශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාවිර පුරන් අප්පුජන කවිඋගුඩුවාශ්‍රී ලංකාවේ ආගමික පසුබිමසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයපිදුරුතලාගලපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයජාත්‍යන්තර මූල්‍ය අරමුදලමාර්ටින් වික‍්‍රමසිංහශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමවැව්ඕෂනියාවශ්‍රී ලංකාවේ වල් පැලැටිසරම්පශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අආකිමිඩීස් නියමයචන්ද්‍ර ග්‍රහණයදළ දේශීය නිෂ්පාදිතයපුවත්පත්ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයඅධිකරණයදුටුගැමුණු රජසියඹලාබල්ලෝඑල්ලේමහාවංශයචාමර වීරසිංහබළලාක්‍රිස්තු වර්ෂ ක්‍රමයඋණසිංහබාහුඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ ගමනාගමනයසන්නිවේදනයදස මහා යෝධයෝජන සන්නිවේදනයශ්‍රී ලංකාවේ සිනමාවකුමාරතුංග මුනිදාසචාල්ස් ඩාවින්සරදියෙල්සිංහල අක්ෂර වින්‍යාසයගැට බෙරයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවජපන් සංස්කෘතියඅහිකුණ්ඨකසිරිත් මල්දමශ්‍රී ලංකාවේ අපරාධචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවශ්‍රී ලංකාවේ පළාත්ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුමඩොල් දූවපාෂාණරුහුණු කතරගම දේවාලයතුන් සිංහලේඅපරාධ නීතියදියවැඩියාවලෝක ජනගහනයපළමුවන ලෝක යුද්ධයපනාකඩුව තඹ සන්නසවිද්‍යාත්මක ක්‍රමයහින්දු ධර්මයවලිසිංහ හරිශ්චන්ද්‍රපියයුරු සංසර්ගයශ්‍රී ලංකා රුපියලබෞද්ධ කොඩියපලතුරු වර්ග ලැයිස්තුවක්ෂුද්‍ර ජීවීන්සුසන්තිකා ජයසිංහ🡆 More