ශ්‍රී ලංකාවේ අපරාධ

අපරාධ ශ්‍රී ලංකාව තුළ නේකවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වේ.

අපරාධ පුළුල් වර්ගීකරණයන් දෙකකට ලක් කරයි: ඒ ඉතා බරපතල අපරාධ (නඩු පැවරිය හැකි අධිචෝදනීය අපරාධ) හා සුළු අපරාධ (අධිචෝදනීය නො වන) ලෙස යි. අපරාධවලට වගකීමට සිදු නො වීම බලාත්කාරකම, උන්මාදය, සුරාමදය, ඇවැසියාව හා පුද්ගල ආත්මාරක්‍ෂාව යටතේ සළකා බැලේ. අපරාධයකට දඬුවම් දීමේ දී විකල්ප කිහිපයක් ම ඇත: ඒවා සමාජ සේවය, දඩය, දේපල අයිතිය අහිමි කිරීම, සිරගත කිරීම, සංස්ථායික පිළියම, පරිවාස භාරය, අත්හිටවූ සිරදඞුවම, කසපහර දීම හා මරණ දණ්ඩණය වෙති; මරණ දණ්ඩණය රටෙහි පැනවීමට හැකිමුත්, 1976සිට සත්‍ය වශයෙන් ම ක්‍රියාත්මක වන්නේ නැත.

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ව වන අපරාධ

ශ්‍රී ලංකාව තුළ ගණිකා ව්‍යාපාර ක්‍රියාත්මක වන අතර, මෙම වෙළඳාමේ ප්‍රධාන පාරිභෝගිකයෝ විදේශික සංචාරකයෝ ය. කෙසේ නමුත්, ගණිකා ජාවාරම හා සැපයීම වැනි ගණිකා වෘත්තියට සම්බන්ධ ක්‍රියා නීති විරෝධී ලෙස සැළකේ. අසල්වැසි රටවලට සාපේක්‍ෂ ව ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාවේ එතරම් ම බරපතල ගැටලුවක් බවට පත් වී නොමැත.

ළමා හා ළදරු ජාවාරම ශ්‍රී ලංකාවේ පවතී. මෙම ජාවාරමට ලක්වන බොහොමයක් දරුවන් හට අසාධාරණ හා අමානුෂික ලෙස සළකා අසැබි චිත්‍ර්‍රපට නළුවන් හා ලිංගික වහලුන් බවට පත් කරගනු ලැබේ. දරුවන්ට එරෙහි ව සිදුකරන ලිංගික අපරාධ වලට විදේශිකයන් සිරගත නො කෙරේ.

දූෂණය හා වංචාව

දූෂණය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත ව පවතී. Lanka Standardහි ලක්‍ෂ්මන් ඉන්‍ද්‍රනාත් කීර්තිසිංහ මහතා විසින් ශ්‍රී ලංකාව "ලෝකයේ දූෂිත ම/වංචනික ම රටක්" බව පවසා ඇත. වරදකරුවන්ගේ අපරාධ නඩු අත්හැර දැමීම සඳහා නීතිය බලාත්මක කරන්නන් විසින් අල්ලස් ගත් අවස්ථා තිබේ. දූෂිතබව අඩු කිරීමට රජය විසින් යම් යම් උත්සාහයන් දරන අතර දූෂිත වංචනිකයන්ගෙන් අතලොස්සක් අත්අඩංගුවට ගෙන නිසි අයුරින් චෝදනා නිකුත් කර ඇත.

අල්ලස් හා දූෂණ ශ්‍රී ලංකා රජයට අති විශාල වියදමක් ලෙස සළකනු ලැබේ. එය විදේශීය ආයෝජන වලට දැඩි ලෙස බලපෑමක් ඇති කරන බව නො පෙනුණ ද, රේගු අනුමතිය හා යම් පාරිභෝගික භාණ්ඩ හොරෙන් ගෙන යාම යන සිද්ධින්ට අළලා දූෂිත ස්වභාවය දැඩි ලෙස ගැටලු සහගත තත්ත්වයකට පත් ව ඇත.

විමර්‍ශනය

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්‍තමේන්තුවේ අපරාධ අංශය සතු ව ශාඛා කිහිපයක් ඇත. එහි මූලික ම පරමාර්ථය වන්නේ සියලු ආකාර අපරාධයන්ගෙන් රට ආරක්‍ෂා කර ගැනීම යි. එමඟින් සිවිල් හා හමුදා බලකායයන් හා එක් වී අපරාධකරුවන් නීතියට හසු කර ගැනීමට හා පශ්චාත් අපරාධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට හැකියාව ඇත. මෙම දෙපාර්‍තමේන්තුවට 2002දී ස්ථාපිත කළ පොලිස් මානව හිමිකම් අංශය ද අයත් වන අතර මානව හිමිකම් උල්ලංඝනය වීම් විමර්‍ශනයට හා වැළැක්වීමට විධිනියෝගයක් පනවා ඇත.

මේවාත් බලන්න

ශ්‍රී ලංකාවෙ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුවල අවසන් අදියරෙහිදී මානව හිමිකම් කඩකල බවට චෝදනාකිරීම

යොමු

Tags:

ශ්‍රී ලංකාවේ අපරාධ කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ව වන අපරාධශ්‍රී ලංකාවේ අපරාධ දූෂණය හා වංචාවශ්‍රී ලංකාවේ අපරාධ විමර්‍ශනයශ්‍රී ලංකාවේ අපරාධ මේවාත් බලන්නශ්‍රී ලංකාවේ අපරාධ යොමුශ්‍රී ලංකාවේ අපරාධශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

පණීභාරතක්ෂුද්‍ර ජීවීන් සහ රෝගනෙල්ලිමනෝවිද්‍යාවතෝමස් අල්වා එඩිසන්ගුත්තිල කාව්‍යයමොණර කුඩුම්බියක්ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකාවේ සංස්කෘතියඑනසාල්නාගරීකරණයසිංහයායුනෙස්කෝස්වභාවික පරිසරයමානසික ‍අක්‍රමතාඅභිප්‍රේරණයSLS ප්‍රමිති ලැයිස්තුවදෙමළ ජනතාවමොස්කව්පොසොන් පසළොස්වක පෝයකොහාදළදා පෙරහැරආර්ථික විද්‍යාවසීලශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවහරිතාගාරලාඕසයහෙළ ගණන් ක්‍රමයස්ත්‍රී පුරුෂ භාවයගෙම්බාවැදි ජනයානව යොවුන්වියවිමලරත්න කුමාරගමඅපේ යාළු පුංචි භූතයා (2010 චිත්‍රපටය)ප්‍රතිචක්‍රීයකරණයහක්ගල උද්භිද උද්‍යානයමානෙල්චිත්‍රපට ඉතිහාසයශ්‍රී පාදස්ථානයසමාජ ම‍නෝවිද්‍යාවසේනානායක සමුද්‍රයරූපවාහිනියේ සාමාජීය බලපෑමදුටුගැමුණු රජඇල්ගීරූපවාහිනියශ්‍රී ලංකා ජාතික කොඩියලිංගික සංසර්ගික ඉරියව්ශ්‍රී ලංකා නාවික හමුදාවමුතියංගණ රජ මහා විහාරයසිංහල ජන නාටකසඳකඩපහණසමනලයානිල් අවරියරත්න ශ්‍රී විජේසිංහරන්ජන් රාමනායකසඳකඩපහ‍ණේ විකාසනයකළු වදුරාඅනුරාධපුර යුග‍යේ වාරිකර්මාන්තටොලමිගේ ලෝක සිතියමලෝක ජනගහනයඋද්ධමනයශ්‍රී ලංකාවේ කම්කරු නීතියඍග් වේදශ්‍රී ලංකාවේ මැණික්දකුණු පළාත, ශ්‍රී ලංකාවලෝකයේ රටවල්කොහුශ්‍රී ලංකාව ආවේණික මසුන්බෝවන රෝගඩයලොග් ආසියාටාමූලික අයිතිවාසිකම්නාසාඅනුරාධපුර පෞරාණික නගරයවෙබ් අඩවිපන්සියපනස් ජාතක පොතපළමුවන පරාක්‍රමබාහු රජසිද්ධි අධ්‍යයනයපාපන්දු ක්‍රීඩාව🡆 More