තෝමස් අල්වා එඩිසන්

තෝමස් අල්වා එඩිසන් (1847 පෙබරවාරි 11 - 1931 ඔක්තෝම්බර් 18) යනු ප්‍රකට ඇමෙරිකානු පර්යේෂකයෙකි.

මානව සංස්කෘතිය නව මඟකට යොමු කළ සොයා ගැනීම් රැසක් ඔහු විසින් සිදු කළ අතර ග්‍රැමෆෝනය, විදුලි බුබුළ ඉන් සමහරකි.

තෝමස් අල්වා එඩිසන්
තෝමස් අල්වා එඩිසන්ගේ උඩුකය දැක්වෙන සිතුවමක්.

ග්‍රැමෆෝනය නිර්මාණය කරන ලද්දේ 1877 දීය. එවකට ජනයාට මෙය මහත් විශ්මිත නිර්මාණයක් වු අතර එඩිසන් අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකු ලෙස ප්‍රසාදයටද පාත්‍ර වුයේය. 1880 වර්ෂයේදී එඩිසන් ෆ්ලොරීඩා ප‍්‍රාන්ත‍්‍රයේ පදිංචි වු අතර එහිදී ඔහු ‘ ඔටෝමොබයිල් ’ තාක්‍ෂණයේ නිර්මාතෘ හෙන්රි ෆෝඩ් සමඟ මිත්‍ර වුයේය. ‘ ඔටෝමොබයිල් ’ තාක්‍ෂණය සඳහා එඩිසන්ගේ දායකත්වයක් ලැබුණේද ඒ හරහාය.

1901 ඔහු සංබරි කලාපයේ සංචාරය කළේ පතල් නිරීක්‍ෂයකු ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ෆැල්කන්බි‍්‍රජ් යපස් නිධිය සොයා ගත්තේය.

එඩිසන් සාර්ථක ව්‍යාපාරිකයකුද වුයේය. ප්‍රවාහන අංශයේ විවිධ ව්‍යාපාර රැසක් ඔහු විසින් හොබවනු ලැබු අතර සිනමා ක්ෂේත‍්‍රය තුළද එවැනි ව්‍යාපාර කටයුතු වලට ඔහු හවුල් වුයේය.

තෝමස් අල්වා එඩිසන් මෙලොව හැර ගියේ 1931 ඔක්තෝම්බර් 18 වන දිනය. ඒ වෙස්ට් ඔරේන්ජ්හි ලේවෙලින් පාර්ක් නම් ස්ථානයේ පිහිටි නිවසේදීය. එඩිසන්ගේ අවසන් හුස්ම රැගත් පරීක්‍ෂණ නලයක් හෙන්රිෆෝඩ් කෞතුගාරයේ තැන්පත් කර ඇත්තේය.


Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ගුණ කිරීමේ වගුවනියුමෝනියාවවසභ රජමිනිස් ඇසශ්‍රී ලංකාවේ රබර් වගාවගණිතයශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවදමිතා අබේරත්නමුනිදාස කුමාරතුංගජැක්සන් ඇන්තනීපළමුවන විමලධර්මසූරිය රජශාක විවිධත්වය - ශ්‍රී ලංකාක‍ඩොලානඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවතාරකා විද්‍යාවවෙසක් උත්සවයශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයසාහිත්‍යයඇරිස්ටෝටල්පණිභාරතශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයසිරිමාවෝ බණ්ඩාරනායකශාකසිංහයාමහගම සේකරශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඑන්නත්සෞරග්‍රහ මණ්ඩලයපේශි පටකයමුතියංගණ රජ මහා විහාරයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවස්තූපලක් විජය බලාගාරයමුදු කරවලාභාෂාවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගනිල්ලග්ගම බෞද්ධ ස්මාරකඇසනාසාගුවන්විදුලියබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුදළදා පෙරහැරමහවැලි ගඟඋසස් පෙළ දේශපාලන විද්‍යාවශ්‍රී ලංකා ජාතික ගීයයෝනි මාර්ගයවිලියම් ෂේක්ස්පියර්ක්‍ෂය රෝගයදේශගුණයබල්ලෝසබරගමුව පළාතඇත් පොකුණකෝළම්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඇල්බර්ට් එලිස්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කබිලාවල් රාගයඅවුරුදු කුමරිය තේරීමබුලත් හපයාඉන්දු නිම්න ශිෂ්ටාචාරයඡායාරූපයබසවක්කුලම වැවමහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඉස්ලාම් යනුහෝමෝ හැබිලිස්එස් පහ (5S) ක්‍රමයඑච්. ඇල් ද සිල්වාඊජිප්තුවරතු දත්ත පොතනිල් මානෙල්බදුලු ටැම් ලිපියඇදුමවැව්තනි වචන (සිංහල භාෂාව)🡆 More