ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය

ඉලෙක්ට්‍රොනික විද්‍යාව යනු ඉලෙක්ට්‍රෝන වල විමෝචනය, හැසිරීම, බලපෑම හා ඉලෙක්ට්‍රෝනික උපාංග ද පිළිබඳව අධ්‍යයනය හා ඒවායේ භාවිතයයි.

අර්ධ සන්නායක සම්බන්ධව සැලකූ විට, ඉලෙක්ට්‍රෝන හෝ වෙනත් ආරෝපණ වාහකයන්ගේ සන්නයනය පාලනය හා සම්බන්ධ වන විද්යාව හා තාක්ෂණය ලෙසද එය අර්ථ දැක්විය හැක. මෙහි ඉතිහාසය 1880 දී ‍තෝමස් අල්වා එඩිසන් විසින් විද්යුතය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීම දක්වා දිවෙයි. බෙල් පරීක්ෂණාගාරය මගින් 1947 දී ට්‍රාන්සිස්ටරය සොයා ගැණුනු අතර, මෙය අනවරතව දියුණුවට ලක් වීමෙන් මයික්‍රො ප්‍රොසෙසරය දක්වා දියුණුවට පත් විය. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබඳව සැලකීමේදී ප්‍රධාන කොටස් දෙකක් සැලකේ.

  1. ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික විද්‍යාව
  2. සංඛ්යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව
ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය
මතුපිට සවිකලහැකි(SMD) කුඩා විද්‍යුත් උපාංග යොදාගන්නා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය

මූලික උපාංග

උපාංගය පින්තූරය සංකේත භාවිත
ප්‍රතිරෝධකය ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය  ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය 
ධාරිත්‍රකය ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය  ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය 
ආලෝක විමෝචක දියෝඩ (LED) ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය  ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය  ආලෝකය නිපදවීම

අමතර අවධානයට

  • Index of electronics articles
  • Outline of electronics
  • Atomtronics
  • Audio engineering
  • Avionics
  • Biodegradable electronics
  • Broadcast engineering
  • Computer engineering
  • Electronics engineering
  • Electronics engineering technology
  • Fuzzy electronics
  • Marine electronics
  • Photonics
  • Robotics

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය මූලික උපාංගඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය අමතර අවධානයටඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය මූලාශ්‍රඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය භාහිර සබැඳිඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය

🔥 Trending searches on Wiki සිංහල:

එල්ලේශාන්ත ජුසේ වාස් තුමාවළවේ ගඟශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලපුවක්පළමුවන පරාක්‍රමබාහු රජආර්ථික විද්‍යාවමිනිස් මොළයවෙසක් උත්සවයනෙළුම් කුළුණනාචන්ද්‍ර මාස ක්‍රමයපන්සිල්දීඝ නිකායඅප්‍රේල්ශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ ආගමික පසුබිමශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඩයලොග් ආසියාටාE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)යුගත්‍ර න්‍යායශ්‍රී ලංකාවේ පුරාණ දාගැබ්ලෝක ජනගහනයපරිගණක ජාලපරිසර දූෂණයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසැපදිල්ලාපර්යේෂණශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරදස මහා යෝධයෝරෝසකොහොඹනාට්‍ය කලාවජීවීන් වර්ගීකරණය සහ නාමකරණයශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඍතුමාතලේ කැරැල්ලඔලිම්පික්කාල් මාක්ස්බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකායෝනි මාර්ගයත්‍රිශික්‍ෂාපාපන්දු ක්‍රීඩාවවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකාවේ ආර්ථිකයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිරාජ්‍ය නොවන සංවිධානසාමයජාතික ජන බලවේගයනාසාදෙහිවල ජාතික සත්වෝද්‍යානයත්‍රිපිටකයමහාසම්මත රජසාපේක්ෂතාවාදයවිජය කුමාරණතුංගශ්‍රී ලංකා‍වේ බුදු පිළිමපුරාවිද්‍යාවසියදිවි නසාගැනීමදර්ශනයජේතවනාරාමය, අනුරාධපුරසිකුරු ග්‍රහලොවසාරිපුත්ත රහතන්වහන්සේපුරාතන ග්‍රීසියයුනෙස්කෝරාමායණයශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවසර්ගම් ගීතපරිගණක මෘදුකාංගපළමුවන ඊළාම් යුද්ධයස්ටීවන් හෝකිංරූපවාහිනියේ ඉතිහාසයදෙවන පරාක්‍රමබාහු රජහරිතාගාර ආචරණයයාල ජාතික වනෝද්‍යානයනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සිනමාව🡆 More