ස්ටීවන් හෝකිං: Science

ස්ටීවන් විලියම් හෝකිං CH CBE FRS FRSA (1942 දුරුතු 8 සිට 2018 මැදින් 14 දක්වා) බ්‍රිතාන්‍ය ජාතික සෛද්ධාන්තික භෞතවිද්‍යාඥයෙක්, විශ්වවේදියෙක්, ලේඛකයෙක් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික විශ්වවේද මධ්‍යස්ථානයේ පර්යේෂණ අධීක්‍ෂකයෙක් වූයේ ය. ඔහුගේ විද්‍යාත්මක කාර්යයන් තුළට රොජ' පෙන්රෝස් සමඟ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයට අනුව ගුරුත්වාකර්‍ෂණ අපරිමිත ලක්‍ෂ්‍ය සිද්ධාන්ත ද, හෝකිං විකිරණය ලෙස බැවහැරෙන කළු කුහරවලින් විකිරණ පිටවන බවට සෛද්ධාන්තික පෙරැයීම ද ඇතුළත් වේ. හෝකිං සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය හා ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සංකලනයෙන් පැහැදිලි කළහැකි විශ්වවේදී නියමයක් ඉදිරිපත් කළ ප්‍රථමයා විය.

ඔහු ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ බහු-ලෝක අර්ථකථනයට අතිශය සහයෝගයක් දැක්වූයේ ය.

ස්ටීවන් හෝකිං
ස්ටීවන් හෝකිං: බාල විය හා අධ්‍යාපනය, සටහන්, මූලාශ්‍ර
හෝකිං NASAහි StarChild ඉගෙනුම් මධ්‍යස්ථානයේ දී, 1980
උපත
ස්ටීවන් විලියම් හෝකිං (Stephen William Hawking)

1942 දුරුතු මස 8
ඔක්ස්ෆ'ඩ්, ඔක්ස්ෆ'ඩ්ෂය',
එක්සත් රාජධානිය
මියගිය දිනය2018(2018-03-14) මැදින් මස 14 (අවුරුදු 76 දී)
කේම්බ්‍රිජ්, කේම්බ්‍රිජ්ෂය',
එක්සත් රාජධානිය
මිය යාමට හේතුවWestminster Abbey
නිවහනවෙස්ට්මින්ස්ට' තාපසාරාමය
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
උගත් ශාස්ත්‍රාලය
ප්‍රසිද්ධව ඇත්තේ
  • Hawking radiation
  • Penrose–Hawking theorems
  • Bekenstein–Hawking formula
  • Hawking energy
  • Gibbons–Hawking ansatz
  • Gibbons–Hawking effect
  • Gibbons–Hawking space
  • Gibbons–Hawking–York boundary term
  • Thorne–Hawking–Preskill bet
කලත්‍රයා(යන්)
  • Jane Wilde
     (වි. 1965; දි. 1995)
  • Elaine Mason
     (වි. 1995; දි. 2006)
සම්මාන
  • Adams Prize (1966)
  • Eddington Medal (1975)
  • Maxwell Medal and Prize (1976)
  • Heineman Prize (1976)
  • Hughes Medal (1976)
  • Albert Einstein Award (1978)
  • RAS Gold Medal (1985)
  • Dirac Medal (1987)
  • Wolf Prize (1988)
  • Prince of Asturias Award (1989)
  • Andrew Gemant Award (1998)
  • Naylor Prize and Lectureship (1999)
  • Lilienfeld Prize (1999)
  • Albert Medal (1999)
  • Copley Medal (2006)
  • Presidential Medal of Freedom (2009)
  • Breakthrough Prize in Fundamental Physics (2012)
  • BBVA Foundation Frontiers of Knowledge Award (2015)
Scientific career
ක්ෂේත්‍රයProperties of Expanding Universes
ආයතන
  • Gonville and Caius College, Cambridge
  • California Institute of Technology
  • Perimeter Institute for Theoretical Physics
ආචාර්ය උපදේශකDennis Sciama
Other academic advisorsRobert Berman
ආචාර්ය සිසුන්
  • Bruce Allen
  • Raphael Bousso
  • Bernard Carr
  • Fay Dowker
  • Christophe Galfard
  • Gary Gibbons
  • Thomas Hertog
  • Raymond Laflamme
  • Don Page
  • Malcolm Perry
  • Wu Zhongchao
  • 29 others
අත්සන
ස්ටීවන් හෝකිං: බාල විය හා අධ්‍යාපනය, සටහන්, මූලාශ්‍ර
සටහන්

හෝකිං හට පූර්වාක්‍රමණික සෙමෙන් පැතිරෙන පේෂිපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය "ALS" හෝ Lou Gehrigගේ රෝගය යැයි හඳුන්වන චාලක න්‍යූරෝන රෝගයක් වැළඳී තිබුණි. ඉන් ඔහු ක්‍රම ක්‍රමයෙන් අංශභාග තත්ත්වයට පත් විය. කටින් කතා කිරීමට නො හැකි වුව ද කථනජනක උපාංගයක් භාවිතයෙන් ස්විචයක් මඟින් ද අනතුරුව කම්මුල් පේශියක් භාවිතයෙන් ද සන්නිවේදනය කළ හැකි විය. 2018 මැදින්මස 14දා අවුරුදු 76ක් ආයු වළඳා ඔහු මිය ගියේ ය.

බාල විය හා අධ්‍යාපනය

පවුල් පසුබිම

ප්‍රාථමික හා ද්විතීයික පාසැල් විය

උපාධි අපේක්‍ෂක අවධිය

උපාධිධාරී අවධිය

සටහන්

මූලාශ්‍ර

Tags:

ස්ටීවන් හෝකිං බාල විය හා අධ්‍යාපනයස්ටීවන් හෝකිං සටහන්ස්ටීවන් හෝකිං මූලාශ්‍රස්ටීවන් හෝකිංකළු කුහරක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා‍ව

🔥 Trending searches on Wiki සිංහල:

ස්ත්‍රී ස්වයං වින්දනයඑක්සත් ජනපදයප්‍රජාපතී ගෝතමීරතු දත්ත පොතමහාද්වීපසිකුරු ග්‍රහලොවමාතර දිස්ත්‍රික්කයබුදු දහමනාට්‍ය කලාවමර්සලින් ජයකොඩිසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඡායාරූපයක්ෂුද්‍ර ජීවීන්සාහිත්‍යයඉන්දියාවපළමුවන විමලධර්මසූරිය රජවාරියපොල ශ්‍රී සුමංගල හිමිරාජ්‍ය නොවන සංවිධානශාන්තිකර්මඅමරදේවආර්ඩුයිනෝක්‍රි.ව.1818 පළමු නිදහස් සටනජේසුස් වහන්සේමධ්‍යම සැකසුම් ඒකකයඉන්දු නිම්න ශිෂ්ටාචාරයශ්‍රී ලංකාවේ පළාත්මහගම සේකරනාගරීකරණය - ශ්‍රී ලංකාසේනක බිබිලේතිසා වැවඅර්ථයබල්ලෝඊශ්‍රායෙල - පලස්තීන ගැටුමවොලිබෝල්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනීතියටයිටැනික් (නෞකාව)සිංහල උපසර්ගදීපවංශයඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකාවේ කැටයම් කලාවශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකෘමියෝඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යමානව සංවර්ධන දර්ශකයඋඩුනුවර ලංකාතිලක විහාරයසිංහල වෙදකමඡායාරූප ශිල්පීශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවකටුස්සාරක්‍ෂණයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)රූපවාහිනියසැළලිහිණි සන්දේශයපුවක්නවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.ශ්‍රී ලංකාවේ භූගෝලීය ලක්ෂණසිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයඇල්බර්ට් එලිස්මිනිසාමහවැලි ගඟශ්‍රී ලංකාවේ ඉතිහාසයසිංහල හින්දු අලුත් අවුරුද්දරණසිංහ ප්‍රේමදාසක‍ඩොලානදළදා පෙරහැරප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ඝනත්වයඅඟහරු ග්‍රහලොවදඹුල්ල රජමහා විහාරයඉසුරුමුණියගම්පහ පාසල් නාමාවලියපංච කල්‍යාණක්ෂණික මෝචනයශ්‍රී ලංකාවේ වී ගොවිතැනසර්වෝදය🡆 More