ක්ෂුද්‍ර ජීවීන්

ක්ෂුද්‍ර ජීවීන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් තැනී ඇති පියවි ඇසට නොපෙනෙන මෙන් ම මිනිසා හට ජීවත් විය නොහැකි විවිධ ආන්තික පරිසරවල ජීවත් වන ඉතා කුඩා ජීවීන් කොට්ඨාසයකි.මෙම ක්ෂුද්‍ර ජීවීන් අතරින් මිනිසාට,සත්ත්වයන්ට මෙන් ම ශාකවලට ද හිතකර මෙන් ම අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ද සිටිති.

ක්ෂුද්‍ර ජීවීන් ගිනි කඳු,සාගර පතුල,හිම කඳු,ලවණ වගුරු බිම් , උණු දිය උල්පත් හා කාන්තාර වැනි මිනිසාට ජීවත් වීමට නොහැකි ආන්තික පරිසරවල ජීවත් වෙයි.බැක්ටීරියා/ඇතැම් ඇල්ගීඔ/දිලීර වර්ග/ ඇමීබා/යීස්ට්/පැරමීසියමී/එවුග්ලිනා සහ ක්ලැමිඩොමොනාස් වැනි නම්වලින් ක්ෂුද්‍ර ජීවීන් කිහිප දෙනෙකු හැඳිනගත හැකි ය.මෙවැනි ක්ෂුද්‍ර ජීවීන් අතරින් වෛරස් නම් ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය සුවිශේෂී වෙයි.ඒ මන්ද කිවහොත් මෙම වෛරස ජීවී මෙන් ම අජීවී ලක්ෂණ ද පෙන්වන අතර මොවුන් ප්‍රමාණයෙන් ඉතා කුඩා බැවින් මේ වෛරස නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයෙන් පමණක් වෙයි.ඉහත සඳහන් වූ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ ව මුල් වරට නිරීක්ෂණය කරන ලද්දේ ඇන්ටන් වෑන් ලීවන්හුක් නම් නෙදර්ලන්ත ජාතිකයා විසිනි.ඒ වර්ෂ 1674 දී ය.එම නිරීක්ෂණය සඳහා උපකාරී වී ඇත්තේ සරල අණ්වීක්ෂයේ සොයා ගැනීමයි.නමුත් නවතම කොරෝන වෛරසය සාමාන්‍ය සරල අණ්වීක්ශයෙන් දැකගත නොහැකි එය ඉලෙක්ට්‍රෝන අණ්වීක්ශයෙන් පමණක් බලාගත හැකි ජීවී සහ අජීවී ලක්ශන පෙන්නුම් කරන කශුර්ට ජීවියෙකි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සද්ධර්ම රත්නාවලියපර්යේෂණශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාරාවණා රජථූපාරාමයමානව පරිණාමයඅට විසි බුදුවරු2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයවවුනියාවවෛරසඌව පළාතපුරාතන කාර්තේජ්ගාලු කොටුවප්‍රභාසංශ්ලේෂණයමුදු කරවලාඇම්බැක්කේ දේවාලයශ්‍රී ලංකාවේ මැණික්සිංහල අක්ෂර මාලාවකරණිය මෙත්ත සුත්‍රයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියකාබෝහයිඩ්‍රේටඅයිසැක් නිව්ටන්පොල්පලාශ්‍රී ලංකා ජාතික ගීයපන්සිල්ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමගූගල්ශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවදැල්පන්දුනේටෝයු‍රේනස්මිනිස් මොළයසජිත් ප්‍රේමදාසසිංහල අලුත් අවුරුද්දබට ඇටි කුකුළානුවර වැවසබරගමුව පළාතමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවඅවුකන බුදු පිළිමයදුන්හිඳ ඇල්ලමාරි කියුරිශ්‍රී ලංකාවේ ඉතිහාසයක්‍රීඩාපරිගණක මෘදුකාංගසතරවරම් දෙවිවරුතෛපොංගල්අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසීගිරියේ ඉතිහාසයනයිජීරියාවෂර්ලොක් හෝම්ස්කොට්ටම්බාඅපරාධ නීතියමානවම්ම රජසමාධි (බුදු දහම)ඉස්සන් වගාවශ්‍රී ලංකා‍ අලියාඑක්සත් ජනපදයකෝමාරිකාසන්නිවේදනයමාර්ටින් වික‍්‍රමසිංහමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිධම්මික පෙරේරාමහගම සේකරසිංහල අත් බෙහෙත්මවු පුවරුවසන්දේශ කාව්‍යආදරයරසායනික සූත්‍රමුරගල‍දේශගුණික විපර්යාසලන්දේසි ලංකාවකෝළම්සිංහල වර්ණ මාලාව🡆 More