මහවැලි ගඟ

මහවැලි ගඟ (ඉංග්‍රීසි: Mahaweli River; දෙමළ: மகாவலி ஆறு) ශ්‍රී ලංකාවේ දිගම ගඟ වේ.

එය කිලෝ මීටර 335 හෙවත් සැතපුම් 208 ක දිගකින් සමන්විත වේ. ශ්‍රී ලංකාව තුල විශාලතම පෝෂණ පෙදෙසකට, එනම් 10,448km2 ක ජලාපවහන ද්‍රෝණියකට උරුම කියන මෙම ගංගාව ශ්‍රී ලංකාවේ මුලු භූමි පරිමාණයෙන් පහෙන් එකක වපසරියක් ආවරණය කරයි. මෙම ගංගාව ලංකාවේ ඊසාන දිගින් පිහිටි ත්‍රිකුණාමලයේ කින්නියා පෙදෙසෙන් බෙංගාල බොක්ක කරා පිවිසෙයි. එය සමනල කන්ද මුදුනෙන් ආරම්භ වන බව පැවසුවත්, එහි සැබෑ ආරම්භය පොල්වතුරෙහි (මහවිල ප්‍රදේශය අසල) පිහිටා ඇත. මහවැලි ගඟට එහි මූලාශ්‍ර ජලය ලැබෙන්නේ කිරිගල්පොත්තේ හෝටන් තැන්නෙන් සහ තොටුපොළ කඳුවැටියෙනි.

මහවැලි
ගඟ
මහවැලි ගඟ
ගම්පොල හරහා ගලා බසින මහවැලි ගඟ
Source මධ්‍යම පළාත
Mouth බෙංගාල බොක්ක
 - elevation
Length 335 km (208 mi)

මහවැලි ගංගාව ලංකාවේ ජල විදුලිය නිෂ්පාදනය සහ ජල සම්පාදනය සඳහා සුවිශාල දායක්ත්වයක් සපයන අතර වර්ග කිලෝ මීටර 1000 කට වැඩි භුමි ප්‍රදේශයක් මෙහි ජලයෙන් පෝෂණය වේ. විශාල වැලි යන අර්ථයෙන් මෙම ගඟට මහවැලි යන නාමය ලැබී ඇත. මහවැලි පාලම පොලොන්නරුවේ පිහිටා ඇත.

අතු ගංගා

  • කොත්මලේ ඔය
  • හැට්න් ඔය
  • හුලු ගඟ
  • ලොක්ගල් ඔය
  • උමා ඔය
  • බදුලු ඔය
  • අබන් ගඟ
  • නානු ඔය
  • බෙලි උල් ඔය

මෙම අඩවිත් බලන්න

ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව

මූලාශ්‍ර

Tags:

ඉංග්‍රීසි භාෂාවදෙමළ භාෂාවශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

දෙවන පරාක්‍රමබාහු රජනෙළුම් කුළුණඉසුරුමුණි කැටයම්සිංහල අක්ෂර වින්‍යාසයජයමංගල ගාථාකෙසෙල්හෘදයශ්‍රී ලංකා යුද්ධ හමුදාවවේදිකා නාට්‍යපරිණාමයලිංගිකත්ව අධ්‍යාපනයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියවික්ටෝරියා උද්‍යානය, නුවරඑළියලෝක පුදුමශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ඩයි⁣නෝසරයන්සිදත් සඟරාවතෝමස් අල්වා එඩිසන්රත්න ශ්‍රී විජේසිංහස්ත්‍රී පුරුෂ භාවයපෙරහැර - ශ්‍රී ලංකාඋභය ජීවීන්ඕස්ට්‍රේලියාවමිරිසවැටියලංකාවේ වාරි කර්මාන්තයඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවශ්‍රී ලංකා පොලිස් සේවයවළි කුකුළාකලා වැවයගුලිය විසි කිරීමනිෂ්පාදන හැකියා මායිමඔලිම්පික්දියවඩන නිලමේඇල්බට්‍ අයින්ස්ටයින්‍දේශගුණික විපර්යාසපන්සියපනස් ජාතක පොතස්ටීවන් හෝකිංමානව සංවර්ධන දර්ශකයවැදි සාහිත්‍යයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමැක්සිම් ගෝර්කිඇල්ගීසිංහබාහුකාව්‍යශේඛරයමහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකාවේ වී ගොවිතැනදැඩිමුණ්ඩ දෙවියෝඉන්දියාවේ දේශපාලන පක්ෂහෘදයාබාධයශ්‍රී ලංකා මහ බැංකුවමිනිසාතාරුණ්‍යය හා විවේකයලිංගාශ්‍රිත රෝගබුදු පිළිමය හා මුද්‍රාරාජ්‍ය නොවන සංවිධානබුද්ධ චරිතයත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමදෙවි දේවතාවියෝ2004 සුනාමියපතොක්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවමුස්ලිම්මහා මංගල සුත්‍රයගුත්තිල කාව්‍යයආගම්ත්‍රිවිද්‍යාකොහොඹමයිනාචාල්ස් ඩාවින්ශ්‍රී ලංකාවේ රබර් වගාවබුද්ධාගමකඩොලාන පරිසර පද්ධතියලාදුරුමරියානා අගාධයරූපවාහිනියේ සාමාජීය බලපෑමආරුමුග නාවලර්වියපත් වීමසිංහල හින්දු අලුත් අවුරුද්ද🡆 More