දළදා පෙරහැර

දළදා පෙරහැර

දන්ත ධාතූන් වහන්සේ කිත්සිරි මෙවන් රජ දවස සිට ම බෞද්ධයාගේ පූජෝපහාරයට ලක් වේ. මෙම උතුම් දන්ත ධාතූන් වහන්සේට හා සතර මහා දෙවිවරුන්ට ගෞරව දැක්වීම සදහා දළදා පෙරහැර පවත්වනු ලබයි.

tiny globe
ශ්‍රී දළදා මාළිගාව, මහනුවර

දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන පෙරහැරවල් දළදා පෙරහැර නම්වේ.

දළදා පෙරහැරේ අාරම්භය

අනුරාධපුර යුගයේදී ආරම්භවී ඇති සම්ප්‍රදායකි. ක්‍රි.ව 313 දී අනුරපුරයේ කිර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස ගුහශිව රජුගේ දියණිය වු හේමමාලා කුමරියත් බෑණනුවන් වු දන්ත කුමාරයාත්
විසින් මෙරටට රැගෙන ආ දන්ත ධාතුන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ජාතික මෙන්ම ආගමික සංකේතය බවට පත්ව ඇත.


සෙංකඩගල දළදා පෙරහැර

දළදා පෙරහැර ඉංග්‍රීසි පාලන සමයේදී පවා පෙර පැවති ආකාරයෙන්ම පැවැත්වූ බව සදහන් වේ.
වර්තමානයේ ද පැරණි චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහැර පවත්වයි.පෙරහැර ආරම්භ වන්නේ ඇසල පුර පොයදිනට නැකත් අනුව කප් සිටුවිමෙනි.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අශාඩ් පෙරහැරේ ආකෘතියකි..

ආශ්‍රිත ලිපි

Tags:

දළදා පෙරහැර ේ අාරම්භයදළදා පෙරහැර සෙංකඩගල දළදා පෙරහැර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අශාඩ් පෙරහැරේ ආකෘතියකි..දළදා පෙරහැර ආශ්‍රිත ලිපිදළදා පෙරහැර

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයශෝදරාත්‍රිලක්‍ෂණඌව වෙල්ලස්ස කැරැල්ලනේටෝප්‍රතිචක්‍රීයකරණයපයිතගරස්කාෆි රාගයමහියංගනය රජ මහා විහාරයසමාජයකාලී දෙවඟනගෝඨාභය රාජපක්ෂදමිතා අබේරත්නඑනසාල්මහාද්වීපනායයෑම්n2r39ලේ ගැලීමපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරනිශ්ශංක මල්ල රජඋඩුනුවර ලංකාතිලක විහාරයසිංහල න-ණ ල-ළ බේදයශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)මාළුමහනුවර පාසල් නාමාවලියපණීභාරතසතර සතිපට්ඨානයවෛද්‍යවරයාශ්‍රී පාදස්ථානයපුරාවිද්‍යාවඉස්සන් වගාවරසායනික සූත්‍රතෛපොංගල්ශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තසතර මහෝපදේෂගල් විහාරයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයපෙර පාසල්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියඅලිචතුරාර්ය සත්‍යයගෝලීය ආර්ථිකයේ අවාසිඑක්සත් ජාතීන්ගේ සංවිධානයහෙන්රි ස්ටීල් ඕල්කට්සෞරග්‍රහ මණ්ඩලයත්‍රිකුණාමලයඋපායශීලී සැලසුම්කරණයඅක්මාවමනෝ විශ්ලේෂණවාදයපවුලසරත් ෆොන්සේකාඇඩ්වාන්ස්ඩ් මයික්‍රෝ ඩිවයිසර්ස් ඉන්කෝපරේෂන්ලංකා බැංකුවදිලීරවැදි භාෂාවලෙප්ටොස්පයිරෝසිස්සිංහල රාජධානියpkgfwසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රආපදා‍ කළමනාකරණයසංස්කෘතියසීලමූලික ජීවන නිපුණතාතෝමස් අල්වා එඩිසන්රාවණා රජශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්භූපාලි රාගයපරිගණක මෘදුකාංගශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසුළඟරන්ජන් රාමනායකකුමාරතුංග මුනිදාසචිත්‍රපට ඉතිහාසයඅධිකරණයමිනිස් ලිංගික ක්‍රියාසොළොස් මහා ජනපදසනත් ජයසූරිය🡆 More