ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි.

ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.

ප්‍රජාතන්ත්‍රවාදය
2007 ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන වටයෙහිදී කාන්තාවක් තම ඡන්දය ප්‍රකාශ කරයි.
ප්‍රජාතන්ත්‍රවාදය
    ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි
  1. සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
  2. පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.

ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේනියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි.

ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.

    ප්‍රජාතන්ත්‍රය සිවිල් සමාජය තුල
  • ඒකාධිකාරයෙන් තොර තරගකාරි වෙළද පොළක් සහිත මිශ්‍ර ආර්ථිකයක් පැවතිම.
  • නිදහස් ජනමාධ්‍ය සහ ජන සන්නිවේදනය
  • ප්‍රවිණයන් මගින් ආණ්ඩුවේ සකල විධ ප්‍රතිපත්ති රාජ්‍ය මැදිහත්විම්වලින් තොරව අධීක්ෂණය වීම වන අතර මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පුලුල් සංකල්පයක් වේග
    ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන් තුල
  • විවෘත වගකියන ආණ්ඩු
  • නිදහස් සාධාරණ මැතිවරණ
  • ප්‍රජා සහ දේශපාලණ අයිතින් පවතී.

ආශ්‍රිත

පාද සටහන්

මූලාශ්‍ර

ප්‍රජාතන්ත්‍රවාදය 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

Tags:

ප්‍රජාතන්ත්‍රවාදය ආශ්‍රිතප්‍රජාතන්ත්‍රවාදය පාද සටහන්ප්‍රජාතන්ත්‍රවාදය මූලාශ්‍රප්‍රජාතන්ත්‍රවාදය භාහිර සබැඳිප්‍රජාතන්ත්‍රවාදය

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී වික්‍රම රාජසිංහ රජශ්‍රී දළදා මාළිගාවදිලීරකන්‍යාභාවයහෝමෝ හැබිලිස්පරාක්‍රම සමුද්‍රයඔලිම්පික්එනසාල්ජේතවනාරාමය, අනුරාධපුරසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්දකුණු කොරියාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවපරිගණක මෘදුකාංගඌව වෙල්ලස්ස කැරැල්ලසුරාබදු ආඥා පනතපුරාවිද්‍යාවඑස්. පණීභාරතදීඝවාපීමහා මංගල සුත්‍රයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ඍතුමහනුවරE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ඉල්ලුම සහ සැපයුමශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයසීෂෙල්ස්බළලාතිරසාර සංවර්ධනයලංකා බැංකුවශ්‍රී ලංකාවකුරුණෑගලකුරුල්ලෝපොරොන්දම්ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියමනෝ විශ්ලේෂණවාදයසොලොස්මස්ථානශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාවිකිමීඩියා පදනමශ්‍රී ලංකාවේ කෘෂිකර්මයපාරමිතාපන්සිල්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයකාංසා අක්‍රමතාවයශ්‍රී ලංකාවේ වල් පැලැටිඋදම්කුවේණි කුමරියනිකොලස් කොපර්නිකස්බලං‌ගොඩ මානවයාබ්‍රහස්පති ග්‍රහයාරුසියාවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාමනෝවිද්‍යාවඅපරාධ නීතියක්‍ෂය රෝගයමනමේහෙන්රි ස්ටීල් ඕල්කට්පෘතුගීසි ලංකාවශ්‍රී ලංකාවේ අපරාධසිංහල සාහිත්‍යයපෘථිවියෙහි භ්‍රමණයමී මැසි පාලනයආකල්පචීනයක්‍රීඩාඕස්ට්‍රේලියාවසිංහල අත් බෙහෙත්මාතලේ අළුවිහාරයපර්යේෂණපිදුරුතලාගලවැදි භාෂාවකොරියානු භාෂාවකළු වදුරාආතර් සී. ක්ලාක්🡆 More