ක්‍රමලේඛන භාෂා

ක්‍රමලේඛන භාෂා යනු පරිගණක වෙත විධාන ලබාදීම සඳහා කෘතිමව නිර්මාණය කරගන්නා ලද භාෂා විශේෂයකි.

මෙවැනි ක්‍රමලේඛන භාෂාවක් යොදාගෙන නිර්මාණය කරගන්නා විධාන කළඹක් පරිගණක වැඩසටහනක් ලෙස හඳුන්වනු ලැබේ.

ක්‍රමලේඛන භාෂා
The source code for a simple computer program written in the C programming language. The gray lines are comments that help explain the program to humans in a natural language. When compiled and run, it will give the output "Hello, world!".

ක්‍රමලේඛන භාෂාවක් යනු විශේෂයෙන් පරිගණකය වැනි යන්ත්‍රයක හැසිරීම පාලනය කිරීමට යොදා ගනු ලබන කෘත්‍රිම භාෂාවකි. ක්‍රමලේඛන භාෂාව පිළිවෙලින් ඒවායේ ව්‍යුහය හා අර්ථය විස්තර කරන ව්‍යාකරණ හා අර්ථ විචාර හා රීති මගින් අර්ථකථනය කෙරෙයි. බහුතර ක්‍රමලේඛන භ‍ාෂාවලට ඒවායේ ව්‍යාකරණ හා අර්ථ විචාරවල විශේෂ ලි‍වීමේ ආකාර ඇත. සමහර ඒවා නිලවශයෙන් ක්‍රියාවට නැංවීමක් මගින් පමණක් අර්ථ දක්වයි.

ක්‍රමලේඛන භාෂාව භාවිතා කරනුයේ තොරතුරු සංවිධානය හා මෙහෙයවීම යන කටයුත්තට පහසුකම් සැලසීමට මෙන්ම, අතිශයින් නිරවද්‍ය ලෙස ඇල්ගෝරිතම ප්‍රකාශ කිරීමටය. ඇතැම් ක්‍රමලේකයන් පවතින සියලු ඇල්ගෝරිතම් ප්‍රකාශ කළ හැකි භාෂා බවට ක්‍රමලේඛන භාෂා සීමා කරයි. සමහර විට‍ “පරිගණක භාෂාව” යන වදන වඩාත් සීමාසහිත කෘත්‍රීම භාෂා සදහා භාවිතා කරයි.

දහස් ගණන් වෙනස් ක්‍රමලේඛන භාෂා නිර්මාණය කර තිබෙන අතර නව භාෂා සෑම වසරකම නිර්මාණය කෙරෙයි.

අමතර අවධානයට

  • Comparison of programming languages (basic instructions)
  • Comparison of programming languages
  • Computer programming
  • Computer science and Outline of computer science
  • Domain-specific language
  • Domain-specific modeling
  • Educational programming language
  • Esoteric programming language
  • Extensible programming
  • Category:Extensible syntax programming languages
  • Invariant-based programming
  • List of BASIC dialects
  • Lists of programming languages
  • List of programming language researchers
  • Programming languages used in most popular websites
  • Language-oriented programming
  • Logic programming
  • Literate programming
  • Metaprogramming
    • Ruby (programming language) § Metaprogramming
  • Modeling language
  • Programming language theory
  • Pseudocode
  • Rebol § Dialects
  • Reflection
  • Scientific programming language
  • Scripting language
  • Software engineering and List of software engineering topics

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නිශ්ශංක මල්ල රජශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියජලයේ රසායනික හා ‍ෙභෟතික ගුණලිංගික සංසර්ගයමොනරාපසළොස්වක පොහොය දොළහනයිට්‍රජන්රොඩීගූගල් පරිවර්තකයසත්ත්ව ප්‍රඡාව වඳවී යාමබුද්ධ චරිතයසොකරි නාටකයමාක්සියානු ආර්ථික විද්‍යාවඉත්තෑවාට්‍රාන්සිස්ටරයඅභිධර්මයපෙර පාසල්කීර්තියගොක් කලාවදීඝගාමිණීකිරිබත්පාපන්දු ක්‍රීඩාවසිල්ලර වෙළෙඳාමමහවැලි මහා සෑයනීතියඅන්තර්පාදක ලිංගික චර්යාවශ්‍රී ලංකා රුපියලපානදුරසමනල කන්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසෙම්ප්‍රතිශ්‍යාවශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවදස පණතශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්නොනගතයභෞතික විද්‍යාවශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාආදරයශ්‍රී ලංකාවේ අපරාධශ්‍රී වික්‍රම රාජසිංහ රජස්වර්ණවාහිනීශ්‍රී ලංකා‍ අලියාදෙවි දේවතාවියෝඅක්මාවපුරාණ ඊජිප්තුවමුහුදු මහා විහාරයඋතුරලෝවැඩ සඟරාවබාලදක්ෂ ව්‍යාපාරයසූර්යමුගලන් රහතන්වහන්සේපටිච්චසමුප්පාදයශ්‍රී ලංකාවේ පළාත්ගුණදාස කපුගේජපානයදැඩිමුණ්ඩ දෙවියෝලෝකාන්තයඊශ්‍රායලයප්‍රංශයකන්තලේ වැවරන්කොත් වෙහෙරසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඌව වෙල්ලස්ස කැරැල්ලරූපවාහිනියපුන්කලසශ්‍රී ලංකාවේ නීති පද්ධතියකාලස් පුයිජ්දෙමොන්මයිනාසියත ටීවීවිලියම් ෂේක්ස්පියර්දඹුල්ල රජමහා විහාරයමොණරවිල කැප්පෙටිපොළඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තසරම්පදඩයම (චිත්‍රපටය)ෆේස්බුක් මැසෙන්ජ(ර්)සමලිංගිකතාව🡆 More