බල්ගේරියාව

බල්ගේරියාව i/bʌlˈɡɛəriə/ නිල වශයෙන් බල්ගේරියන් සමුහාණ්ඩුව නමින් හඳුන්වන අතර එය ගිනිකොන යුරෝපයේ බෝල්කන් හි පිහිටි රටකි.

බිම් ප්‍රමාණය වර්ග කි.මි. 110,994 වන අතර රුමේනියාව හා ග්‍රීසිය හැරුණු කොට ගිනිකොන යුරෝපයේ පිහිටි තුන්වන විශාලතම රටයි. විශාල කදු මුදුන් සමුහයකින් භූමියව සමන්විත වන අතර වඩා අවධානය යොමුවන්නේ ස්ටාරා ප්ලනිනා (බෝල්කන්), රොඩෝප් කන්ද හා බෝල්කන් රාජ්‍යයේ පිහිටි උස් වූ ශිඛරය සහිත ඊලාරේන්ජ් කන්දත්ය. මුසාලා කන්ද මෙයින් වෙන්ව පවතී. උතුරේ පිහිටි ඩැනියුබියන් බිම හා උතුරෙන් පිහිටි ඉහළ ක්‍රාසියන් බිමත් බල්ගේරියාවේ පහළ කොටසත් සරුසාරම බිම් ප්‍රදේශවේ. කි.මි. 378 ක වපසරියක් සහිත කළු මුහුදු තීරයෙන් රටෙහි සම්පූර්ණ නැගෙනහිර වෙරළ තීරයම ආවරණය කරයි.

Republic of Bulgaria

Република България
Republika Bǎlgarija
  (බල්ගේරියානු)
Bulgaria හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: 
ජාතික ගීය: 
Мила Родино  (බල්ගේරියානු)
Mila Rodino  (transliteration)
Dear Motherland
Location of  බල්ගේරියාව  (තද කොළ) – in යුරෝපය  (කොළ & තද අළු) – in යුරෝපා සංගමය  (කොළ)  –  [Legend]
Location of  බල්ගේරියාව  (තද කොළ)

– in යුරෝපය  (කොළ & තද අළු)
– in යුරෝපා සංගමය  (කොළ)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
සොෆියා
නිල භාෂා(ව)බල්ගේරියානු
Official scriptසිරිලික්
ජනවාර්ගික කණ්ඩායම්
(2011)
  • 85% බල්ගේරියානුවන්
  • 5% තුර්කි
  • 2% රෝමා
  • 8% others
ජාති නාම(ය)Bulgarian
රජයඒකීය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී
රොසෙන් ප්ලෙව්නෙලිව්
• අගමැති
බොයි⁣කෝ බොරිසොව්
ව්‍යවස්ථාදායකයNational Assembly
Formation
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
117,000 km2 (45,000 sq mi) (95th)
• ජලය (%)
2
ජනගහණය
• 2011 ජන සංගණනය
7,364,570 (95th)
• ඝණත්වය
66.2/km2 (171.5/sq mi) (95th)
දදේනි (ක්‍රශසා)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$128.053 billion (66th)
• ඒක පුද්ගල
$17,869 (67th)
දදේනි (නාමික)2015 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$57.596 billion (75th)
• ඒක පුද්ගල
$8,037 (76th)
ගිනි (2013)Negative increase 35.4
මධ්‍යම
මාසද (2013)Steady 0.777
ඉහළ · 58th
ව්‍යවහාර මුදලLev (BGN)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+359
ISO 3166 codeBG
අන්තර්ජාල TLD.bg

ආශ්‍රිත

  • Outline of Bulgaria

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

බල්ගේරියාව ආශ්‍රිතබල්ගේරියාව සටහන්බල්ගේරියාව මූලාශ්‍රබල්ගේරියාව භාහිර සබැඳිබල්ගේරියාවඅසන්නඋදවු:IPA/Englishග්‍රීසියගොනුව:En-us-Bulgaria.oggරුමේනියාවවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියසරත් ගුණපාලපෘථිවියෙහි භ්‍රමණයප්ලේටෝමින්නේරිය වැවඑල්ලේයශෝදරාපාෂාණඅපරාධ නීතියවිජයබා කොල්ලයමිනිසාත්‍රිවිද්‍යාආණමඩුව තෝනිගල සෙල් ලිපියමාරි කියුරිශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලඇදුමසබරගමුව පළාතජල දූෂණයශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)අ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ දාගැබ්සීගිරියේ ඉතිහාසයහෙද සේවයදඬුලේනාඊජිප්තුවඅටමස්ථානශ්‍රී ලංකාවේ අපරාධඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයසීගිරි බලකොටුවකතෝලික සභාවකටුස්සාසෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනයාහික්කඩුවේ සුමංගල තෙරණුවෝවිෂ්ණු දෙවියන්ට පිං දීමකඩවතමහාසේන රජශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව2004 සුනාමියගෝලීයකරණයසඳකඩපහණපසළොස්වක පොහොය දොළහග්‍රහලෝකතිසා වැවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරසොරබොර වැවක්‍ෂීරපායි සත්තුඅර්ථයදේවානම්පිය තිස්ස රජඩොල්ෆින්හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සහ බලකායන්ගේ ලැයිස්තුවශ්‍රී වික්‍රම රාජසිංහ රජකෝළම්ශ්‍රී ලංකාවේ වල් පැලැටිවේවැල්කැටිය සෙල් ලිපියසනත් ජයසූරියසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්චර්යා විද්‍යාවශ්‍රී ලංකාවේ නර්තනයන්කළුතර පාසල් නාමාවලියපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරමහනුවරශ්‍රී ලාංකීය සංස්කෘතියශ්‍රී ලංකා මහ බැංකුවදමිතා අබේරත්නමයිනාතාප රසායනයගුත්තිල කාව්‍යයජී බී සේනානායකභික්ෂූන් වහන්සේසීගිරියවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලය🡆 More