ග්‍රීසිය: භූමි ප්‍රමාණය අතින් 96 වැනි විශාල රට

ග්‍රීසිය, 'හෙලස්' යන නාමයෙන් ද හඳුන්වනු ලැ‍බේ.

නිල නාමය වනුයේ 'එළිනික් ජනරජය' යන්නයි. බෝල්කන් අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති ග්‍රීසිය ගිණිකොන දිග යුරෝපයේ පිහිටි රටකි. මෙරටෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට ඇල්බේනියාව, මැසඩෝනියා ජනරජය, සහ බල්ගේරියාව ද, නැගෙනහිරට තුර්කිය ද, වශයෙනි. ඒජියන් මුහුද (Aegean Sea) ග්‍රීසියේ ප්‍රධාන දේශයෙන් නැගෙනහිරට ද, ලෝනියන් මුහුද බස්නාහිරට ද, සහ මධ්‍යධරණී මුහුද දකුණු දිශාවටද පිහිටා තිබෙයි. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එහි දිග කි.මී. 14880 කි (සැතපුම් 9246 කි). මෙම වෙරළ තීරයෙහි විදහා දැක්වෙන අංගෝපාංග අතර (1,400,227 ක් පමණ ජනතාවක් වෙසෙන) දූපත් විශාල සංඛ්‍යාවක් වෙයි. අනෙකුත් දූපත් අතර, ක්‍රීට් (Crete), ඩොඩකැනිස් (Dodcanese), සයික්ලඩස් (Cyclades), යනාදි දූපත් ද වෙයි. ග්‍රීසියේ භූමි භාගයෙන් සියයට 80 ක් ම සමන්විත වනුයේ මීටර් 2917 ක (අඩි 9570.21) උසින් යුත් ඔලිම්පස් කන්දය. [තහවුරු කර නොමැත]

හෙළනික් ජනරජය

Ελληνική Δημοκρατία
ඵල්ළිනිකි ඩිමොක්‍රැටියා
ග්‍රීසිය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: ඉලේෆ්තේරිය ඉ තැනටොස්, (Greek: "Ελευθερία ή Θάνατος", "නිදහස හෝ මරණය") (සාම්ප්‍රදායික)
ජාතික ගීය: "Ὕμνος εἰς τὴν Ἐλευθερίαν"
ඉම්නෝස් ඉස් තින් ඉලේෆ්තෙරියාන්
"නිදහස වෙනුවෙන් ගීතය"1
Location of  ග්‍රීසිය  (dark green) – in Europe  (green & dark grey) – in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]
Location of  ග්‍රීසිය  (dark green)

– in Europe  (green & dark grey)
– in the යුරෝපියානු සංගමය  (green)  –  [Legend]

අගනුවරඇතන්ස්
විශාලතම නගරයඇතක්ස්
නිල භාෂා(ව)ග්‍රීක
ජනවාර්ගික කණ්ඩායම්
94% Greek,
4% Albanian,
2% others
ජාති නාම(ය)ග්‍රීක (නිල: හෙළනික)
රජයඒකීය පාර්ලිමේන්තු ජනරජය
• ජනාධිපති
කරොලොස් පපූලියස්
• අගමැති
අන්දෝනිස් සමරාස්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
නිදහස ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින්
• ප්‍රකාශ කෙරිණි
1 ජනවාරි 1822, at the First National Assembly
• පිළිගැනිණි
3 පෙබරවාරි 1830, in the London Protocol
• Current constitution
11 June 1975,
Third Hellenic Republic
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
131,990 km2 (50,960 sq mi) (96th)
• ජලය (%)
0.8669
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
11,305,118 (74th)
• 2011 (preliminary data) ජන සංගණනය
10,787,690
• ඝණත්වය
85.3/km2 (220.9/sq mi) (88th)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$294.339 billion
• ඒක පුද්ගල
$26,293
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$303.065 billion
• ඒක පුද්ගල
$27,073
ගිනි (2005)33
දෝෂය: අනීතික Gini අගය
මාසද (2011)Increase 0.861
දෝෂය: අනීතික HDI අගය · 29th
ව්‍යවහාර මුදලEuro (€)2 (EUR)
වේලා කලාපයUTC+2 (EET)
• ගිම්හාන (DST)
UTC+3 (EEST)
දින ආකෘතිdd/mm/yyyy
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය30
අන්තර්ජාල TLD.gr3
  1. Also the national anthem of Cyprus.
  2. Before 2002, the Greek drachma.
  3. The .eu domain is also used, as in other යුරෝපියානු සංගමය member states.

පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබඳව නූතන ග්‍රීසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්ව‍තොත්, ප්‍රජාතන්ත්‍රවාදයෙහි උපත සිදුවන්නේත් ග්‍රීසියෙයි. එමෙන්ම බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම, දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම, ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දෘෂ්‍යකාව්‍යයේ උපත සිදුවන්නේද ග්‍රීසියෙයි. මේවායින් කොටසක් 17 වන යුනෙස්කෝ ලෝක උරුමයන්ට අදාළව සැකසී ඇති ලේඛනයේද පිළිබිඹු කර තිබේ.

මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහල ස්ථානයක සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය, වර්ෂ 1981 පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් යුරෝපා සංගමයේ සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි. වර්ෂ 1952 සිට නේටෝ සංවිධානයේ ද, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ 2005 සිට ද, සාමාජික රටක්ව සිටී. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD), කලු මුහුදු කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබඳ සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ ඇතන්ස්ය. අනෙක් ප්‍රධාන නගර අතර තෙසලොනිකි (Thessaloniki), 'හෙරක්ලියොන්' (Heraklion), සහ 'ලැරිසා' (Larissa) යන නගර වෙයි.

Demographics

නගර

ආගම

භාෂා

සංක්රමණය

අධ්‍යාපනය

ස්පාර්ටා නගරය මුලු ග්‍රිසියේ ම අධ්‍යාපනය පෞද්ගලික අංශය මගින් මෙහෙයවන ලද. හෙලන් යුගයේ දී (Hellenistic Period) පොදු පාසල් ආරම්භ විය. තවත් පවුල් වලට පමණක් අධ්‍යාපනය සීමාවිය. පිරිමි දරැවන් පමණක් ලිවීම, කියවීම, සාහිත්‍ය ඉගෙන ගත්හ. ඔවුන් ගායනය හා වාදනය ඉගනෙගත් අතර හමුදා සේවය සදහා ද පුහුණු කරන ලදි. ඔවුන් රැකියාවක් සදහා ඉගෙන නොගත් අතර හොද පුරවැසියන් වීමට උගත්හ. ගැහැණු දරැවන් ද ලියවීම කියවීම උගත් අතර ඔවුන් ප්‍රධාන ලෙස ගෘහ කටයුතු සදහා උගත්හ. නමුත් කුඩා අවධියෙන් පසු අධ්‍යාපනය නොලැබුහ.

පිරිමි දරැවන් අවු 7 දී පාසල් වෙන හෝ හමුදා බැරැක්ක වෙත යොමුකෙරැනි. වර්‍ග තුනක අධ්‍යාපනයක් එකල පැවතිනි. එනම් ගණිත ශාස්ත්‍රි,සංගීත, නැටුම්,සාහිත්‍ය,ක්‍රීඩා,ඉතිහාසය වශයෙනි.

ධනවත් පවුල් වල දරැවන් නිවෙසේ සේවකයෙක් යටතේ පෞද්ගලික පාසල් වෙත යොමු කරන ලදි. පාසල් ගුරැවරැන් නිවෙස් තුළ පැවති අතර ඔවුන්ට ලිවීම, කියවීම ගණිතය, ගායනය, වාදනය ක්‍රිඩාව පුහුණු කෙරැණි. දරැවන්ගේ වයස අවුරුදු 12 වන විට මල්ලවපොර, දිවිම යගුලිය විසිකිරිම, හෙල්ලය විසිකිරිම ආදියට යොමු කෙරැණි. වසර දෙකක හමුදා පුහුණුවකින් පසු අවුරුදු 18 දී අධ්‍යාපනය නිම කෙරුණී.

ස්පානය ක්‍රමයට අනුව දරුවන් සුලු පිරිසක් කුඩා අවධියෙන්ද පසු අධ්‍යාපනය කරගෙන ගියහ. තරැණයින් සිය භාරකාරයින් ආශ්‍රයෙන් දේශපාලන අදහස් ලබාගත් අතර ඔවුන්ට සහායවීමත් පොදු ජන කටයුතු වල ආභාෂය ලබාගත්හ. ධනවත් සිසුන් ප්‍රසිද්ධ ගුරැවරැන් යටතේ අධ්‍යාපනය ලැබු අතර ලයිසියම්, ඇකඩමි, යනු එකල ප්‍රකට පාසල් විය. ධනවත් ග්‍රීක්වරුන්ගේ අධ්‍යාපන ක්‍රමය පයිඩියා යනුවෙන් හැදින්විනි.

සෞඛ්ය පද්ධතිය

මූලාශ්‍ර


වැඩිදුර තොරතුරු https://www.facebook.com/103529134362193/posts/128589611856145/

Tags:

ග්‍රීසිය Demographicsග්‍රීසිය මූලාශ්‍රග්‍රීසියඇල්බේනියාවඔලිම්පස් කන්දතුර්කියබල්ගේරියාවමධ්‍යධරණී මුහුදවිකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි

🔥 Trending searches on Wiki සිංහල:

කළමනාකරණයඩන්කන් වයිට්ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයපණීභාරතටජ් මහල්ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාවනවයොවුන් ලිංගිකත්වයපියයුරු සංසර්ගයඋකුස්සාඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යථූපාරාමය, අනුරාධපුරතුලනාත්මක දේශපාලනයචලිතය පිළිබඳ නිව්ටන් නියමධර්ම සංගායනාකලා වැවසිංහල සාහිත්‍යයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඅනුරාධපුර රාජධානියකොට්ටම්බාතෝමස් අල්වා එඩිසන්ඒබ්‍රහම් ලින්කන්මහියංගනයවිජය කුමාරණතුංගසිංහල හින්දු අලුත් අවුරුද්දත්‍රිකුණාමලයපන්සිල්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාකෘමියෝකෘෂි කර්මාන්තයස්වාභාවික උපද්‍රවරාවණා රජනාසාළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකානාගදීප පුරාණ විහාරයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාවනාන්තරශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසිංහයායු‍රේනස්සිංහල සහ හින්දු අලුත් අවුරුද්දසීගිරි ගීලාඕසයජල චක්‍රයඅභ්‍යවකාශ ගවේෂණයඔස්ට්‍රලෝපිතකස්සිරිමාවෝ බණ්ඩාරනායකශාන්තිකර්මදෙවන රාජසිංහ රජවිල්හෙල්ම් වුන්ඩ්ශ්‍රී ලංකා ජාතික කොඩියමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයඅකුණුමානව සැකිලි පද්ධතියනිකොලස් කොපර්නිකස්අහිකුණ්ඨකනිල්ලක්ගම බෝධි ඝරයමනමේවළි කුකුළාපුනරුදයමහියංගනය රජ මහා විහාරයජයන්ති කුරු උතුම්පාලශ්‍රීලංකන් ගුවන් සේවයඇසභගමණියගාලු කොටුවගුණ කිරීමේ වගුවඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්දියවැඩියාවෙහි රෝග ලක්ෂණශ්‍රී ලංකාවේ වී ගොවිතැනසිංහල වෙදකමපළමුවන පරාක්‍රමබාහු රජකුප්පමේනියමයිනානිෂ්පාදන හැකියා මායිමසෙංකඩගල රාජධානියශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලලිංගික ඊර්ෂ්‍යාවශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝමහාද්වීප🡆 More