දඬුලේනා

1.දඩුලේනාගේ ස්වභාවය (Ratufa macroura)

Grizzled giant squirrel
දඬුලේනා
The highland subspecies
දඬුලේනා
තර්ජනයට ලක් වීමට ආසන්න  (IUCN 3.1)
CITES අනුබද්ධය II (CITES)
විද්‍යාත්මක වර්ගීකරණය edit
Unrecognized taxon (fix): Ratufa
විශේෂය: Template:Taxonomy/RatufaR. macroura
ද්වීපද නාමය
Template:Taxonomy/RatufaRatufa macroura
(Pennant, 1769)
Subspecies
  • R. m. macroura
  • R. m. dandolena
  • R. m. melanochra
දඬුලේනා
Grizzled giant squirrel range
පර්යාය නාම(ය)

Ratufa macroura Phillips, 1931 subspecies sinhala
Ratufa macrurus Blyth, 1859 subspecies albipes
Sciurus ceilonensis Boddaert, 1785
Sciurus ceylonensis Erxleben, 1777
Sciurus ceylonica (Erxleben, 1777)
Sciurus macrourus Pennant, 1769
Sciurus macrourus Kelaart, 1852 variety monatnus
Sciurus macrourus (Kelaart, 1852) variety montana
Sciurus macrura Blanford, 1891
Sciurus tennentii Blyth, 1849
Sciurus zeyllanicus Day, 1693

දඩුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.සෙ.මි.25-ත් 45ත් අතර වෙයි .ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඉංග්‍රීසි බසින් Sri Lanka giant Squirrel හදුන්වනු ලබනු අතර දමිළ බසින් பெரிய அனில் නමින්. හදුන්වනු ලබයි.ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි.ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු ,ශක්තිමත් වලිගයයි


2 .ජීවත්වන ප්‍රදේශ

වනාන්තර වල,තෙත් කලාපීය ප්‍රදේශවල ,වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි. මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබෙයි .


3.ආහාර වශයෙන් ගන්නා දේ

  1. පලතුරු
  2. පොල්
  3. ධාන්‍ය වර්ග
  4. ඇතැම් ගස්වල පොතු
  5. කුඩා කෘමි සතුන්

4.මතුව ඇති තර්ජන

දඬුලේනා
ශ්‍රී ලංකා දඩු ලේනා

මෙම සත්ත්වයා දැනට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇත.හිතක් පපුවක් නැති දඩයක්කරුවන්ගේ හා දරුණු විලෝපිකයන්ගේ ගොදුරු බවට ද මේ අහිංසක සත්ත්වයා ගොදුරු වෙමින් ඇත.එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.එනමුත්. ඉතා අහිංසක මේ සත්ත්වයා සුරැකීමට ක්‍රියා කිරීම අපි සැමගේම මහගු යුතුකමක් වේ .අපි ඒ සදහා හදවතින්ම එකතුවෙමු.🤝

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

E01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)සසුන සුරැකි සංගායනාසරම්පඕස්ට්‍රේලියාවජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලබල්ලෝදමයන්ති දර්ශාශ්‍රී ලංකාවේ අපරාධචර්යා විද්‍යාවවැදි සාහිත්‍යයමහින්දාගමනයදළදා වහන්සේදීපවංශයපියයුරු සංසර්ගයදාගැබ්ශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ශාකරාහුල විද්‍යාලයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුසිරිත් මල්දමවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගගුත්තිල කාව්‍යයදේශගුණයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයකොහාක්ෂුද්‍ර ජීවීන්රණසිංහ ප්‍රේමදාසපිළිකාහෘදයාබාධයඅභ්‍යවකාශ ගවේෂණයඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයශාන්ත ජුසේ වාස් තුමාබැක්ටීරියාසරත් ගුණපාලහෝමෝ හැබිලිස්ලංකා බැංකුවසූත්‍ර පිටකයආර්ඩියුන‌ෝසොලොස්මස්ථානපරාක්‍රම සමුද්‍රයරන්මසු උයනජාතික ජන බලවේගයහෙද සේවයඋභය ජීවීන්ඩොල්ෆින්එස්‌. මහින්ද හිමිමොස්කව්සමනලයාපරිගණකයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුකොළඹ පාසල් නාමාවලියශ්‍රී ලංකාවේ සිවිල් නීතියලෝවැඩ සඟරාවඋණනෙළුම් කුළුණත්‍රිශික්‍ෂාරණතුංග කරුණානන්දමහාසේන රජහින්නෝන්මාදයදරු නැලවිලි ගීසිංහල සන්ධිශ්‍රී ලංකාවේ ආර්ථිකයසේනක බිබිලේමනෝ විශ්ලේෂණවාදයසත්ත්ව වංශසුළඟනවයොවුන් ලිංගිකත්වයඅක්මාවේ තෙල්මද්දුම බණ්ඩාරවෘත්තීය අධ්‍යාපනයපළමුවන විමලධර්මසූරිය රජවිද්‍යා දේවී භණ්ඩාරිස්ත්‍රී ස්වයං වින්දනයලක්දිව දේශීය ආහාරමය අල වර්ගශාන්තිකර්මඑක්සත් ජාතීන්ගේ සංවිධානය🡆 More