පිලිපීනය

පිලිපීන (i/ˈfɪləpiːnz/ FIL-ə-peenz; Tagalog: Pilipinas or Filipinas ) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි.

මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්‍රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය.

පිලිපීන ජනරජය

රෙපුබ්ලිකා නං පිලිපීනස්
පිලිපීනය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
නිදහස 
• ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි
ජූනි 12, 1898
• එක්සත් ජනපද පාලනය
ජූලි 4, 1902
• ස්වයං-පාලනය
මාර්තු 24, 1934
• එක්සත් ජනපදය වෙතින් නිදහස
ජූලි 4, 1946
• වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
පෙබරවාරි 2, 1987
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
[convert: invalid number] (73)
ගිනි (2009)43.0
මධ්‍යම · 44වන
මාසද (2013)0.654
මධ්‍යම · 114වන
ව්‍යවහාර මුදලපෙසෝ (ෆිලිෆිනෝ: [piso] Error: {{Lang}}: text has italic markup (help)) (₱) (PHP)
වේලා කලාපයUTC+8 (PST)
• ගිම්හාන (DST)
UTC+8 (භාවිතා නොකෙරෙයි)
දින ආකෘතිmm/dd/yyyy
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+63
අන්තර්ජාල TLD.ph
පිලිපීනය
ජාතික කොඩිය
ආදර්ශ පාඨය "දෙවියන් මිනිසුන්, ස්වාභාවය හා රට උදෙසා
අගනුවර සහ විශාලම නගරය ‍මැනිලා, කිවුසන් නගරය
රාජ්‍ය භාෂාව ෆිලිපිනෝ, ඉංග්‍රීසි
රාජ්‍යය එක්සත් ජනාධිපති ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව
ජනාධිපති හ්ලෝරියා මැකපගල් - ඇරොයො
උප ජනාධිපති නොලි ඩ කැස්‍ට්‍රෝ
නිදහස ස්පාඤ්ඤ සිට, එක්සත් ජනපදය සිට
         වර්ග ප්‍රමාණය
එකතුව 299,764 වර්ග කිලෝමීටර
115,831 වර්ග සැතපුම්
ජලය (%) 0.61
ජනගහනය 2009 තක්සේරුව - 91,983,000
2007 ජන සංඛ්‍යාංකය 88,574,614
ඝනත්වය 306.6 වර්ග කිලෝමීටර
794.1 වර්ග සැතපුම්
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් 317.94 බිලියන
ඒක පුද්ගල ආදායම ඩොලර් 3,515
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් 166,909 බිලියන
ඒක පුද්ගල අදායම ඩොලර් 1,845
ගිනි (1994) 45.8 (මධ්‍යය)
මානව සංවර්ධන දර්ශකය (2007) 0.751 (මධ්‍යය)

ආශ්‍රිත

Tags:

අසන්නඋදවු:IPA/Englishගොනුව:En-us-Philippines.oggවිකිපීඩියා:IPA for English

🔥 Trending searches on Wiki සිංහල:

කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරලේනාජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලකෙසෙල්රබින්ද්‍රනාත් තාගෝර්අන්තිම කැමති පත්‍රයකුණකටුවාසඳකඩපහණසිංහල පදසමාජානුයෝජනයJalani premadasaසිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමගඩලාදෙණිය විහාරයජයලත් මනෝරත්නඇදුමකාල් මාක්ස්සිංහල පිල්ලම්යාපහුව බලකොටුවවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමලන්දේසි ලංකාවරසායනික මූලද්‍රව්‍යසීගිරියසාහිත්‍යයඅකුණුසිඟාලෝවාද සූත්‍රයආරුමුග නාවලර්බෞද්ධ කොඩිය‍දේශගුණික විපර්යාසමහාසේන රජසුනාමි අනතුරු හැඟවීම හා වැළැක්වීමඑදිරිවීර සරච්චන්ද්‍රසත්තුබුද්ධි ගලනයසුසන්තිකා ජයසිංහශ්‍රී ලංකා යුද්ධ හමුදාවලිංගාශ්‍රිත රෝගහේන් ගොවිතැනරාජ්‍ය නොවන සංවිධානක්‍ෂීරපායි සත්තුදඬුලේනාපරිණාමයමහනුවරධාතුසේන රජසත්ත්ව ප්‍රඡාව වඳවී යාමකළුතර බෝධියසියදිවි නසාගැනීමඝනත්වයශාන්ති නිකේතන විද්‍යාපීඨයශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිසරම්පඇල්බර්ට් එලිස්මර්සලින් ජයකොඩිබාලදක්ෂ ව්‍යාපාරයමාධ්‍ය නිදහසමල්වතු ඔයඅපරාධ නීතියසාංචියශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගායුරෝපයපළමුවන ලෝක යුද්ධයප‍්‍රාථමික අධ්‍යාපනයආගම්මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයනේටෝසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවශ්‍රී ලංකාවේ වී ගොවිතැනකෘෂිකර්මයමුල් ළමාවියේ සංවර්ධනයප්‍රභාසංශ්ලේෂණයවැදි සාහිත්‍යයමහා පත්තිනි දේවාලය, නවගමුවකාමරංගානෙළුම්අට විසි බුදුවරුලෝක ජනගහනයසන්දේශ කාව්‍ය🡆 More