නෝර්වේ

නෝර්වේ යං උතුරු යුරෝපයට අයත් රටකි.

ඊට බටහිර ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය, ජෑන් මහේන් සහ ආක්ටික් කොදෙවි දුපත් අයත්වේ. වර්ග කිලෝමීටර 385, 207(වර්ග සැතපුම් 148,729) විශාලත්වයකින් යුක්තයි. ජනගහනය මිලියන 5.5 කි. මෙරටට උතුරු දිශාවෙන් දකුණු ග්‍රීන් ලන්තයත්,ගෙනහිරින් රුසියාවත්, දකුණින් ඩෙන්මාර්කය පටු මුහුදු තීරයත් ‍මායිම් වී ඇත. එහි අගනුවර ඔස්ලෝය. 02 වන ලෝක යුද්ධයෙන් පසු මෙම රට ආර්ථික අතින් වර්ධනය වූ අතර, පළමු දශක දෙක තුළදී අපනයනය සහ වෙළෙඳ හා ගෘහස්ථ කර්මාන්තකරණයට යොමු වීම මෙරට ආර්ථික වර්ධනයට හේතුවිය. 1970 තෙල් සහ ස්වභාවික වායු නිධි උතුරු මුහුදෙන් සහ නොර්වේජියානු මුහුදෙන් සොයාගත් පසු වර්තමානයේ මුල්‍ය වටිනාකමින් පොහොසත්ම රාජ්‍යය බවට නෝර්වේ රාජ්‍යය පත්විය. එය ලොව තෙල් අපනයනය කරන රටවල් අතරින් 07 වැනි තැන ගන්නා අතර, පෙට්‍රෝලියම් කර්මාන්තය ජි.ඩී.පී. අගයෙන් කාලයක් සිට උපයයි. 2007, 2010 ‍ලෝක ආර්ථික අවපාතයෙන් නෝර්වීජියන් ක්‍රොන්ටේ හට බලපෑමක් ඇති නොවුණි. එය ලෝකයේ ස්ථාවරම මුදලක් වේ. නෝර්වේ රාජ්‍යය තෙල් සම්පතට උරුම පෑමත්, එහි ස්වාභාවික වායු, හයිඩ්‍රොඉලෙක්ට්‍රික් බලය, වනාන්තර සහ ඛනිජ තිබීමත් නිසා එය ආර්ථික ස්ථාවරයට බලපෑ තිබේ. මෙය ලෝකයේ මුහුදු ආහාර සපයන රටවල් අතරද දෙවැනි තැනගනී. අනෙකුත් කර්මාන්ත වන්නේ නැව් ගත කිරීම්, ආහාර නිෂ්පාදනය, නැව් කර්මාන්ත, වානේ කර්මාන්තය, රසායනික ද්‍රව්‍ය නිපදවීම, පතල්, ධීවර කර්මාන්ත සහ කඩදාසි නිෂ්පාදනයයි. එහි සුබසාධන ආර්ථිකයක් පවතින අතර සෞඛ්‍ය, උසස් අධ්‍යාපනය සහ සමාජ ආර්ක්ෂණ පද්ධතියක්ද ක්‍රියාත්මක වෙයි. 2001 සිට 2007 දක්වාත් වර්ෂ 2009 මානව සංවර්ධනය අතින් ඉහළ යන රට ලෙස හඳුනාගෙන ඇත.

Kingdom of Norway
Other official names
    • Kongeriket Norge  (Bokmål)
    • Kongeriket Noreg  (Nynorsk)
    • Norgga gonagasriika  (Northern Sami)
    • Vuona gånågisrijkka  (Lule Sami)
    • Nöörjen gånkarïjhke  (Southern Sami)
    • Norjan kuninkhaanvaltakunta  (Kven)
Flag of Norway
Flag
Coat of arms of Norway
Coat of arms
ජාතික ගීය: Ja, vi elsker dette landet
(ඉංග්‍රීසි: "Yes, we love this country")
රාජකීය ගීය: Kongesangen
(ඉංග්‍රීසි: "King's Song")
නෝර්වේ
නෝර්වේ
නෝර්වේ
Location of the Kingdom of  නෝර්වේ  (green)

in Europe  (green and dark grey)

අගනුවර
සහ විශාලතම නගරය
Oslo
59°56′N 10°41′E / 59.933°N 10.683°E / 59.933; 10.683
නිල භාෂා(ව)
  • Norwegian
  • Sámi
පිළිගත් ජාතික භාෂා(ව)
  • Kven
  • Romani
  • Scandoromani
  • Norwegian Sign Language
ජනවාර්ගික කණ්ඩායම්
(2021)
  • 81.5% Norwegian
  • 18.5% non-Norwegian
ආගම
(2021)
ජාති නාම(ය)Norwegian
රජයUnitary parliamentary constitutional monarchy
• Monarch
Harald V
• Prime Minister
Jonas Gahr Støre
• President of the Storting
Masud Gharahkhani
• Chief Justice
Toril Marie Øie
ව්‍යවස්ථාදායකයStorting
History
• State established prior unification
872
• Old Kingdom of Norway (Peak extent)
1263
• Kalmar Union
1397
• Denmark–Norway
1524
• Re-established state
25 February 1814
• Constitution
17 May 1814
• Union between Sweden and Norway
4 November 1814
• Dissolution of the union between Norway and Sweden
7 June 1905
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
385,207 km2 (148,729 sq mi) (61stb)
• ජලය (%)
5.32 (2015)
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
Neutral increase 5,550,203 (118th)
• ජන ඝණත්වය
14.4/km2 (37.3/sq mi) (213th)
දදේනි (ක්‍රශසා)2023 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $452.964 billion (52nd)
• ඒක පුද්ගල
Increase $82,236 (6th)
දදේනි (නාමික)2023 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$546.768 billion (30th)
• ඒක පුද්ගල
$99,266 (3rd)
ගිනි (2020)Positive decrease 25.3
පහළ
මාසද (2022)Increase 0.966
ඉතා ඉහළ · 2nd
ව්‍යවහාර මුදලNorwegian krone (NOK)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
දින ආකෘතිdd.mm.yyyy
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+47
ISO 3166 codeNO
අන්තර්ජාල TLD.nod
  1. The country has no official motto, but the oath from the 1814 Norwegian Constituent Assembly can be regarded as the closest unofficial equivalent:
    Enige og tro inntil Dovre faller (Bokmål)
    Einige og tru inntil Dovre fell (Nynorsk)
    "United and loyal until Dovre falls"
  2. Includes the mainland, Svalbard and Jan Mayen. (Without the integral territories, it is the 67th largest country at 323,802 square kilometres)
  3. This percentage is for the mainland, Svalbard, and Jan Mayen. This percentage counts glaciers as "land". It's calculated as 19,940.14/(365,246.17+19,940.14).[තහවුරු කර නොමැත]
  4. Two more TLDs have been assigned, but are not used: .sj for Svalbard and Jan Mayen; .bv for Bouvet Island.

එය 2007 ගණනයට අනුව ලොව සමකාලීන රටයි. නෝර්වේ ව්‍යවස්ථාවට අනුව රාජධානියක් හා පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදයක් එහි පවතී. එහි රජු පස්වන හැරල්ඩ් රජතුමාය. එය එක්සත් රාජ්‍යයක් වන අතර, පරිපාලන අනු ප්‍රදේශ 02 කි. තවද ප්‍රාන්ත සහ නගර සභා වලින් යුක්තය. මැතිවරණ දෙකකින් පසුවත් යුරෝපානු සංගමයේ සාමාජිකත්වය නොලැබුණු අතර එහි සාමාජිකයන් හා රටවල් අතර කිට්ටු සම්බන්ධතාවයක් පවත්වයි. ඇමරිකානු එක්සත් ජනපදය මෙයට ඇතුලත් වේ. මෙම රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශාලතම ආධාරකරුවන්ගෙන් කෙනෙකු වන අතර, එය මෙම සංගමය සමඟ අන්තර්ජාතික මෙහෙයුම් වලට සහභාගි වේ. මෙයින් ඇෆ්ගනිස්ථානය, කොසෝ සහ සුඩානය ප්‍රධාන වේ. නෝර්වේ නිර්මාය්තෘ සාමාජිකයෙකු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයි. යුරෝපානු කවුන්සලය, ‍නෝර්ඩින් කවුන්සලය හා යුරෝපානු ආර්ථිකය හා ලෝක වෙළඳ සංගමය සහ ඕ.ඊ.සී.ඩී.හී නෝර්වේ රාජ්‍යයද සාමාජිකයෙකි.

මූලාශ්‍ර


Tags:

නෝර්වේ රාජ්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

එච්ටීඑම්එල්ඇදුමකන්‍යාභාවයඑස්‌. මහින්ද හිමිපෙරහමබල්ලෝපාරමිතාශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියදික්කසාදයපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසුගතපාල ද සිල්වානැදුන්ගමුව රාජාමනෝවිද්‍යාවකලාව යනුසරත් ගුණපාලකිරි වෙහෙර, කතරගමමේෂ රාශියදැන්වීම්කරණයදෙමළ භාෂාවවිටමින් Aත්‍රිපිටකයඉබ්බන්කටුව මහශිලා සුසානයකනශ්‍රී මහා බෝධිය, අනුරාධපුරලිංගිකත්ව අධ්‍යාපනයසිංහල මිණුම් ඒකකමැක්ස් වෙබර්සතර සතිපට්ඨානයනිශ්ශංක මල්ල රජයෝනි මුඛයශ්‍රී ලංකාවේ ජාතික සංකේතවී වගාවජේ. ජේ. තොම්සන්මුදු කරවලාකෝට්ටේ යුගයශ්‍රී ලංකාවේ වී ගොවිතැනදෙහිවල ජාතික සත්වෝද්‍යානයෆේස්බුක්නාමල් උඩුගමකාංසා අක්‍රමතාවයවිවාහ නීතිය - ශ්‍රී ලංකාජාත්‍යන්තර සබඳතාදඹදෙණිය යුගයක්ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකා‍වේ බුදු පිළිමහෙද සේවයසබරගමුව පළාතශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවආචාර්ය එස්‌. පනීභාරතඑක්සත් ජාතීන්ගේ සංවිධානයත්‍රිවිද්‍යාකීර්තියස්වයං වින්දනයසිංහල සන්ධිබුද්ධදාස රජුරන්ජන් රාමනායකකාමරංගාසමකයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනජන කවිහංස සන්දේශයලංකාවේ කැලෑ බළලුන්සඳකඩපහ‍ණේ විකාසනයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේප්ලීහාවබක් පුර සතවකදුටුගැමුණු රජසංවිධාන ගැටුම්බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාමුතියංගණ රජ මහා විහාරයසමනලයාඅධ්‍යාපනයහලාවතදෙමළ ජනතාවක්‍රිස්තු වර්ෂ ක්‍රමයකෘත්‍රීම බුද්ධිය🡆 More