ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි.

මෙය ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රධාන බිම් කොටසින් ද, ටැස්මේනියා දූපතෙන් ද, ඉන්දියන් සහ පැසිෆික් සාගරවල පිහිටි කුඩා දූපත් රාශියකින් ද යුක්ත වෙයි. මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලකම රටයි. මෙය ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය සහ පැපුවා නව ගිනියාව ද, ඊසානදිගින් පිහිටි සොලමන් දූපත්, වනාටු සහ නව කැලඩෝනියාව ද, නිරිතදිගින් පිහිටි නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.

ඕස්ට්‍රේලියා පොදුරාජ්‍යමණ්ඩලීය රාජ්‍යය

ඕස්ට්‍රේලියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ඕස්ට්‍රේලියාව හි පිහිටීම
අගනුවරකැන්බරා
විශාලතම නගරයසිඩ්නි
නිල භාෂා(ව)නැතN2
National languageඉංග්‍රීසි (de facto)N2
ජාති නාම(ය)Australian, Aussie
රජයෆෙඩරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ව්‍යවස්ථාමය රාජාණ්ඩුවක්
• රැජිණ
දෙවන එලිසබෙත් රැජින
• අග්‍රාණ්ඩුකාර
ශ්‍රීමත් පීටර් කොස්ග්‍රෝව්
• අග්‍රාමාත්‍යය
මැල්කම් ටර්න්බුල්
නිදහස 
• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
1 ජනවාරි 1901
• වෙස්ට්මිනිස්ටර් ආඥාපනත
11 දෙසැම්බර් 1931
• වෙස්ට්මිනිස්ටර් ආඥාපනත අපත්‍යීකරණ පණත
9 ඔක්තෝම්බර්1942 (3 සැප්තැම්බර් 1939 සිට බලපැවැත්වෙන පරිදී)
• ඕස්ට්‍රේලියා පණත
3 මාර්තු 1986
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
7,617,930 km2 (2,941,300 sq mi) (6වන)
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
27,955,624 (52වන)
• 2006 ජන සංගණනය
19,855,288
• ඝණත්වය
2.833/km2 (7.3/sq mi) (232nd)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$848.862 billion
• ඒක පුද්ගල
$38,663
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$994.246 billion
• ඒක පුද්ගල
$45,285
ගිනි (2016)Positive decrease 33.0
මධ්‍යම · 22nd
මාසද (2017)0.939
ඉතා ඉහළ · 3rd
ව්‍යවහාර මුදලඕස්ට්‍රේලියානු ඩොලර් (AUD)
වේලා කලාපයUTC+8 to +10.5 (විවිධ ය.N3)
• ගිම්හාන (DST)
UTC+8 to +11.5 (විවිධ ය.N3)
රිය ධාවන මං තීරුවවමෙන්
ඇමතුම් කේතය+61
අන්තර්ජාල TLD.au
ඕස්ට්‍රේලියාව
Aboriginal rock art in the Kimberley region of Western Australia

18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත. 1606 දී ඕලන්ද දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී බ්‍රිතාන්‍යයන් විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ නව දකුණු වේල්සයේ ය. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.

අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක් පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර කැන්බරා වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.. ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, ANUS, අාර්ථික සහයේගීතාව හා සංවර්ධනිය පිළිබද සංගමය හෙවත් OECD, ආසියා පැසිෆික් ආර්ථික සහයොගීතාවය හෙවත් ඇපෙක්, දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළ සාමාජිකත්වය දරයි.

ජාතික කොඩිය

ඕස්ට්‍රේලියාව 
ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය

ඕස්ට්‍රේලියානු ජාතික කොඩිය මුල්ම වරට එරට ගුවනේ ලෙළදෙනු ලැබුවේ, 1901 සැප්තැම්බර් 3 වන දින මෙල්බර්න් නුවරදීයි.

මෙම ඕස්ට්‍රේලියානු ජාතික ධජය තෝරා ගැනීම වෙනුවෙන් එරට පැවැත්වූ නිර්මාණ තරඟයට, එකල තරඟකරුවන් 32,823 දෙනෙක් සහභාගී වූ බවත්, ඔවුන් විසින් ඉදිරිපත් කල ජාතික ධජ ආකෘතියන්ගෙන්, මෙම ධජ ආකෘතිය තෝරා ගත් බවත් පැවසෙයි.

සංකේතයන්

කොඩියෙහි දකුණුපස වූ තාරකාවන්ගෙන්, දක්ෂිණ අර්ධගෝලයේ දී දැකිය හැකි දකුණු කුරුසිය තාරුකා මණ්ඩලය සංකේතවත් වෙයි. මෙම තාරුකා පහ, දීප්තිමත්භාවෙය් පිළිවෙලට ග්‍රීක හෝඩියේ ම්ල් අකුරු පහෙන් හදුන්වයි. විශාල පොදුරාජ්‍ය මණ්ඩලීය තාරකාවෙන්, එරට කලාපීය ආණ්ඩූන්ගේ ඒකාබද්ධතාවය නිරූපණය කරයි.

රාජ්‍ය ලාංඡනය

ඕස්ට්‍රේලියාව 
ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය

වර්ථමානයේ භාවිතා වන ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය, 1912 පස්වන ජෝර්ජ් රජ විසින් භාවිතා කරනු ලැබූවකි.

සංකේතයන්

ලාංඡනයෙහි අන්තර්ගත වන පළිහේ දැක්වෙන ධජ හයෙන්, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ආණ්ඩු කලාප 6 සහ ඒවායේ ඒකාබද්ධතාවය නිරූපනය වෙයි.

මීට අමතරව ලාංඡනය තුල දැක්වෙන රන් ශාකය, කැන්ගරු සහ එමූ පක්ෂියා, එරට ප්‍රධාන ජාතික සංකේත නියෝජනය කරයි.

  • රන් ශාකය - Acacia pycnantha Benth (ඕස්ට්‍රේලියානු ජාතික ශාකය, 1988 පටන්)
  • කැන්ගරු - ඕස්ට්‍රේලියානු ජාතික සත්වයා.
  • එමූ පක්ෂියා - ඕස්ට්‍රේලියානු ජාතික පක්ෂියා.

ජාතික දිනය සහ ජාතික වර්ණ

1788 සිඩ්නි වරායේදී බ්‍රිතාන්‍ය ජාතික ධජය පහළ හෙලීමේ සිදුවීම සිහිකරමින්, සෑම වසරකම ජනවාරි 26 වන දින එරට ජාතික දිනය ලෙස සමරනු ලැබේ.

ඕස්ට්‍රේලියානු ජාතික වර්ණයන් ලෙස කොල සහ රන් පැහැය, 1984 වර්ෂයේ අප්‍රියෙල් 19 වනදා සිට පිළි ගැනෙයි.

මූලාශ්‍ර

Tags:

ඕස්ට්‍රේලියාව ජාතික කොඩියඕස්ට්‍රේලියාව රාජ්‍ය ලාංඡනයඕස්ට්‍රේලියාව ජාතික දිනය සහ ජාතික වර්ණඕස්ට්‍රේලියාව මූලාශ්‍රඕස්ට්‍රේලියාවඉන්දියන් සාගරයඉන්දුනීසියාවඕස්ට්‍රේලියාව (මහාද්වීපය)ඕස්ට්‍රේලියාවට අයත් දූපත්ටැස්මේනියාවනවසීලන්තයනැගෙනහිර ටිමෝරයපැසිෆික් සාගරය

🔥 Trending searches on Wiki සිංහල:

ආදරයඑක්සත් ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ ජාතික කොඩියඅංගම්පොර සටන් කලාවසරම්පශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජදඬුලේනාසංචාරණයේ නව ප්‍රවණතාඋඩරට ගිවිසුමසමාජයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)සිලින්ඩරමී ගසඩෝසන් කුළුණකළමනාකරණයරණතුංග කරුණානන්දමගධඊශ්‍රායෙල - පලස්තීන ගැටුමමී මැසි පාලනයවේදලෝක පුදුමඉස්සන් වගාවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයආදිවාසීන්මහා කාශ්‍යප රහතන් වහන්සේඇල්බට්‍ අයින්ස්ටයින්මඩොල් දූවකෝට්ටේ රාජධානියසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතනිල් අවරියසෞඛ්‍යයරොට්වෙයිල(ර්)සෙංකඩගල පෙරහැර මංගල්‍යයපාස්කුවථූපාරාමය, අනුරාධපුරලංකාවේ කැලෑ බළලුන්ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවහෘදයාබාධයවැව්යාපහුව බලකොටුවශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)පින්නවල අලි අනාථාගාරයපසළොස්වක පොහොය දොළහඕස්ට්‍රේලියාවසුදු කොඩි නඩුවපාලිත තෙවරප්පෙරුමමානව සැකිලි පද්ධතියගෞතම බුදුරජාණන් වහන්සේහිරුක්ෂුද්‍ර ජීවීන්සේනක බිබිලේනෙප්චූන්ස්ත්‍රී ස්වයං වින්දනයලක්දිව රාජාවලියආයුර්වේදයනයිජීරියාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගඩෙංගුලිංගිකත්ව අධ්‍යාපනයක්‍ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකාවේ බලකොටුදළදා පෙරහැරදීඝවාපීලිංගික සංසර්ගික ඉරියව්හොරබුදු දහමජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලවිශ්වයකුරුඳුක්‍රිස්තියානි ආගමවයඹ පළාත, ශ්‍රී ලංකාවචාමර වීරසිංහබොරතෙල්ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයඋපසර්ගපියදාස සිරිසේනහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයඅධ්‍යාපන මනෝ විද්‍යාවදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිම🡆 More