රුසියාව

රුසියානු සමූහාණ්ඩුව උතුරු ආසියාවේ පිහිටි රටකි.

එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝක‍යේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ‍ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්‍රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්‍රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය.

රුසියානු සමූහාණ්ඩුව

Российская Федерация
Rossiyskaya Federatsiya
රුසියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: 

Государственный гимн Российской Федерации  (රුසියානු)
Gosudarstvenny gimn Rossiyskoy Federatsii  (transliteration)
රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ගීතය
රුසියාව හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
මොස්කව්
නිල භාෂා(ව)Russian official throughout the country; 27 others co-official in various regions
ජනවාර්ගික කණ්ඩායම්
රුසියානුවෝ 79.8%, Tatars 3.8%, යුක්රේනියානු 2%, Bashkirs 1.2%, Chuvash 1.1%, Chechen 0.9%, ආර්මේනියානුවන් 0.8%, අනෙකුත් 10.4%
ජාති නාම(ය)රුසියානු
රජයFederal semi-presidential republic
ව්ලැදිමීර් පුටින්
• අගමැති
Mikhail Mishustin
• Chairman of the Federation Council
Valentina Matvienko (UR)
• Chairman of the State Duma
Vyacheslav Volodin (UR)
ව්‍යවස්ථාදායකයFederal Assembly
Federation Council
State Duma
Formation
• Rurik Dynasty
862
• Kievan Rus'
882
• Vladimir-Suzdal Rus'
1169
• Grand Duchy of Moscow
1283
• Tsardom of Russia
1547
1721
7 නොවැම්බර් 1917
• Union of Soviet Socialist Republics
10 දෙසැම්බර් 1922
• රුසියානු සමුහාණ්ඩුව
1991 දෙසැම්බර් 26
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
17,075,400 km2 (6,592,800 sq mi) (1st)
• ජලය (%)
13 (including swamps)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
141,927,297 (9වනි)
• 2002 ජන සංගණනය
145,166,731
• ඝණත්වය
8.3/km2 (21.5/sq mi) (217වනි)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.109 trillion
• ඒක පුද්ගල
$14,919
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.229 trillion
• ඒක පුද්ගල
$8,693
මාසද (2007)Increase 0.817
දෝෂය: අනීතික HDI අගය · 71st
ව්‍යවහාර මුදලරූබල් (RUB)
වේලා කලාපයUTC+2 to +11 (exc. +4)
• ගිම්හාන (DST)
UTC+3 to +12 (exc. +5)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+7
අන්තර්ජාල TLD.ru, .su, .рф2
  1. The Russian Federation is one of the successors to earlier forms of continuous statehood, starting from the 9th century AD when Rurik, a Viking warrior, was chosen as the ruler of Novgorod, a point traditionally taken as the beginning of Russian statehood.
  2. The .рф top-level domain is available for use in the Russian Federation since May 2010 and only accepts domains which use the Cyrillic alphabet (e. g. http://правительство.рф).

ඉතිහාසය

භූ විශමතා

රුසියාව ලොව විශාලතම රට ය; එහි සම්පූර්ණ බිම් ප්‍රමාණය17,075,400 square කිලෝmetres (6,592,800 sq mi) වේ. රුසියාව තුළ UNESCO ‍ලෝක උරුමයන් 23ක්, UNESCO Biosphere reserve 40 ක්s, ජාතික වනෝද්‍යාන 40 ක් සහ ස්වාභාවික වනෝද්‍යාන 101ක් ඇත. රුසියාව තුළ ඉතා පුළුල් ස්වභාවික සම්පත් ව්‍යාප්තියක් ඇති අතර දැව, පෙට්‍රෝලියම්, ස්වාභාවික වායුව, ගල් අඟුරු, යපස් ඉන් සමහරකි.

රුසියාවේ භෞතික ව්‍යාප්තිය 16 ශතවර්ෂයේදි Yermak Timofeyevich යටතේ සිදුවිය.

මේවාත් බලන්න

මූලාශ්‍ර

    Government
    General information
  • Russia entry at The World Factbook
  • Russia at UCB Libraries GovPubs
  • රුසියාව at the Open Directory Project
  • Wiki Atlas of Russia
    Other

Tags:

රුසියාව ඉතිහාසයරුසියාව භූ විශමතාරුසියාව මේවාත් බලන්නරුසියාව මූලාශ්‍රරුසියාව බාහිර සබැදිරුසියාවඅසර්බයිජාන්ඇමරිකානු එක්සත් ජනපදයඋතුරු කොරියාවඑස්ටෝනියාවකසක්ස්තානයචීනයජපානයජෝර්ජියාවනෝර්වේපෝලන්තයබෙලාරූස්මොංගෝලියාවමොස්කව්යුක්රේනයයුරෝපා සංගමයලැට්වියාවලිතුවේනියාවසෝවියට් සංගමයෆින්ලන්තය

🔥 Trending searches on Wiki සිංහල:

අධ්‍යාපන මනෝ විද්‍යාවඋම්මග්ග ජාතකයපාෂාණමද්දුම බණ්ඩාරක්ෂණික මෝචනයවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියසීගිරියවිනෝදාස්වාදයඅපද්‍රව්‍ය කළමනාකරණයවැදි භාෂාවසිව්වන ධර්ම සංගායනාවබුද්ධ චරිතයකතරගම ඇසළ පෙරහැරකුරුදුපොලිස් විමර්ශනබුද්ධාගමමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයකතරගමලක්දිව රාජාවලියඉස්ලාම් - යුතුක‍ම් හා චාරිත්‍ර - නීතිසිංහල නාඩගම්චාමර වීරසිංහකුප්පමේනියආසියාවඋපසර්ගසුරතාන්තයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසාන්ත. බෙනඩික් විදුහල, කොළඹපාංශු සංරක්ෂණයමහා මංගල සුත්‍රයනත්තලසිංහල ජනකවිපතොක්කුඩාපොළ හිමිශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයපුත්තාණ්ඩුශ්‍රී ලංකාවේ දික්කසාද නීතිබලශක්ති සංරක්‍ෂණයවිජය රජපියයුරු සංසර්ගයරසායනික සූත්‍රසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්චලිතය පිළිබඳ නිව්ටන් නියමඉසුරුමුණියක්‍ෂීරපායි සත්තුශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියවලිසිංහ හරිශ්චන්ද්‍රශ්‍රී ලංකාවේ වී ගොවිතැනරබින්ද්‍රනාත් තාගෝර්වෛරස් පිළිබඳ හැඳින්වීමක්ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයඑදිරිවීර සරච්චන්ද්‍රරෝසකාමාවචර ලෝකලෝවැඩ සඟරාවශ්‍රී ලංකාවේ මහනගර සභාහෙන්රි ස්ටීල් ඕල්කට්ස්වයං වින්දනයසිංහල භාෂාවශ්‍රී ලංකාවේ පළාත් මල්තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයසාහිත්‍යයනවකතාවශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවකිරි වෙහෙර, කතරගමපුරාවිද්‍යාවගඩලාදෙණිය විහාරයවිකිබෞද්ධ භාවනාගෝලීයකරණයවැදි ජනයාමුන්නේශ්වරම් කෝවිලසෙංකඩගල පෙරහැර මංගල්‍යයහෙද සේවයඉන්දියාවේ ජාතික ගීය🡆 More