මෙක්සිකෝව

මෙක්සිකෝව, (උච්චාරණය වන්නේ /En-us-Mexico.oggˈmɛksɪkoʊ/; ස්පාඤ්ඤ: México   ( සවන් දෙන්න)), නිල වශයෙන් හැඳින්වෙන්නේ එක්සත් මෙක්සිකානු ජනපද (ස්පාඤ්ඤ: Estados Unidos Mexicanos (උදවු·විස්තර)), යනු උතුරු ඇමරිකාවෙහි ෆෙඩරල් ආකෘතියෙහි වයවස්ථානුකූල ජනරජය කි.

එය උතුරින් එක්සත් ජනපද වෙතින් ද; දකුණින් හා බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද; ගිණිකොනින් ගෞතමාලාවෙන්, බෙලීස් වෙතින්, සහ කැරිබියානු මුහුදෙන්ද; සහ නැගෙනහිරින් මෙක්සිකානු බොක්කෙන්ද මායිම්වී ඇත. වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000 වර්ග සැත ට වැඩි), මෙක්සිකෝව ඇමරිකානු රටවල් අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය, ලෝකයේ 11වන වඩාත් ජනබහුල රට සහ වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත රට වෙයි. මෙක්සිකෝව ජනපද තිස්-එකකින් සහ අග නගරය සහිත සන්ධියන දිස්ත්‍රික්කයක් අඩංගු සන්ධියනයක් වෙයි.

tiny globe
             කොඩිය
ජාතික ගීය "Himno Nacional Mexicano" Mexican National Anthem
ජාතික මුද්‍රාව එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව
             සිතියම
මෙක්සිකෝව
අගනුවර සහ විශාලම නගරය මෙක්සිකෝ නගරය
උතුරු අක්ෂාංශ 19 03' බටහිර දේෂාංශ 99 22'
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
රාජ්‍ය ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති Enrique Peña Nieto (PRI)
නීති සම්පාදක ඝනාව (කොංග්‍රසය)
බලය පවත්නා පක්ෂය කොංග්‍රසස් පක්ෂය
විපක්ෂය නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය
නිදහස ස්පාඤ්ඤයේ සිට
ප්‍රකාශයට පත් කිරීම සැප්තැම්බර් 16, 1810
පිළිගැනීම සැප්තැම්බර් 27, 1821
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 1 972 550 වර්ග සැතපුම් 761 606
ජලය (%) 2.5
            ජනගහනය
ජුලි 2009 තක්සේරුව 111 211.789
2005 ජන සංගණනය 103 263 388
ඝනත්වය වර්ග කිලෝමීටර 55(142nd)වර්ග සැතපුම් 142
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
සාමාන්‍ය ඩොලර් 14 534 (6) (55th)
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් 1.143 ට්‍රිලියන (7) (13th)
සාමාන්‍ය ඩොලර් 10 212 (8) (46th)
ගිනි (2008) 46.1 (9) (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.854(10) (මධ්‍යය) (53rd)
මුදල් පෙසෝ (MXN)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .mx
දුරකථන සංකේත + 52


ආශ්‍රිත

Tags:

Es-mx-Estados Unidos Mexicanos.oggEs-mx-México.oggඋතුරු ඇමරිකාවඋදවු:IPA/Englishඑක්සත් ජනපදගොනුව:Es-mx-Estados Unidos Mexicanos.oggගෞතමාලාවබෙලීස්භූමිප්‍රමාණය අනුව රටවල් හා ප්‍රාදේශීය භූමිප්‍රදේශ නාමාවලියමෙක්සිකෝ නගරයමෙම ශබ්දය පිළිබඳවිකිපීඩියා:IPA for Englishශාන්තිකර සාගරයස්පාඤ්ඤ භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

ගොංගාලේගොඩ බණ්ඩාඑළාර රජපොන්නම්බලම් රාමනාදන්සාර ධර්මයුද්ධශ්‍රී ලංකාවරන්ජන් රාමනායකහෘදයතල් ශාකයත්‍රිවිද්‍යාඅළු ගිරවාසප්ත බොජ්ඣංග633මුල් පිටුවතිසා වැවකලාඳුරු (පැලෑටිය)සබරගමුව පළාතඑදිරිවීර සරච්චන්ද්‍රහයිඩ්‍රොකාබනවෛරසබුද්ධාගමගැට බෙරයප්‍රෝටීන්වර්ණ සබැඳි සිද්ධාන්තසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රමාර්ටින් වික්‍රමසිංහඊශ්‍රායලයමොණරා සහ සෙබඩකුමාරතුංග මුනිදාසහොරසන්නිවේදනයවිර පුරන් අප්පුකොළඹමුනිදාස කුමාරතුංගනයිජීරියාවේ දේශපාලනයමානව සැකිලි පද්ධතියබ්‍රිතාන්‍ය ලංකාවකොහොඹා කංකාරියලාඕසයශ්‍රී ලංකාව ආවේණික මසුන්මහින්ද රාජපක්ෂඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)සොළොස්මස්ථානසාහිත්‍යයදේශපාලන විද්‍යාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)මන්නාරම බයෝබැබ් ගසඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකදානයපැපොලෆේස්බුක්ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනදොන් බාරොන් ජයතිලකශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝසිංහල නිපාත පදහෙන්රි ස්ටීල් ඕල්කට්දෙවන රාජසිංහ රජමාර්ටින් වික‍්‍රමසිංහමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියගණිකාවකොස්ලෝවැඩ සඟරාවඇරිස්ටෝටල්කොහාකාබෝහයිඩ්‍රේටජල චක්‍රයබුද්ධි ගලනයඌව පළාතනේටෝශ්‍රී ලංකාවේ දාගැබ්පෘතුගීසි ලංකාවඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ පළාත්දකුණු පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඑල්ලේ🡆 More