පැරගුවේ

පැරගුවේ ජනරජය යන නිල නාමයෙන් හඳුන්වනු ලබන පැරගුවේ රාජ්‍යය, සිව් දෙසින්ම භූමියෙන් සපුරා වට වූ බටහිර අර්ධ ගෝලයෙහි පිහිටි රටවල් අතරින් එකකි.

අනෙක් එවැනි ම රටක් වනුයේ බොලීවියාවයි. මේ දෙරට ම පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ ය. පැරගුවේ ගංගාවෙහි දෙවුරු පුරා පිහිටි පැරගුවේ රාජ්‍යයේ දේශ සීමා වනුයේ දකුණින් හා නිරිත දිගින් ආර්ජන්ටිනාව, නැගෙනහිරින් හා ඊසාන දිගින් බ්‍රසීලය සහ වයඹ දිගින් බොලීවියාව වශයෙනි. මෙම රට දකුණු ඇමෙරිකා මධ්‍ය ප්‍රදේශයෙහි පිහිටා තිබීම හේතු කොට ගෙන සමහර අවස්ථාවන්හි දී 'ඇමෙරිකාවේ හදවත' යනුවෙන් ද හඳුන්වනු ලබයි. 2009 වසර වන විට ඇස්තමේන්තු කළ ජනගහනය මිලියන හයකට අධික සංඛ්‍යාවක් විය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

කොළඹ පාසල් නාමාවලියචාල්ස් ඩාවින්විෂ්ණුමඩොල් දූවකජුශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයවැදි ජනයාපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරයූටියුබ්ධාතුසේන රජජන කවිස්තූපබෝවන රෝගඅනුරාධපුර ජේතවනාරාමයශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩසමනල කන්දදෙමළ අක්ෂර මාලාවක්ෂුද්‍ර ජීවීන්මාතලේ කැරැල්ලනාසාකුප්පමේනියආතර් වී. දියෙස්ලිංගික සංසර්ගික ඉරියව්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයඋද්ධමනයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයමහා ප්‍රජාපතී ගෝතමීසිකුරු ග්‍රහලොවත්‍යාග (නීතිය)පටිච්චසමුප්පාදයඉන්දියාවේ ඉතිහාසයගෞතම බුදුරජාණන් වහන්සේනිල්ලග්ගම බෞද්ධ ස්මාරකපියයුරු සංසර්ගයආගම්ජලභීතිකාවආසියාවදියවැඩියාවෙහි රෝග ලක්ෂණවිධායක ඡනාධිපතිනිල් මානෙල්සුදු බිංදුමළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාපසළොස්වක පොහොය දොළහනියුමෝනියාවමඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකසිංහල ජනකවිසත්තුපරමාණුමහියංගනයකුවේණි කුමරියශ්‍රී ලංකා කොටියාසයිකෝසියාවසොකරි නාටකයදෙවන ලෝක යුද්ධයප්ලේටෝසිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකා නිදහස් පක්ෂයජැක්සන් ඇන්තනීලෝවාමහාපායසී.ඩබ්.ඩබ්. කන්නන්ගරයුනෙස්කෝශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවදඹුල්ල රජමහා විහාරයපරිගණක දෘඩාංගශ්‍රී පාදස්ථානයඅභිප්‍රේරණයරුධිර සංසරණ පද්ධතිය (මානව)ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයදයානන්ද ගුණවර්ධනජන සන්නිවේදනයSLS ප්‍රමිති ලැයිස්තුවවිෂ්ණු දෙවියන්ට පිං දීමලෝක පුදුමෆේස්බුක්තොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී දළදා මාළිගාවශ්‍රී ලංකාවේ අධ්‍යාපනයබෞද්ධ දිනදසුන🡆 More