අනුරාධපුර ජේතවනාරාමය

අනුරාධපුර පිහිටා ඇති ජේතවනාරාමයේ ඇති ප්‍රධාන දාගැබවේ.

පාරිභෝගික චෛත්‍යයකි. අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ලවේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදිකරවූවේ ථේරවාද බෞද්ධ මහසෙන් රජු (273 - 301) රජුටයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යක් වේ.

ජේතවනාරාම දාගැබ
අනුරාධපුර ජේතවනාරාමය
Jetavanaramaya
පැරණි නම්Denanaka and Denavehera
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදයදාගැබ
පිහිටීමඅනුරාධපුර, Sri Lanka
උස122 m (400 ft)
මිනුම්
වෙනත් මිනුම්233,000 m2 (2,508,000 sq ft)
තාක්ෂණික තොරතුරු
මහල් වර්ගඵලය5.6 Hectares

පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුල්වීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වුනේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.

Tags:

ජේතවනාරාමය, අනුරාධපුරමහාසේන රජ

🔥 Trending searches on Wiki සිංහල:

ගුවන්විදුලියශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවශ්‍රී ලංකාවේ ආදිවාසීන්ශ්‍රී ලංකා ජාතික කොඩියපිළිකාශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවඡනසංඛ්‍යා වර්ධනයහෙළ ගණන් ක්‍රමයබුද්ධි ගලනයමහා මංගල සුත්‍රයඇසකොස්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයමුස්ලිම්ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිඇසළ (ගස)ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලප්ලේටෝපරිගණක දෘඩාංගකළු වදුරාකේතුවදේශබන්ධු තෙන්නකෝන්ත්‍රිශික්‍ෂාචාල්ස් ඩාවින්අඟහරු ග්‍රහලොව1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතමානව සැකිලි පද්ධතියකුණකටුවාපළමුවන ලෝක යුද්ධයආතර් වී. දියෙස්රක්‍ෂණයමුල් පිටුවනේටෝශ්‍රී ලංකාවේ දික්කසාද නීතිශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලමිශ්‍ර සිංහල හෝඩියස්ටීවන් හෝකිංතාප රසායනයසිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ නීති පද්ධතියඅටුවාලංකා විශ්වවිද්‍යාලයස්වභාවික වෘක්‍ෂලතාසීගිරියප්‍රථමක සංඛ්‍යාසිංහල වෙදකමමුරගලඅභයගිරි විහාරයනන්දා මාලනීපොදු නීතියසිබිල් වෙත්තසිංහවැස්සපසළොස්වක පොහොය දොළහආදරයජපානයවිජය කුමාරණතුංගශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයයුරෝපයපැලෑටිගොංගාලේගොඩ බණ්ඩාමාතලේ කැරැල්ලදිලීරදෙවන පරාක්‍රමබාහු රජපාලිත තෙවරප්පෙරුමඅර්ජුන රණතුංගකාංසා අක්‍රමතාවයසිද්ධි අධ්‍යයනයළමා අපයෝජනයආතර් සී. ක්ලාක්ෆාහියන් හිමිඑල්ලේඑස්‌. මහින්ද හිමිරණසිංහ ප්‍රේමදාස🡆 More