නිකරගුවා සමූහාණ්ඩුව මධ්‍යම ඇමරිකාවේ 130,373 ක් වන විශාලතම රටයි.
මායිම් උතුරින් හොන්ඩුරස්, දකුණින් කොස්තරීකා, බටහිරින් පැසිපික් සාගරය, නැගෙනහිරින් කැරිබියන් මුහුද වේ. අගනුවර මනගුවාය. 16 වන ශතවර්ෂයේ ස්පාඤ්ඤ රාජ්‍ය මෙය ආක්‍රමණය කළහ. 17 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍යයන් මෙහි නැගෙනහිර පෙදෙස අත්පත් කරගත්හ.නැගෙනහිර පෙදෙසෙහි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සංස්කෘතික ලක්ෂණ දැකිය හැකි අතර ඉංග්‍රීසි භාෂාව බහුලව භාවිතා වේ. 1821 දී ස්පාඤ්ඤයෙන් නිදහස ලැබීය. 1823 දී මධ්‍යම ඇමරිකා එක්සත් සමූහාණ්ඩුවට එකතු වූ අතර 1838 දී නැවතත් ඉන් ඉවත් විය. නිදහසින් පසු දේශපාලන අස්ථාවරතා,හමුදාවට මැදිහත්වීම්,පාවා දීම් පිස්කල් අර්බුද වලට මුහුණ දීම් සිදුවිය. එරට සොටාසා පවුල විසින් අවුරුදු 40 ක් පාලනය කර ඇත. 1945 එක්සත් ජාතීන්ගේ (UN) සම්මුතිය අත්සන් කළ ප්‍රථම රට විය. 1990 වලේටා බැරියෝක් ටොරෙස් ඩි චමෝරෝ ජනාධිපති ලෙස පත්විය. ඇමරිකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී ව පත්වු එකම ජනාධිපතිනිය ඇය විය. ජනගහනය මිලියන 6 ක් වන අතර බහු වාර්ගික ය.මෙහි ජන කොටස් ස්වදේශීය සහ නැගෙනහිර ජන සම්වභයකින් යුත් පිරිස වේ. රාජ්‍ය භාෂාව වන්නේ ස්පඤ්ඤ භාෂාවයි. නැගෙනහිර වෙසෙන ස්වදේශි ජනයා ඔවුන්ගේ භාෂාව භාවිතා කරයි. මෙහි ඇති මිශ්‍ර සංස්කෘතික සම්භවය හේතුවෙන් එහි සෞන්දර්ය,ආහාර පාන ,සාහිත්‍ය හා සංගීතයේ පැතිරීමක් ඇති විය.
ආදර්ශ පාඨය | "අපේ විශ්වාස දෙවියන් මතය" |
අගනුවර සහ විශාලම නගරය | මැනගුවා |
රාජ්‍ය භාෂාව | ස්පාඤ්ඤ, මිස්කිටොස්, කථා කිරීම සහ වෙනත් සුළු ජාතික සහ ඉංග්‍රීසි |
රාජ්‍යය | ජනාධිපති සමූහාණ්ඩුව |
ජනාධිපති | ඩැනියෙල් ඔර්ටෙගා (FSLN) |
උප ජනාධිපති | ජෙයිමි මොරලස් කරාසෝ |
නිදහස | ස්පාඤ්ඤය සිට |
වර්‍ග ප්‍රමාණය | |
එකතුව | 130,373 වර්ග කිලෝමීටර |
50,193 වර්ග සැතපුම් | |
ජලය (%) | 7.14 |
ජනගහනය | 2009 තක්සේරුව - 5,891,199 |
2005 ජන සංඛ්‍යාංකය | 5,148,098 |
ඝනත්වය | 42 වර්ග කිලෝමීටර |
114 වර්ග සැතපුම් | |
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 16.709 බිලියන |
ඒක පුද්ගල අදායම | ඩොලර් 2,698 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් 6,365 බිලියන |
ඒක පුද්ගල අදායම | ඩොලර් 1,028 |
ගිනි (1994) | 40.1 (මධ්‍යය) |
මානව සංවර්ධන දර්ශකය (2007) | 0.699 (මධ්‍යය) |
මුදල් | කොඩෝබා (NIO) |
මං තීරුව | දකුණ |
අන්තර් ජාලය | .ni |
දුරකථන සංකේත | 505 |
This article uses material from the Wikipedia සිංහල article නිකැරගුවා, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.