කැලණිය

කැලණිය' ආසන්නයේ පිහිටි කුඩා නගරයකි.

එය [[ගම්පහ]දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැලණියට එම නම ලැබී ඇත.

කැලණිය
කැලණි විහාරය.

කැලණිය විශ්ව විද්‍යාලය කැලණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

ඉතිහාසය

කැලණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැලණි ගඟ අසබඩ පිහිටි කැලණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැලණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැලණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැලණි විහාරය කැලණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.

තවද කැලණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැලණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සන්දේශයෙහි කැලණි පුරවර පිළිබඳ අගනා වර්ණනා ඇතුළත් වී ඇත.

සංචාරක ආකර්ෂණ

  • කැලණිය රජමහා විහාරය - කැලණි විහාරය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා විසින් කැලණි විහාරයේ සිතුවම්කර ඇත.
  • කැලණිය දුරුතු මහා පෙරහැර - සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති.


79°54′00″E / 6.95000°N 79.90000°E / 6.95000; 79.90000

Tags:

කැලණි ගඟමහනුවර

🔥 Trending searches on Wiki සිංහල:

පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයදස මහා යෝධයෝවෛරසසී.ඩබ්.ඩබ්. කන්නන්ගරනවයොවුන් ලිංගිකත්වයගාල්ලසෝවාන්සියඹලාබුද්ධි ගලනයසීගිරියේ ඉතිහාසයසිඟාලෝවාද සූත්‍රයකළු වදුරාස්තූපමී ගසශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිමොස්කව්වැදි භාෂාවදෙමළ භාෂාවආනන්ද සමරකෝන්ශ්‍රී ලංකාවේ වල් පැලැටිලිංගිකත්ව අධ්‍යාපනයවැදි සාහිත්‍යයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයමයිනාජී බී සේනානායකසිංහබාහු රජපොල්ශාකවන්නම්අධික අවුරුද්දවිෂ්ණුශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවකොහොඹා කංකාරියපිළිකාහෙන්රි ජයසේනශ්‍රී ලංකාවේ අධිකරණයඇල්බර්ට් එලිස්රන්මසු උයනමිනිස් ආහාර ජීරණ පද්ධතියහේන් ගොවිතැනතාරුණ්‍යය හා විවේකයඅශ්වයාදකුණු කොරියාවලෝවාමහාපායදිවාලික්ෂුද්‍ර ජීවීන් සහ රෝගසොරබොර වැවපදාර්ථයසමාජයසිංහල මිණුම් ඒකකඅභය වැවලිංගික සංසර්ගයසනත් ජයසූරියශ්‍රී දළදා මාළිගාවතුලනාත්මක දේශපාලනයත්‍රිකුණාමලය වරායසමගි ජන බලවේගයසියදිවි නසාගැනීමසිංහල අලුත් අවුරුද්දඝනත්වයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවකෝළම්සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රදියවැඩියාවෙහි රෝග ලක්ෂණසිංහල භාෂාවරාවණා ඇල්ලදඬුලේනාමොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරවසභ රජනීතියවෙසක් උත්සවයවිෂ්ණු දෙවියන්ට පිං දීමසෞඛ්‍යයබටතොට ලෙන🡆 More