මහනුවර: ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයකි.

80°38′18.43″E / 7.2969611°N 80.6384528°E / 7.2969611; 80.6384528

මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.[තහවුරු කර නොමැත]

මහනුවර
Kandy

සෙංකඩගල
கண்டி
නුවර වැවේ දසුනක්
නුවර වැවේ දසුනක්
උද්යෝග පාඨය(න්): ආදරය හා මිත්‍රත්වය
රටමහනුවර: වදන්, ඉතිහාසය, සංස්කෘතිය ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමහනුවර දිස්ත්‍රික්කය
සෙංකඩගලපුර~1480
මහනුවර මහනගර සභාව1865
රජය
 • නගරාධිපතිමහේන්ද්‍ර රත්වත්තේ
ජනගහණය(2001)
 • මුළු110,049
 • ඝණත්වය57/කිමී2 (150/වර්ග සැත)
 
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
 • ගිම්හානය (DST)ගිම්හාන වේලාව (UTC+6)
වෙබ් අඩවියhttp://kandy.mc.gov.lk/
මහනුවර: වදන්, ඉතිහාසය, සංස්කෘතිය
මහනුවර දුම්රිය ස්ථානය

වදන්

සෙංකඩගල නාමය

ඓතිහාසික ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට සෙංකඩගලපුර යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ සෙංකන්ඩ නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ සෙංකන්ඩ නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි.

මහනුවර නාමය

මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනුවර ලෙස පැවති යුගයේ මහනුවර (කෙටියෙන් නුවර) යන නාමය භාවිතයට පත්ව ඇත. පසුව කොළඹ අගනුවර බවට පත් වුවද ජනතාව විසින් දිගටම මහනුවර වදන භාවිතා කරමින් පවතී.

ඉතිහාසය

මහනුවර රාජධානිය

ක්‍රි.ව. 1592 වර්ෂයේ දී සෙංකඩගල අග නගරය බවට පත් විය. ක්‍රි.ව. 16, 17, 18 යන ශතවර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින උඩරට ගිවිසුම මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය.

සංස්කෘතිය

ලෝක උරුම නගරය

පූජනීය මහනුවර නගරය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
මහනුවර: වදන්, ඉතිහාසය, සංස්කෘතිය 
නිර්ණායකයසංස්කෘතික: iv, vi
මූලාශ්‍ර450
අභිලේඛනය1988 (10th සැසිය)

පුරාණේ භාවිතා කළ නාමය

  • ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන
  • සෙංකඩගල
  • කන්දෙ නුවර
  • සෙංකණ්ඩ ශෛලපුරය
  • ශ්‍රීවර්ධනපුර
  • කන්ද උඩ නුවර

මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු

සංචාරක ආකර්ෂණ

ගොනුව:19th cent govn res kandy.jpg
19 වන සියවසෙහිදී මහනුවර ජනාධිපති මන්දිරිය දිස් වූ අයුරු
ගොනුව:19th cent Queen's Hotel Kandy.jpg
19 වන සියවසෙහිදී මහනුවර රැජිණ හෝටලය දිස්වූ අයුරු

කාලගුණය

මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති. මේ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමති ය.

ස්වාභාවික උරුමය

  1. උඩ වත්ත කැලය
  2. දුනු මඞලාව
  3. හන්තාන කදු වැටිය

ආර්ථිකය

ආර්ථික වශයෙන් මහනුවර දෙවැනි වන්නේ කොළඹ නගරයට පමණි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයන්හි ශාඛා මහනුවර නගරයේ පිහිටා ඇත.

මූලාශ්‍ර

බාහිර සබැඳුම්

Tags:

මහනුවර වදන්මහනුවර ඉතිහාසයමහනුවර සංස්කෘතියමහනුවර පුරාණේ භාවිතා කළ නාමයමහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරුමහනුවර සංචාරක ආකර්ෂණමහනුවර කාලගුණයමහනුවර ස්වාභාවික උරුමයමහනුවර ආර්ථිකයමහනුවර මූලාශ්‍රමහනුවර බාහිර සබැඳුම්මහනුවරභූගෝලීය ඛණ්ඩාංක පද්ධතිය

🔥 Trending searches on Wiki සිංහල:

තනි වචන (සිංහල භාෂාව)ගෞතම බුදුන්ගේ ධාතූන්ඉතිහාසයස්ටීවන් හෝකිංඉබූලා වෛරස් රෝගයගල් පොත සෙල් ලිපියබුද්ධාගමවිලියම් ෂේක්ස්පියර්ගජමන් නෝනාතෙරේසා මවුතුමියවළි කුකුළාස්වයං වින්දනයලංකාරාමයස්වභාවික වෘක්‍ෂලතාසමනලයාසෞඛ්‍යයසිංහල නිපාත පදකාර්මික විප්ලවයප්ලේටෝඅඹකොළඹ දිස්ත්‍රික්කයඑක්සත් ජනපදයඅයිසැක් නිව්ටන්ශ්‍රී ලංකාවේ මැණික්දාගැබ්ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයමහියංගනයතෙත් කලාපයේ ශාක විවිධත්වයඋඩුනුවර ලංකාතිලක විහාරයපුවක්සොලොස්මස්ථානවයඹ පළාත, ශ්‍රී ලංකාවදමිතා අබේරත්නසංගීතයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කපේශි පටකයකාව්‍යශේඛරයමී මැසි පාලනයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්මද්දුම බණ්ඩාරඑන්නත්සුදු බිංදුමඅධික අවුරුද්දඊජිප්තුවමිශ්‍ර සිංහල හෝඩියත්‍රිශික්‍ෂාශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ ආර්ථික සහ සමාජ ප්‍රතිපලසතර අපායපරිසර දූෂණයඅන්තර්පාදක ලිංගික චර්යාවදිළිඳුබවබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්එනසාල්පූජාවලියශාන්තිකර්මනායකත්වයකඩවතගැට බෙරයමහත්මා ගාන්ධිපුනරුදයපරිගණක මෙහෙයුම් පද්ධතිපළමුවන විමලධර්මසූරිය රජඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියහෘදයාබාධයකොහොඹඇම්බැක්කේ දේවාලයබුද්ධඝෝෂ හිමිචාලක නියුරෝනයමෛත්‍රීපාල සිරිසේනශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයගුත්තිල කාව්‍යයකන්තලේ වැවලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ශාක විවිධත්වය - ශ්‍රී ලංකාමිකී මවුස්වැදි භාෂාවමන්නාරම බයෝබැබ් ගසඉරානය🡆 More