සිංහල නිපාත පද

'වාක්‍යක තේරුම වෙනස් කරන තනි අකුරු නිපාත පද වේ.

සාමාන්‍යයෙන් පෙර වදන සමග ඉඩක් නොතබා ලියන අතර සමහර ගුරුකුල වල ලේඛකයෝ නිපාත පද තනිව ලියනු දක්නට ලැබේ.

වාක්‍යාවසාන නිපාතය

සිංහල

  • යි

නිදසුන: අමර මමයි.

ලියන සිංහල

නිදසුන්:අමර මම.

නිදසුන්:සේවකයන් වැඩට එති'යි මම සිතුවෙමි

මෙන්

නිදසුන් : මම තරහයි හ.

අතිරේකාර්ථ නිපාතය සහ සන්ධාන නිපාතය

කථාකරන සිංහල

  • ත්

නිදසුන:අමරත් එනවා.

නිදසුන:අමරත් මමත් එනවා.

ලියන සිංහල

නිදසුන:අමර එයි.

නිදසුන:අමර මම එයි.

උපරිමාර්ථ නිපාතය සහ අවධාරණ නිපාතය

නිදසුන:අමර ලොකු පුතා.

නිදසුන:අමර එනවා.

සූචක නිපාතය

කථාකරන සිංහල

  • දි

නිදසුන:පන්සලේදි අමර මුනගැහුනා.

ලියන සිංහල

  • දී

නිදසුන:පන්සලේදී අමර හමුවිය.

ප්‍රතික්ෂේපාර්ථ නිපාතය

කථාකරන සිංහලේ පමණි

  • යැ

නිදසුන්:අමර මමයැ!

අනුමතාර්ථ නිපාතය

ලියන සිංහලේ පමණි

  • නෙ

නිදසුන්:අමර මමනෙ.

සූචකනාර්ථ නිපාතය

කථාකරන සිංහලේ පමණි

  • ලු

නිදසුන්:අමර මමලු!

Tags:

සිංහල නිපාත පද වාක්‍යාවසාන නිපාතයසිංහල නිපාත පද අතිරේකාර්ථ නිපාතය සහ සන්ධාන නිපාතයසිංහල නිපාත පද උපරිමාර්ථ නිපාතය සහ අවධාරණ නිපාතයසිංහල නිපාත පද සූචක නිපාතයසිංහල නිපාත පද ප්‍රතික්ෂේපාර්ථ නිපාතයසිංහල නිපාත පද අනුමතාර්ථ නිපාතයසිංහල නිපාත පද සූචකනාර්ථ නිපාතයසිංහල නිපාත පද

🔥 Trending searches on Wiki සිංහල:

ව්‍යාපාරනිදහස් දිනය (ශ්‍රී ලංකාව)සිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණය2024 ගිම්හාන ඔලිම්පික්ඊශ්‍රායෙල - පලස්තීන ගැටුමතාරකා විද්‍යාවසිංහල වර්ණ මාලාවහෘදයමහා ප්‍රජාපතී ගෝතමීකශේරුවඋකුස්සාආගම්මෛත්‍රීපාල සිරිසේනචෛත්‍යවැස්සලෝවාමහාපායතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයපසළොස්වක පොහොය දොළහලංකාවේ වාරි කර්මාන්තයත්‍රිපිටකයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයපවුලනැනෝ තාක්‍ෂණයතෙරේසා මවුතුමියසී.ඩබ්.ඩබ්. කන්නන්ගරනියුමෝනියාවකොහොඹදුටුගැමුණු රජශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවගල් විහාරයදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්නිවනපරිගණක මෙහෙයුම් පද්ධතිඋඩුනුවර ලංකාතිලක විහාරයවෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයමොණර කුඩුම්බියරාවණා රජශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඅවුකන බුදු පිළිමයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවසසුන සුරැකි සංගායනාසර්වෝදයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුශ්‍රී ලංකා කොටියාජංගම දුරකථනයේ උපතරක්‍ෂණයකමත‍දේශගුණික විපර්යාසපෘතුගීසි ලංකාවනිෂ්පාදන හැකියා මායිමඑස්. පණීභාරතතාරුණ්‍යය හා විවේකයකන්තලේ වැවයාපහුව බලකොටුවමහාසේන රජශ්‍රී ලංකාවේ අපරාධඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුමිනිසාමුතුරාජ‍වෙලගල් පොත සෙල් ලිපියදඹදෙණිය යුගයවෘත්තීය අධ්‍යාපනයස්ටීවන් හෝකිංඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයමහවැලි ගඟශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයපාෂාණප්‍රතිචක්‍රීයකරණයධර්ම සංගායනාE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ප්‍රථමක සංඛ්‍යාබුලත් හපයාශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයකුවේණි කුමරියඅර්ථයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුව🡆 More