ආනන්ද සමරකෝන්

ශ්‍රී ලාංකිකයෙකු වන ආනන්ද සමරකෝන් මහතා (1911–1962) දක්ශ රචකයෙකු මෙන්ම සංගීතඥයෙකුවේ.

ශ්‍රී ලංකා ජාතික ගීයවන "ශ්‍රී ලංකා මාතා" නිර්මාණය සිදුකරන ලැබුවේ මෙතුමන් විසිනි.

ආනන්ද සමරකෝන්
ආනන්ද සමරකෝන්
පසුබිම් තොරතුරු
උපත් නාමයඑගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන්
මෙලෙසින් ද හැඳින්වේආනන්ද සමරකෝන්
සම්භවයශ්‍රී ලංකාව
විපතApril 5, 1962(1962-04-05) (වයස 51)
ප්‍රභේදශ්‍රී ලාංකීය සංගීතය
වෘත්තියගායක-ගීතරචක
ගුරු වෘත්තිය
සක්‍රීය වර්ෂ1938–1962

පෞද්ගලික ජීවිතය

මුල් කාලය

සමරකෝන් මහතා එගොඩහගේ ජෝර්ජ් විල්ෆ්‍රෙඩ් අල්විස් සමරකෝන් නමින් ක්‍රිස්තියානි පවුලකට දාව පාදුක්ක ගමේදී 1911 ජනවාරි 13 උපත ලබන ලදී. කොට්ටේ ක්‍රිස්තියන් විද්‍යාලයෙන් (වර්තමානයේ හදුන්වන කොට්ටේ ශ්‍රි ජයවර්ධනපුර මහා විද්‍යාලය) ඔහු ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබාගනී. පණ්ඩිත් ඩී.සී.පී.ගම්ලත්ගේ ඔහුගේ සිංහල ගුරුවරයා විය. පසුව ඔහු ඉන්දියාවේ සන්ටිනිකෙටන් ප්‍රදේශයට ගොස් කලාව හා සංගීතය හදාරන ලදී. මාස හයකට පසු ඉගෙනීම අතරමග නැවතූ ඔහු නැවත ලංකාවට පැමිණ ඔහුගේ නම ආනන්ද සමරකෝන් ලෙස වෙනස් කර බුදුදහම වැලඳ ගන්නා ඔහු 1938 සිට 1942 දක්වා ගාල්ලේ මහින්ද විද්‍යාලයේ සේවය කරයි. ඔහු ඉන්දියාවේ සිටින කාලය තුල බොහෝ සෙයින් රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ ආභාශය ලබාගනී. මෙවැනි ශ්‍රේෂ්ඨ ඉන්දීය සංගීතඥයෙකු අනුගමනය කිරීම ඔහුගේ අපේක්ෂාව වූ ශ්‍රි ලාංකික මිනිසුන් සදහා උචිත වන සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මහඟු පිටුවහලක් වූ බව කිවයුතුය.

රචකයෙකි

1937 දී,උතුරු ඉන්දියාවේ රාගධාරී සංගීතය මෙරට ජනප්‍රියතම සිංහල සිංදුවල අඩංගුවී තිබිනි. මෙම සිංදුවල පදමාලා තේරුම් රහිත සහ කිසිදු සාහිත්‍ය රසයකින් යුක්ත වුයේ නැත. 1940දී සමරකෝන් මහතා ශ්‍රී ලංකාවට ආවේනිකවු සංගීතමය ආකෘතියක් "එන්ඩද මැණිකේ" ගීතය එළිදැක්වීමත් සමග ඉදිරිපත් කරන ලදී. 1940දී ඔහු "නමෝ නමෝ මාතා" ගීතය රචනා කරන ලදී .පසුව මේම ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් තෝරාගන්නා ලදී ආදරය තේමාකරගත් ගීතයක් වන "එන්ඩද මැණිකේ" ගමක තරුණ ගැහැණු ලමයෙකු හා පිරිමි ලමයෙකු අතර ඇතිවන දෙබසක් විදිහට මෙය දිගහැරේ. එය සාර්ථක වීමත් සමගම සාර්ථක නිර්මාණ රාශියක් එළිදක්වන ලදී.1940 කාලය ඔහුගේ ස්වර්ණමය කාලපරිච්ඡේදයි. ඔහුගේ විශිෂ්ඨ නිර්මණ අතුරින්:

  • පොඩිමල් එතනෝ
  • විලේ මලක් පිපිලා
  • පොසොන් පොහොදා
  • අහසේ මැදුර
  • සුනිලා ගුවනේ
  • පුන්චි සුදා
  • නිල්වලා ගගේ
  • සුමනෝ
  • පුදමු කුසුම්
  • සිරි සරුසාර කෙතේ විශේෂ තැනක් ගනී.........................

චිත්‍ර ශිල්පියා

1945 දි සමරකෝන් මහතාගේ එකම පුතු වයස 5 දි මිය ගිය අතර ශෝකයට පත් සමරකෝන් මහතා ඉන්දියාවට ගියේය. එහිදි ඔහු චිත්‍ර ඇදිමේ කටයුතු දිගටම කරගෙන ගිය අතර චිත්‍ර ප්‍රදර්ශන එකොළහක් පවත්වන ලදි. එහිදි ඔහුගේ චිත්‍ර මහත් ඉහල පිළිගැනිමකට ලක් විය. පසුව නැවත ලංකාවට පැමිණි සමරකෝන් මහතා 1951 දි නැවත සංගිතය කෙරෙහි යොමු විය.

ජාතික ගීය

1952දී සමරකෝන් මහතාගේ මුල් එක් නිර්මණයක් වන "නමෝ නමෝ මාතා"' (රචනාකරන ලද්දේ 1940, පටිගත කරන ලද්දේ 1946) ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් නම්කරන ලදී. " නමෝ නමෝ මාතා " ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය. මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ "නමෝ නමෝ නමෝ මාතා....." යනුවෙනි. පසුව එය " ශ්‍රී ලංකා මාතා" යනුවෙන් වෙනස් කරන ලදී

මරණය

1962 අප්‍රේල් 5 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මරණය සිදුවිය. ඔහු මරණයට පත්වුවත් එතුමගේ උරුමයන් වන ඔහුගේ ගීත සහ ඔහු නිර්මාණය කළ සංගීත ශෛලිය අමරණීයවේ .

වෙනත් ක්‍රියාකාරී තැන්

වෙනත් සම්භන්ධතා


Tags:

ආනන්ද සමරකෝන් පෞද්ගලික ජීවිතයආනන්ද සමරකෝන් වෙනත් ක්‍රියාකාරී තැන්ආනන්ද සමරකෝන් වෙනත් සම්භන්ධතාආනන්ද සමරකෝන්

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල හින්දු අලුත් අවුරුද්දසමනලයාමත්ද්‍රව්‍යරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයපුත්තාණ්ඩුලිංගාශ්‍රිත රෝගගබ්සාවJalani premadasaවළගම්බා රජධර්මදූත ලූක් තුමාඩන්කන් වයිට්පහතරට නැටුම්මුදල්ලිංගික අප්‍රාණිකත්වයස්ටීවන් හෝකිංබාලදක්ෂ ව්‍යාපාරයසෙම්ප්‍රතිශ්‍යාවහෘදයාබාධයකළමනාකරණයහබන් කුකුළාබල්ලෝත්‍රිලක්‍ෂණමහියංගනයආර්ථික සංවර්ධනයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවසීගිරියේ ඉතිහාසයතාරකා විද්‍යාවබයිබලයසමලිංගිකතාවවේල්ස් කුමර විදුහලදුරකථනයහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයකුසල් සහ අකුසල්තල් ශාකයසොංක්‍රන් (තායිලන්තය)නිදිකුම්බාසිංහයාශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවශ්‍රී ලංකාවේ සිනමාවපිළිකාපූජාවලියශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයශ්‍රී ලංකා යුද්ධ හමුදාවශ්‍රී ලංකාවේ නර්තනයන්ත්‍රිවිද්‍යාපාලිත තෙවරප්පෙරුමබෞද්ධ භාවනාසංජානනයභගමණියනෙළුම්ගස්ලබුසනත් ජයසූරියලේනාසීගිරියශ්‍රී ලංකා නාවික හමුදාවකෝළම්සොළොස් මහා ජනපදශ්‍රී පාදස්ථානයදානයශ්‍රී ලංකාවේ වී ගොවිතැනඅන්වීක්ෂයහින්නෝන්මාදයසිංහල වර්ණ මාලාවදෙවන ලෝක යුද්ධයවිවාහ නීතිය - ශ්‍රී ලංකාD. J. Wimalasurendraදේශපාලන විද්‍යාවසිඟාලෝවාද සූත්‍රයජොහන්නස් කෙප්ලර්කන්තලේ වැවදෙමළ ජනතාවපනාකඩුව තඹ සන්නසමනෝවිද්‍යාවජයලත් මනෝරත්නසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමඅමරදේව🡆 More