සිංහල මිණුම් ඒකක

සිංහල මිණුම් ඒකක පිළිබඳව පැහැදිලි කිරීමක් පහත දැක්වෙයි.

කාලය

  • තප්පර 60 = විනාඩි 1 (minute/මිනිත්තු නොවේ)
  • විනාඩි 60 = පැය 1 (hour/හෝරා නොවේ)
  • පැය 60 = දවස
  • දවස් 30 = මාස 1
  • මාස 12 = අවුරුද්ද
  • මාස 3 = කාර්තු 1[තහවුරු කර නොමැත]
  • කාර්තු 4 = අවුරුදු 1[තහවුරු කර නොමැත]

පරිමාව

  • හුන්ඩු/පත 2 = මනා 1
  • මනා 2 = නැලිය/සේරුව
  • නැලි/සේරු 4 = ලාහ/කුරුණිය
  • ලාස්/කුරුණි 4 = තිඹ 1
  • ලාස්/කුරුණි 5 = බෙරය
  • බෙර 2 = පෑල/මළු 1
  • පෑල/මළු 4 = අමුණ
  • නැලි/සේරු 32 = බුසල් 1

බර

රාත්තල් 26 1/4 = තුලම් 1

බෙහෙත් බර

  • තල ඇට 3 = අමු ඇට 1
  • අමු ඇට 3 = වී ඇට 1
  • වී ඇට 3 = මදටිය 1
  • මදටිය 20 = කලං 1
  • කලං 12 = පලම් 1
  • පලම් 8 = රාත්තල් 1
  • පලම් 100 = තුලම් 1
  • මදටිය 16 = (ලොකු) සත 1

කොප්පරා හා ලුණු බර

  • රාත්තල් 56 = තුක්කු 1
  • * රාත්තල් 28 = කාර්තු 1
  • * කාර්තු 2 = තුක්කු 1
  • * තුක්කු 2 = හොන්ඩරය (රාත්තල් 112)
  • * හොන්ඩර 5 = පාරම 1
  • * පාරම් 4 = ටොන් 1

රත්තරං බර

  • මංචාඩි 12 = පගෝදි 1
  • මංචාඩි 42 = රුපියල් බර 1
  • මංචාඩි 28 = රන් පවුම් බර 1

වර්ග ඵලය

මඩ ඉඩම්

ගොඩ ඉඩම්

දිග

  • පරමාණු 36 = අණු 1
  • අණු 36 = තජ්ජාරි 1
  • තජ්ජාරි 36 = රථරේණු 1
  • රථරේණු 36 = ලික්ඛ 1
  • ලික්ඛ 7 = උක්ඛ 1
  • උක්ඛ 7 = ධණ්ණමාස 1
  • උක්ඛ 7 = ධණ්ණමාස 1
  • ධණ්ණමාස 7 = ආංගුල 1
  • ආංගුල 12 = වියත් 1
  • අගල් 9 = වියත් 1
  • වියත් 2 = රියන් 1
  • රියන් 4 = බඹ 1
  • රියන් 7 = යෂ්ට් 1
  • යෂ්ටි 20 = ඉසුබු (උසබ) 1
  • ඉසුබු (උසබ) 20 = සැතපුම් 1
  • සැතපුම් 4 = ගව් 1
  • ගව් 4 = යොදුන් 1

අමතර අවධානයට

සටහන්

මූලාශ්‍ර

ආශ්‍රිත ග්‍රන්ථ

  • පනාගොඩ, DFE (1947). ජ්‍යෙෂ්‍ඨ පාඨශාලා අඞක ගණිතය II. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්‍ති පත්‍ර සමාගම

Tags:

සිංහල මිණුම් ඒකක කාලයසිංහල මිණුම් ඒකක පරිමාවසිංහල මිණුම් ඒකක බරසිංහල මිණුම් ඒකක වර්ග ඵලයසිංහල මිණුම් ඒකක දිගසිංහල මිණුම් ඒකක අමතර අවධානයටසිංහල මිණුම් ඒකක සටහන්සිංහල මිණුම් ඒකක මූලාශ්‍රසිංහල මිණුම් ඒකක ආශ්‍රිත ග්‍රන්ථසිංහල මිණුම් ඒකක

🔥 Trending searches on Wiki සිංහල:

එක්සත් ජාතීන්ගේ සංවිධානයමඩු දේවස්ථානයවොලිබෝල්පදාර්ථයබ්‍රිතාන්‍ය ලංකාවසයිකෝසියාවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවරුධිර සංසරණ පද්ධතිය (මානව)දකුණු කොරියාවජයන්ති කුරු උතුම්පාලමහනුවර පාසල් නාමාවලියකාව්‍යශේඛරයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තව්‍යාපාරකොළඹඅන්තර්ජාලයඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුශ්‍රී ලංකාවේ ක්‍රීඩාවආසියාවශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය, 1982ජලයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවවෘත්තීය අධ්‍යාපනයභෛරවී රාගයනිල් කටරොඩුගුණ කිරීමේ වගුවශ්‍රී ලංකාවේ මැණික්ලක්දිව දේශීය ආහාරමය අල වර්ගයූටියුබ්අභය වැවගණිතයආතර් සී. ක්ලාක්මහාභාරතයපද්මසිරි ත්‍රීමා විතාරණදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයදිමුත් කරුණාරත්නE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිප්‍රතිචක්‍රීයකරණයවන්නම්ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයඇසකුවේණි කුමරියචර්යා විද්‍යාවබසවක්කුලම වැවහරිත විප්ලවයප්‍රභාසංශ්ලේෂණයරාමසාන් උත්සවයශ්‍රී ලංකාවේ පළාත්ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවකුඹුක්සාගර විද්‍යාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාදෙවොල් මඩුවශ්‍රී වික්‍රම රාජසිංහ රජජේසුස් වහන්සේපොන්නම්බලම් අරුණාචලම්සිරිත් මල්දමදාගැබ්බෝධි ඝරආර්ය අෂ්ඨාංගික මාර්ගයදහඅට සන්නියසජිත් ප්‍රේමදාසඑල්ලේදමිතා අබේරත්නලිංගාශ්‍රිත රෝගයෝගසූර්ය ග්‍රහණසන්නිවේදනයනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවඅයිසැක් නිව්ටන්මිකී මවුස්ප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)නවයොවුන් ලිංගිකත්වය🡆 More