කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලතම නගරය මෙන්ම වාණීජ අගනගරයයි.
පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි.කොළඹ නගරයේ වරාය ශ්‍රීලංකාවේ ප්‍රධාන ආනයන හා අපනයනය අතින් ආර්ථික ප්‍රගමනයට ද හේතු වේ.
කොළඹ Colombo கொழும்பு | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
වාණිජ අගනගරය | |||||||||
පුරවරය | |||||||||
ඛණ්ඩාංක: 6°56′04″N 79°50′34″E / 6.93444°N 79.84278°E 79°50′34″E / 6.93444°N 79.84278°E | |||||||||
රට | ශ්‍රී ලංකාව | ||||||||
පළාත | බස්නාහිර පළාත | ||||||||
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය | ||||||||
රජය | |||||||||
• පරිපාලනය | කොළඹ මහනගර සභාව | ||||||||
• ප්‍රධාන කාර්යාලය | නගර ශාලාව | ||||||||
• නගරාධිපති | රෝසි සේනානායක (එජාප) | ||||||||
සරිය | |||||||||
• වාණිජ අගනගරය | 37.31 කිමී2 (14.41 සතරැස් සැත) | ||||||||
උන්නතාංශය | 1 මී (3 අඩි) | ||||||||
ජනගහණය(2011) | |||||||||
• වාණිජ අගනගරය | 752,993 | ||||||||
• ඝණත්වය | 20,182/කිමී2 (52,270/වර්ග සැත) | ||||||||
• නාගරික | 2,323,826 | ||||||||
• පුරවර | 5,648,000 | ||||||||
වේලා කලාප | SLST (UTC+05:30) | ||||||||
තැපැල් කේත | 0xxxx | ||||||||
දුරකථන කේතය(න්) | 011 | ||||||||
වෙබ් අඩවිය | colombo.mc.gov.lk |
කොළඹට එම නම ලැබීමට කලකට ඉහත නගරයේ තිබූ අඹ ගස් හේතු වූවා යැයි මතයක් ද පවතී. කොළ + අඹ යන්න කොළඹ ලෙස විකාශය වූවා විය හැක.
පෘතුග්‍රීසීන් විසින් 1505 වසරේදී "කොළඹ", යන නාමය මුලින්ම ඉදිරිපත් කල බවටද මතයක් වේ. සාම්ප්‍රදායික සිංහල වදනක් වූ, කැළණි ගඟේ තොටුපල" යන්න අරුත් දක්වන කොලොන් තොට යන වදනින්, කොළඹ යන වචනය බිඳී ආ බව විශ්වාස කෙරේ.
13 වන සියවසට අයත් පැරණි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ, සිදත් සඟරාවෙහි කතුවරයා විසින්, මුල්කාලීන සිංහලයන්ට අයත් සුවිශේෂී වදන්හී ගණයන් සම්බන්ධව රචනා කොට තිබෙන අතර, එහි නාරඹ සහ කොළඹ යන වදන් ස්වදේශීය මූලාශ්‍රයකට අයත් යැයි දක්වා තිබෙයි. මින් කොළඹ යන වදන අගනගරය සඳහා යෙදෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
වසර 2000 කට පෙර කොළඹ ස්වාභාවික වරායක් තිබී ඇති හෙයින් එය ඉන්දියානු , ග්‍රීක , පර්සියානු , රෝම , අරාබි සහ චීන වෙළඳුන් දැන සිටියේය. 14 වන සියවසේදී දිවයිනට පැමිණි සංචාරක ඉබ්නු බතුතා එය කලන්පු ලෙස හැඳින්වීය. වෙළඳාම මූලික කරගත් අරාබි ජාතිකයින් ක්‍රි.ව. 8 වන සියවසේදී පමණ කොළඹ පදිංචි වීමට පටන් ගත්තේ වැඩි වශයෙන් සිංහල රාජධානි සහ බාහිර ලෝකය අතර පැවති වෙළෙඳාම පාලනය කිරීමේ ක්‍රමය මඟින් වරාය තම ව්‍යාපාරවලට උදව් කළ බැවිනි . ඔවුන්ගේ පරම්පරාව ශ්‍රී ලංකාවේ මුවර් ප්‍රජාව ලෙස හදුන්වයි. ඔවුන් දැන් දේශීය අයගෙන් සමන්විත වේ.
කොළඹ සඳහා කාලගුණ දත්ත | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
මාසය | ජන | පෙබ | මාර් | අප්‍රේ | මැයි | ජුනි | ජූලි | අගෝ | සැප් | ඔක් | නොවැ | දෙසැ | වර්ෂය |
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F) | 35.2 (95.4) | 35.6 (96.1) | 36.1 (97) | 35.2 (95.4) | 33.2 (91.8) | 33.5 (92.3) | 32.2 (90) | 32.2 (90) | 32.5 (90.5) | 33.6 (92.5) | 34.0 (93.2) | 35.0 (95) | 36.1 (97) |
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) | 31.0 (87.8) | 31.2 (88.2) | 31.7 (89.1) | 31.8 (89.2) | 31.1 (88) | 30.4 (86.7) | 30.0 (86) | 30.0 (86) | 30.2 (86.4) | 30.0 (86) | 30.2 (86.4) | 30.4 (86.7) | 30.7 (87.3) |
දෙෙනික සාමාන්‍ය උෂ්ණත්වය °C (°F) | 26.6 (79.9) | 26.9 (80.4) | 27.7 (81.9) | 28.2 (82.8) | 28.3 (82.9) | 27.9 (82.2) | 27.6 (81.7) | 27.6 (81.7) | 27.5 (81.5) | 27.0 (80.6) | 26.7 (80.1) | 26.6 (79.9) | 27.4 (81.3) |
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) | 22.3 (72.1) | 22.7 (72.9) | 23.7 (74.7) | 24.6 (76.3) | 25.5 (77.9) | 25.5 (77.9) | 25.1 (77.2) | 25.1 (77.2) | 24.8 (76.6) | 24.0 (75.2) | 23.2 (73.8) | 22.8 (73) | 24.1 (75.4) |
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F) | 16.4 (61.5) | 18.8 (65.8) | 17.7 (63.9) | 21.2 (70.2) | 20.5 (68.9) | 21.4 (70.5) | 21.4 (70.5) | 21.6 (70.9) | 21.2 (70.2) | 21.0 (69.8) | 18.6 (65.5) | 18.1 (64.6) | 16.4 (61.5) |
වර්ෂාපතනය mm (inches) | 58.2 (2.291) | 72.7 (2.862) | 128.0 (5.039) | 245.6 (9.669) | 392.4 (15.449) | 184.9 (7.28) | 121.9 (4.799) | 119.5 (4.705) | 245.4 (9.661) | 365.4 (14.386) | 414.4 (16.315) | 175.3 (6.902) | 2,523.7 (99.358) |
Avg. වැසි දින | 5 | 5 | 9 | 14 | 16 | 16 | 12 | 11 | 15 | 17 | 15 | 10 | 145 |
% ආර්ද්‍රතාවය | 69 | 69 | 71 | 75 | 78 | 79 | 78 | 77 | 78 | 78 | 76 | 73 | 75 |
මාසික මධ්‍යයන සූර්යපැය ගණන | 248.0 | 246.4 | 275.9 | 234.0 | 201.5 | 195.0 | 201.5 | 201.5 | 189.0 | 201.5 | 210.0 | 217.0 | 2,621.3 |
Source #1: ලෝක කාලගුණ විද්‍යාත්මක සංවිධානය | |||||||||||||
Source #2: නෙදර්ලන්ත කාලගුණ සේවය |
කොළඹ යනු බහු වාර්ගික, බහු සංස්කෘතික නගරයක් වේ. නගරයේ ජනගහනය විවිධ වූ ජන වර්ගයන්ගෙන් සමන්විත වන අතර, ප්‍රධානතම ජන කොට්ඨාශයසිංහල වේ. මුස්ලිම්, සහ දමිල ජාතීන්ද නගරයෙහි ප්‍රමුඛව වාසය කරයි. මීට අමතරව කුඩා ජන කණ්ඩායම් ලෙස චීන, පෘතුග්‍රීසි, ඕලන්ද, මැලේ, සහ ඉන්දියානු ප්‍රභවයක් සහිත පිරිස්ද, යුරෝපියානු ප්‍රවාසිකයෝද නගරයේ වාසය කරති.
ශ්‍රී ලංකාවේ ජනාකීර්ණතම නගරය කොළඹ වන අතර, එහි ජනගහනය 642,163 පමණ වේ. 1866 වර්ෂය වන විට නගරයේ ජනගහනය 80,000 පමණ විය. 2012 සංගණනයට අනුව නාගරික කොළඹ ආගමික සහ ජන විවිධත්වය මෙසේය.
2012 | ප්‍රතිශතය | |
---|---|---|
ඉස්ලාම් | 174,492 | 31.4% |
බෞද්ධ | 173,372 | 31.2% |
හින්දු | 125,569 | 22.6% |
රෝමානු කතෝලික | 60,014 | 10.8% |
ක්‍රිස්තියානි | 20,784 | 3.7% |
වෙනත් | 800 | 0.1% |
මුළු එකතුව | 555,031 | 100.0% |
සිංහල | 204,520 | 36.9% |
ශ්‍රී ලාංකික දෙමළ | 164,043 | 29.6% |
ශ්‍රී ලාංකික මරක්කල | 160,713 | 29.0% |
ඉන්දියානු දෙමළ | 12,155 | 2.2% |
මැලේ | 4,709 | 0.9% |
බර්ගර් | 3,120 | 0.6% |
වෙනත් | 4,569 | 0.8% |
ශ්‍රී ලාංකික හෙට්ටි | 750 | 0.1% |
භාරත | 452 | 0.1% |
මුළු එකතුව | 555,031 | 100.0% |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
තැපැල් අංකය | අදාළ ප්‍රදේශ |
කොළඹ 1 | කොටුව |
කොළඹ 2 | කොම්පඤ්ඤ වීදිය, යූනියන් පෙදෙස |
කොළඹ 3 | කොල්ලුපිටිය |
කොළඹ 4 | බම්බලපිටිය |
කොළඹ 5 | තිඹිරිගස්යාය, කිරුළපන, නාරාහේන්පිට |
කොළඹ 6 | වැල්ලවත්ත, පාමංකඩ, |
කොළඹ 7 | කුරුඳු වත්ත |
කොළඹ 8 | බොරැල්ල |
කොළඹ 9 | දෙමටගොඩ |
කොළඹ 10 | මරදාන, පංචිකාවත්ත,මාලිගාවත්ත |
කොළඹ 11 | පිටකොටුව |
කොළඹ 12 | අලුත්කඩේ |
කොළඹ 13 | කොටහේන, බ්ලූමැන්ඩල් |
කොළඹ 14 | තොටළඟ |
කොළඹ 15 | මෝදර, මට්ටක්කුලිය, මාදම්පිටිය |
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
රටෙහි යුධ තත්වය නිමාවෙන් අනතුරුව කොළඹ ප්‍රදේශය තුල අධිවේගී මාර්ග නිර්මාණය කිරීම ඇරඹුණි. ඒ අනූව පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය, කොට්ටාව සිට දිවයිනේ දකුණුදිග ප්‍රධාන නගරයක් වූ මාතර, ගොඩගම තෙක් ඉදිකෙරුණි. මීට අමතරව කොළඹ සිට කටුනායක දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයද, කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයද පසුකාලීනව ඉදිකෙරුණි.
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළ නගරයට අයත් සේ සැළකෙන ගුවන් තොටුපළවල් වේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික ගුවන් සේවාවන් වෙනුවෙන් පහසුකම් සපයන අතර, රත්මලාන ගුවන් තොටුපළ මූලික වශයෙන් දේශීය ගුවන් සේවාවන් සඳහා පහසුකම් සපයයි.
රාජකීය විද්‍යාලය කොළඹ 07
ආනන්ද විද්‍යාලය කොළඹ 10
නාලන්දා විද්‍යාලය කොළඹ 10
තර්ස්ටන් විද්‍යාලය කොළඹ 07
අනුලා විද්‍යාලය, නුගේගොඩ
විශාඛා විද්‍යාලය, කොළඹ 05
දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 07
මියුසියස් විද්‍යාලය, කොළඹ 07
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
රට | නගරය | දිස්ත්‍රික්කය / ප්‍රාන්තය | ආරම්භය |
---|---|---|---|
නේපාලය | බිරාත්නගර් | මොරාන්ග් දිස්ත්‍රික්කය | 1874 |
රුසියාව | ශාන්ත පීටර්ස්බර්ග් | වයඹ ෆෙඩරල් දිස්ත්‍රික්කය | 1997 |
චීනය | ෂැංහයි | ෂැංහයි මහනගර ප්‍රදේශය | 2003 |
එක්සත් රාජධානිය | ලීඩ්ස් | බටහිර යෝර්ක්ෂයර් | 2008 |
මොංගෝලියාව | උලාන් බාටර් | - | 2012 |
මාලදිවයින | මාලේ | කාෆු දූපත් | 2013 |
මාලදිවයින | මරෝෂි | ෂෙවියානි දූපත් | 2015 |
කොළඹ ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
This article uses material from the Wikipedia සිංහල article කොළඹ, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.