නේපාලය: දකුණු ආසියාතික රටක්

නේපාලය, නිල වශයෙන් නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, යනු දකුණු ආසියාතික රටකි.

සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි. කත්මණ්ඩු රටේ අගනුවර සහ විශාලතම නගරය වෙයි.

संघीय लोकतान्त्रिक गणतन्त्र नेपाल
සංඝීය ලෝක්තාන්ත්‍රික් ගණතන්ත්‍ර නේපාල්
නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
නේපාලය හී කොඩිය
කොඩිය
උද්යෝග පාඨය: जननी जन्मभूमिश्च स्वर्गादपि गरीयसी(Devanāgarī)
"Mother and Motherland are Greater than Heaven"
ජාතික ගීය: "Sayaun Thunga Phool Ka"
නේපාලය හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
කත්මණ්ඩු (Nepali: काठमाडौं)
නිල භාෂා(ව)නේපාලි
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්මෛතිලි, නේපාල් භාසා, භෝජ්පූරි, තරු, ගුරුං, ටමං, මාගර්, ආවාධි, ෂර්පා, කිරන්ති, ලිම්බු සහ තවත් නේපාලයට ආවේණික භාෂා 100ක් පමණ.
ජාති නාම(ය)නේපාල
රජයජනරජය
• ජනාධිපති
විද්‍යා දේවී භණ්ඩාරි
• උප ජනාධිපති
පර්මානන්ද් ජා
• අගමැති
ශෙර් බහදුර්
Unification
• රාජධානිය ප්‍රකාශයට පත් කළේ
1768 දෙසැම්බර් 21 වැනිදා
• රජය ප්‍රකාශයට පත් කළේ
2007 ජනවාරි 15 වැනිදා
• ජනරජය ප්‍රකාශයට පත් කළේ
2008 මැයි 28 වැනිදා
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
147,181 km2 (56,827 sq mi) (93rd)
• ජලය (%)
2.8
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
29,331,000 (40th)
• 2007 ජන සංගණනය
28,875,140
• ඝණත්වය
199.3/km2 (516.2/sq mi) (56th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$33.643 billion
• ඒක පුද්ගල
$1,205
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$12.615 billion
• ඒක පුද්ගල
$452
ගිනි (2003–04)47.2
ඉහළ
මාසද (2007)Increase 0.553
දෝෂය: අනීතික HDI අගය · 144th
ව්‍යවහාර මුදලරුපියල් (NPR)
වේලා කලාපයUTC+5:45 (NPT)
• ගිම්හාන (DST)
UTC+5:45 (not observed)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය977
අන්තර්ජාල TLD.np

නේපාලය ඉහළ භූගෝලීය, සංස්කෘතික සහ ආගමික විවිධත්වයකින් පොහොසත් රටකි. ලොව උසම කඳු දහයෙන් අටක්ම පවතින්නේ කඳුකර උතුරු නේපාලයේ ය. ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද ද මේ අතර වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 20,000කට (මීටර 6,096) වඩා උසින් පවතින කඳු මුදුන් 240ක් මෙම ප්‍රදේශෙය් පිහිටා ඇත. රටේ සාරවත් දකුණු අර්ධය බෙහෙවින් නාගරීකරණය වී ඇත.

හින්දු ආගම නේපාලයේ වැඩිම දෙනෙක් අදහන ආගමයි. රටේ ජනගහණයෙන් භාගයක් පමණ ඇමෙරිකානු ඩොලර් 1.25ක් වන අන්තර්ජාතික දිළිඳු රේඛාවෙන් පහළ ජීවත් වෙති.

Administrative zones

1 මේචී 2 කෝශී 3 සාගර්මාතා 4 ජනක්පූර් 5 බාග්මතී 6 නාරායණී 7 ගණ්ඩකී 8 ලුම්බිණි 9 ධවලගීර් 10 රාප්තී 11 කර්ණාලී 12 භේරී 13 සේතී 14 මහාකාලී

පාද සටහන

Tags:

ඉන්දියාවදකුණු ආසියාවහිමාලය

🔥 Trending searches on Wiki සිංහල:

ගෝලීයකරණයරූපවාහිනියේ ඉතිහාසයදුටුගැමුණු රජපොළොන්නරුව පෞරාණික නගරයදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමප්‍රජානන මනෝ විද්‍යාවප‍්‍රාථමික අධ්‍යාපනයකළුතර බෝධියසන්නාහ යුද්ධ රථබිම්බිසාර රජදියවැඩියාවඉල්ලුම සහ සැපයුමසීනිඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඇල්බර්ට් එලිස්එනසාල්විවාහයකජුලෝකයේ රටවල්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාශ්‍රී ලංකාව තුළ රූපවාහිනියවයඹ පළාත, ශ්‍රී ලංකාවනියඟයද්විතීය අධ්‍යාපනයකළමනාකරණයසතර සතිපට්ඨානයබෝඹුරු ඇල්ලපෘතුගීසි ලංකාවඅෂ්ඨපානමුල් ළමාවියේ සංවර්ධනයකොළඹ විශ්වවිද්‍යාලයහලාවතසමාජානුයෝජනයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලමහා පත්තිනි දේවාලය, නවගමුවශ්‍රී දළදා මාළිගාවරසායනික සූත්‍රබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්සිහල හා දමිළ අලුත් අවුරුද්දේ, පෙර වදන,ගුණදාස කපුගේශ්‍රී ලංකා‍ අලියානවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.දහඅට සන්නියස්වභාවික පරිසරයභීතිකා ලැයිස්තුවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුබුලත් හා සිංහල සමාජයමහාසේන රජමුඛ සංසර්ගයමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයතාරකා විද්‍යාවකාමාවචර ලෝකශිව දෙවියන්ධර්ම සංගායනාවිනය (බුද්ධාගම)තොරතුරු තාක්‍ෂණයනාගරීකරණයත්‍රිලක්‍ෂණගෞතම බුද්ධ පරිනිර්වාණයවෛරසවිශ්වයඅයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලතෛපොංගල්ශ්‍රී ලංකා රුපියලමානව විද්‍යාවගිරවුරුධිර සංසරණ පද්ධතිය (මානව)අභයගිරි විහාරයගාලු කොටුවවළි කුකුළාමාධ්‍යවිකිඅනුරාධපුර ජේතවනාරාමයගූගල්සාම්ප්‍රදායික සිංහල විවාහමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමික්‍ෂය රෝගයඅටමස්ථානබලං‌ගොඩ මානවයාසූනන් ඇඟ වැටීමේ ඵලාඵල🡆 More