ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය සඳහා ප්‍රධාන නගර සහ ප්‍රදේශ දක්වා දිවෙන ශක්තිමත් නගරාන්තර දුම්රිය මාර්ග පද්ධතියක් තිබේ.

බ්‍රිතාන්‍ය යුගයේ සිලෝන් ගවන්මන්ට් රේල්වේ ලෙස හඳුන්වා ඇති දැන් රජයට අයත් ශ්‍රී ලංකා දුම්රිය සේවය ප්‍රධාන සහ ප්‍රාථමික දුම්රිය සමාගම ලෙස කටයුතු කරයි. 1864 දි කොළඹ සිට අඹේපුස්ස දක්වා කිලෝමීටර් 54ක් දක්වා ඉදිකර ප්‍රථම දුම්රිය ධාවනය කර ඇත.

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය
නව S12 වර්ගයේ දුම්රියක්

දිනකට ලක්ශ තුනක් පමණ මගීන් දුම්රිය වල ගමන් කරයි.[තහවුරු කර නොමැත] රට තුල දුම්රිය ස්ථාන 320ක් තිබේ. ලෝකයේ උසම පුළුල් දුම්රිය මාර්ගය ඇත්තේ ශ්‍රී ලංකාවේය.[තහවුරු කර නොමැත] අඩි 6200ක් උස මෙම ස්ථානය උඩරට මාර්ගයෙහි පිහිටා තිබේ. [තහවුරු කර නොමැත]

19 සියවසෙහි අග භාගයෙහි කොළඹ නගරය තුල පීලි මතින් දිවෙන ට්‍රෑම් කාර් සේවාවක් ක්‍රියාත්මක වී තිබේ. පසුකාලිනව මේවා ඉවත්කර ඇත.

යොමුව

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය 
කොළඹ ට ධාවනය වන දුම් රියක්

ශ්‍රී ලංකාවේ මුලින්ම දුම් රිය මාර්ග ඉදි කර ඇත්තේ උඩරට සිට කොළඹ දක්වා තේ, කෝපි ආදිය ප්‍රවාහනය කිරීමටය. ජනගහනයේ වර්ධනයත් සමගම මගී ප්‍රවාහනය සඳහාද එවකට දුම් රිය සේවය යොමු වී තිබේ. මේ වන විට දුම්රිය ගමනාගමනය දියුණු වෙමින් පවතියි. බොහෝ මාර්ග නවීකරණය කරන අතර, වැඩි වේගයෙන් ධාවනය කල හැකි දුම්රියද ගෙන්වා ඇත.

සේවාවන්

මගී සේවාවන්

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය 
සුන්දර උඩරට තේ වතු ඔස්සේ ගමන් කරන දුම්රියක්

දුම් රිය සේවය විසින් මන්දගාමි, නගරාන්තර සහ සාමාන්‍ය සීඝ්‍රගාමි දුම් රියන් ක්‍රියාත්මක කරනු ලබයි. කොළඹ සිට තදාසන්න ප්‍රදේශ දක්වා මන්දගාමි දුම් රියන් ධාවනය වන අතර මේවාට වැඩි ඉල්ලුමක් තිබේ. සීඝ්‍රගාමි දුම් රිය අනෙකුත් දුර බැහැර ප්‍රදේස වෙත ධාවනය වෙයි. රේල් බස් සහ කුඩා දුම් රිය ප්‍රාදේශිය මට්ටමෙන් ඇතැම් ප්‍රදේශ වල ධාවනය වෙයි

මාර්ග

බඩු ප්‍රවාහනය

තෙල් සහ බඩු දුම්රිය ධාවනය කෙරේ. තෙල් සංස්ථාවේ තෙල් බොහෝ විට ඈත ප්‍රදේශ දක්වා දුම් රියෙන් ප්‍රවාහනය වෙයි. ඇතැම් ආයතන ද තම ප්‍රවාහනය සඳහා දුම්රිය යොදාගැනේ.

නව යොමුවීම්

කොළඹ සිට තෝරාගත් ප්‍රදේශ දක්වා මෙට්‍රො දුම් රිය මාර්ග ඉදිකිරීමට සැලසුම් යොදා තිබේ.

සේවා සපයන්නන්

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය 
මන්දගාමි දුම්රිය

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික දුම්රිය සමාගම වන්නේ රජයට අයත් ශ්‍රී ලංකා දුම්රිය සේවයයි. මෙම ආයතනය සියලුම දුම්රිය පාහේ ක්‍රියාත්මක කරනු ලබයි. පෞද්ගලික සමාගම් කිහිපයක් විශේෂ දුම්රිය ධාවනය කරවයි. වයිස්රෝයි ස්පෙශල් නමැති වාශ්ප දුම්රිය මෙසේ පෞද්ගලික ආයතනයක් මගින් ධාවනය කෙරේ. පෞද්ගලික ආයතන වලට අයත් මැදිරි එකක් හෝ දෙකක් ඇතැම් දුම්රිය වලට යොදා ඇත. මේවා වල වැඩි පහසුකම් තිබේ. පුත්තලමේ සිමෙන්ති කම්හල සහ හුණු ගල් නිධිය ආශ්‍රිත සිමෙන්ති ප්‍රවාහන කටයුතු සිමෙන්ති සමාගමට අයත් දුම්රිය මගින් සිදු කෙරේ.

මාර්ග පද්ධතිය සහ යටිතල පහසුකම්

කිලෝමීටර් 1508 කින් යුතු මාර්ග ජාලයක් ශ්‍රී ලංකාව සතුව පවති. විදුලි දුම්රිය ධාවනය නොවේ. ශ්‍රී ලංකාවේ භාවිත වෙන්නේ මිලිමීටර් 1676 පුළුල් ආමාන වර්ගයේ දුම්රිය මාර්ග වේ. දුම්රිය මාර්ග ජාලය අනුරාධපුර, කොළඹ සහ නාවලපිටිය යනුවෙන් මෙහෙයුම් කලාප 3කට බෙදා තිබේ

දුම්රිය සහ එන්ජින්

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය 
සංරක්ශණය කර ඇති පැරණි වාශ්ප එන්ජිමක්

ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන එන්ජින් සහ පවර්සෙට්/ඩීසල් බහුවිධ ඒකක වර්ගයේ දුම්රියන් යොදාගැනේ. චීනයෙන් ගෙන්වන ලද නිල් පැහැති දුම්රිය මැදිරි සහ රුමේනියාවේ නිශ්පාදිත මැදිරි ප්‍රධාන වශයෙන් භාවිතා වෙයි. මීට අමතරව ශ්‍රී ලංකාවේ නිපදවූ මැදිරි කිහිපයක් ඇත.

සංඥා පදධති

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය 
ටැබ්ලට් උපකරණ භාවිතය Token / Tablet Exchanging

කොළඹ සිට රඹුක්කන දක්වා වර්ණ සංඥා පද්ධතියක් භාවිත වන අතර ප්‍රධාන මාර්ගයේ එයින් ඔබ්බට සෙමෆෝ සහ ටැබ්ලට් උපකරණ මගින් සංඥා හුවමාරු කෙරේ. මුහුදුබඩ මාර්ගයෙහි නව සංඥා පද්ධතියක් තිබෙන අතර අලුතින් ඉදිවන උතුරු මාර්ගයේ ද පොල්ගහවෙලින් ඔබ්බට ඇත්තේ වර්ණ සංඥා පද්ධතියකි.

විදුලියට හැරවීම (Electrification)

කිලෝ මීටර් 120 ක දුරක් විදුලියට හැරවීමට නියමිතය.

මූලාශ්‍ර

මේවාද බලන්න

බාහිර සබැඳි

Tags:

ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය යොමුවශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය සේවාවන්ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය මාර්ගශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය නව යොමුවීම්ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය සේවා සපයන්නන්ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය මාර්ග පද්ධතිය සහ යටිතල පහසුකම්ශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය මූලාශ්‍රශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය මේවාද බලන්නශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනය බාහිර සබැඳිශ්‍රී ලංකාවේ දුම්රිය ගමනාගමනයඅඹේපුස්ස

🔥 Trending searches on Wiki සිංහල:

විෂ්ණුසූත්‍ර පිටකයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඔක්සිජන්ශ්‍රී මහා බෝධිය, අනුරාධපුරදළදා පෙරහැරඑවරස්ට් කන්දසබරගමු නැටුම්ශ්‍රී ලංකා‍ අලියාවිධායක ඡනාධිපතිපිළිකාක්ෂණික මෝචනයමහත්මා ගාන්ධිඩී.එස්. සේනානායකතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයජේසුස් වහන්සේමාර්ටින් වික්‍රමසිංහරාමසාන් උත්සවයඇදුමවායුගෝලීය දූෂණයමාතලේ පාසල් නාමාවලියදෙමළ අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ කැටයම් කලාවනයිජීරියාවේ ඉතිහාසයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියකුඹුක්ජනතා විමුක්ති පෙරමුණගාල්ලඋකුස්සාඅංගුලිමාල පිරිතඊශ්‍රායෙල - පලස්තීන ගැටුමරුමේනියාවත්‍රස්තවාදයතිස්සමහාරාම රජ මහා විහාරයපොරොන්දම්ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයසියඹලාශ්‍රී ලංකාවේ වල් පැලැටිනාගරීකරණයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියධම්මපදයකුඩාපොළ හිමිසිංහල මිණුම් ඒකකදියවැඩියාවෙහි රෝග ලක්ෂණඅතිරසශ්‍රී ලංකාවේ නීති පද්ධතියමාපිල් ගණයකුසල් සහ අකුසල්මුරගලආටානාටිය සූත්‍රයකතරගමඅනුර කුමාර දිසානායකශ්‍රී ලංකාවේ ඉතිහාසයතෛපොංගල්මිනිස් ලිංගික ක්‍රියාසුනේත්‍රා බණ්ඩාරනායකබ්‍රහස්පති ග්‍රහයාසී.ඩබ්.ඩබ්. කන්නන්ගරළමා අපයෝජනයමහා මංගල සුත්‍රයදකුණු ආසියාවමුල් පිටුවත්‍රිපිටකයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාපවුල හා විවාහයජන කවිටී.ආර්. ආරියරත්නකෘෂි කර්මාන්තයසිංහල වර්ණ මාලාවඇඹිලිපිටියසූනන් ඇඟ වැටීමේ ඵලාඵලස්වයං වින්දනයහෙන්රි ස්ටීල් ඕල්කට්ණය පත්ලක්‍ෂ්මී (දෙවඟන)රත්නපුරකුවේණි කුමරිය🡆 More