ෂැංහයි

ෂැංහයි යනු චීනයේ ජනාකීර්ණම නගරයයි.

යැංසි ගඟ මුහුදට වැටෙන්නේ ෂැංහයි වලිනි.

ෂැංහයි
චීනය තුළ ෂැංහයි හි පිහිටීම
ෂැංහයි
Shanghai

19 වැනි ශතවර්ෂය වන තෙක් ෂැංහයි ප්‍රධාන නගරයක් ලෙස නොසැළකුණි. නමුත් ෂැංහයි වරාය වෙළෙඳ කටයුතු සඳහා ඉතා වැදගත් ස්ථානයක පිහිටි බැවින් නගරය 19 වැනි ශතවර්ෂයේ මැද භාගයේ පමණ සිට වැදගත් සහ දියුණු නගරයක් බවට පත් විය. ෂැංහයි වරාය ලොව විශාලතම බඩු ප්‍රවාහන වරාය ලෙස සැළකෙයි. තවද චීනයේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය ෂැංහයි වේ.


මූලාශ්‍ර

Tags:

චීනයයැංසි ගඟ

🔥 Trending searches on Wiki සිංහල:

දෙවි දේවතාවියෝඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයචාල්ස් බැබේජ්සිංහබාහුතෙත් කලාපයේ ශාක විවිධත්වයගුත්තිල කාව්‍යයනිල්ලග්ගම බෞද්ධ ස්මාරකදස මහා යෝධයෝදකුණු පළාත, ශ්‍රී ලංකාවහෙළ ගණන් ක්‍රමයනව යොවුන්වියතිරසාර සංවර්ධනයළමා අපයෝජනයඅධ්‍යාපනයචෛත්‍යශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවයාපහුව බලකොටුවකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයගෝලයලෝක ජනගහනයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුදෙවන රාජසිංහ රජඑක්සත් රාජධානියභෛරවී රාගයවෘත්තයමුතියංගණ රජ මහා විහාරයකාව්‍යශේඛරයගුණ කිරීමේ වගුවශ්‍රී ලංකා කොටියාරොඩීරතු දත්ත පොතවිද්‍යුත් චුම්බක තරංගසජිත් ප්‍රේමදාසහින්දු ආගම අනුව කර්මය‍දේශගුණික විපර්යාසරාවණා ඇල්ලඅශ්වයාඅඟහරු ග්‍රහලොවමාර්ටින් වික්‍රමසිංහචතුරාර්ය සත්‍යයගබ්සාවජේතවනාරාමය, අනුරාධපුරශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයසිංහල වෙදකමසිංහල භාෂාවශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවදඹදෙණිය යුගයමන්නාරම බයෝබැබ් ගසඋඩරට ගිවිසුමකඩොලාන පරිසර පද්ධතියඅර්ථයඩන්කන් වයිට්ත්‍රිවිද්‍යාශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමකෘෂිකර්මයයුනෙස්කෝකිරි වෙහෙර, කතරගමජලයසාක්‍ෂිකන්‍යා පටලයඋකුස්සාලාඕසයස්වයං වින්දනයඉස්ලාම්භූචලනශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකා යුද්ධ හමුදාවආර්ඩුයිනෝශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයදේවානම්පිය තිස්ස රජජනතා විමුක්ති පෙරමුණසෙංකඩගල රාජධානියහෙද සේවයලෝක පුදුමපර්යේෂණග්‍රාම නිලධාරීශ්‍රී ලංකාවේ කම්කරු නීතියඅටුවා🡆 More