උඩරට ගිවිසුම

ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි.

මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.

උඩරට ගිවිසුම
උඩරට ගිවිසුම
උඩරට_ගිවිසුමේ_අත්සන් පිටුව
වර්ගයdeposition of Sri Vikrama Rajasinha
කෙටුම්පත් කිරීම1815
අත්සන් කිරීම2 මාර්තු 1815
ස්ථානයමහනුවර මගුල් මඩුව
අත්සන්කරුවෝ12
පාර්ශව2
භාෂාසිංහල ,ඉංග්‍රිසි
උඩරට ගිවිසුම විකිමූලාශ්‍ර : උඩරට ගිවිසුම

දිනය

මෙම ගිවිසුම ශක වර්ෂ 1736 නවම් මස අවසතවක තිථිය ලත් ගුරු දින හෙවත් ක්‍රි.ව. 1815 මාර්තු මස 02වන දින අත්සන කෙරිනි.මෙය 1815 මාර්තු මස 04 දින අත්සන් කළ බවටද වාර්තා ඇත.

අත්සන්කරුවෝ

ගොනුව:උඩරඩ ගිවිසුම නිළමේවරු.jpg
උඩරට_ගිවිසුම_අත්සන්කල සිංහලේ නිළමේවරු

ජෝර්ජ් රජු සහ ජෝර්ජි වෙල්සෙහි කුමාරයින් වෙනුවෙන්

  • රොබර්ට්‌ බ්‍රවුන්රිග් - ලංකා ආණ්ඩුකාරයා
  • ජෝන් ඩොයිලි - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක
  • ඡේම්ස්‌ සදර්ලන්ඩ් - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් සහ සිංහලේ පලාත් බාර ලේකම්

සිංහලෙ වැසියන් වෙනුවට

  • ඇහැලේපොල මහ නිලමේ
  • මිල්ලෑව - වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව
  • රත්වත්තේ -මාතලේ දිසාව
  • ගලගොඩ - නුවර කලාවියේ දිසාව
  • මොල්ලිගොඩ - මහ අදිකාරම් හාසත් කෝරළේ දිසාව
  • මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව
  • පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව
  • පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව
  • මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව
  • ගලගම -තමන්කඩුවේ දිසාව

උඩරට ගිවිසුමේ වගන්ති කියවීම

'Sri Wickrema Rajasinha', the 'Malabari' king, [is] to forfeit all claims to the throne of Kandy. The king is declared fallen and deposed and the hereditary claim of his dynasty, abolished and extinguished. All his male relatives are banished from the island. The dominion is vested in the sovereign of the British Empire, to be exercised through colonial governors, except in the case of the Adikarams, Disavas, Mohottalas, Korales, Vidanes and other subordinate officers reserving the rights, privileges and powers within their respective ranks. The religion of Buddhism is declared inviolable and its rights to be maintained and protected. All forms of physical torture and mutilations are abolished. The governor alone can sentence a person to death and all capital punishments to take place in the presence of accredited agents of the government. All civil and criminal justice over Kandyan to be administered according to the established norms and customs of the country, the government reserving to itself the rights of interposition when and where necessary. Other non-Kandyan's position [is] to remain [as privileged as previously] according to British law. The proclamation annexing the Three and Four Korales and Sabaragamuwa is repealed. The dues and revenues to be collected for the King of England as well as for the maintenance of internal establishments in the island. The governor alone can facilitate trade and commerce.

පිටපත් දෙකක්

මෙහිදි සිංහල බලදධාර්‍ර්බන් හට ලබාදුන් පිටපත අස්තානගත වී ඇත..

හදිසි රාජ්‍ය පාලන කර්තව්‍යය

ආශ්‍රිත

  • Kandyan Treaty of 1638

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

උඩරට ගිවිසුම දිනයඋඩරට ගිවිසුම අත්සන්කරුවෝඋඩරට ගිවිසුම ේ වගන්ති කියවීමඋඩරට ගිවිසුම පිටපත් දෙකක්උඩරට ගිවිසුම හදිසි රාජ්‍ය පාලන කර්තව්‍යයඋඩරට ගිවිසුම ආශ්‍රිතඋඩරට ගිවිසුම මූලාශ්‍රඋඩරට ගිවිසුම භාහිර සබැඳිඋඩරට ගිවිසුමඉංග්‍රීසිඑක්සත් රාජධානියලක්දිවසිංහලේ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා ලැයිස්තුවකෘෂි කර්මාන්තයනිදන්ගත වකුගඩු රෝගයශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගහෘදයාබාධයබුද්ධාගමශ්‍රී ලංකාවේ ආදිවාසීන්ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවලංකා විශ්වවිද්‍යාලයඕස්ට්‍රේලියාවලංකාවේ වාරි කර්මාන්තයඉස්ලාම්පෘථිවියේ ජල ව්‍යාප්තියප්‍රභාසංශ්ලේෂණයභාෂාවේ සම්භවයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෞතම බුදුන්ගේ ධාතූන්ශ්‍රී ලංකාවේ මාර්ග සංඥාමුඛ සංසර්ගයරථවාහන පොලිසියසෛලය (ජීව විද්‍යාව)ශ්‍රී ලංකා‍ අලියාගුත්තිල කාව්‍යයස්වභාවික පරිසරයජයමංගල ගාථාමිල ඉල්ලුම් නම්‍යතාවයසෝවාන්රාවණා ඇල්ලබුද්ධ චරිතයඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකා රුපියලඅක්මාවස්ත්‍රී පුරුෂ භාවයදුටුගැමුණු රජසතර සතිපට්ඨානයබලයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමසමගි ජන බලවේගයපූජාවලියසූත්‍ර පිටකයශ්‍රී ලංකා පොදුජන පෙරමුණගබ්සාවරණසිංහ ප්‍රේමදාසසිකුරු ග්‍රහලොවපිළිකුත්තුව රජ මහා විහාරයඉරානයපංච උපාදානස්කන්ධමාධ්‍ය නිදහසචතුරාර්ය සත්‍යයඒ. පී. ජේ. අබ්දුල් කලාම්සිංහල පිල්ලම්මූලද්‍රව්‍ය ලැයිස්තුවශ්‍රීලංකන් ගුවන් සේවයබිලාවල් රාගයඩයලොග් ආසියාටාකන්‍යා පටලයශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයශ්‍රී ලංකාව තුළ රූපවාහිනියමහියංගනය රජ මහා විහාරයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකපළමුවන විජයබාහු රජ‍දේශගුණික විපර්යාසහෘදයඇඳුම්දවුලමිනිස් ලිංගික ක්‍රියාපරමාණුරාජ්‍ය නොවන සංවිධානසීගිරියමානව සංවර්ධන දර්ශකයනෙල්ලිකළමනාකරණයකොළඹ ජාතික කෞතුකාගාරයසිංහල ජනයා🡆 More