එක්සත් රාජධානිය

කට වහරේ එක්සත් රාජධානිය හැදින්වෙන මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය යනු යුරෝපයට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි.

මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යන රටවල් ද මෑන් දූපත් හා චැනල් දූපත් ද අයත් වේ. අගනුවර: ලන්ඩනය. රජ බස: ඉංග්‍රීසි. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.

මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය

The United Kingdom of Great Britain and Northern Ireland
එක්සsxsvideosත් රාජධානිය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Royal coat of arms
ජාතික ගීය: "God Save the King"
එක්සත් රාජධානියේ (තද කොළ) පිහිටීම යුරෝපා සංගමයට (ලා කොළ) සහ යුරෝපයේ අනෙකුත් කොටස්වලට (තද අළු) සාපේක්‍ෂව
එක්සත් රාජධානියේ (තද කොළ) පිහිටීම යුරෝපා සංගමයට (ලා කොළ) සහ යුරෝපයේ අනෙකුත් කොටස්වලට (තද අළු) සාපේක්‍ෂව
අගනුවරලන්ඩනය

රාජ්‍ය පාලනය සිදුවන්නේ ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන බෙල්ෆාස්ට්, කාර්ඩිෆ් සහ එඩින්බර්ග් යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබේ. ලොව විශාලතම අධිරාජ්‍යය යැයි සැලකෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ උච්චතම අවස්ථාව වන 1922 දී පෘථිවි භූමියෙන් හතරෙන් එකක් පමණ එයට අයිතිව තිබූ අතර මෙයින් 14ක් පමණ දැනට ද ඉතිරිව පවතී. මෙම යටත්විජිතවල භාෂාව, සංස්කෘතිය සහ නීති පද්ධතිය යන අංශවලට බ්‍රිතාන්‍ය ආභාෂය බලපා ඇත.

එක්සත් රාජධානිය සංවර්ධිත රටක් වන අතර එය දළ ‍ජාතික නිෂ්පාදිතය අතින් ලොව හයවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. මෙය ලොව මුලින්ම කාර්මීකරණය වූ රට මෙන් ම 19 ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලොව අංක එකේ බලවතා ලෙසද විරුදාවලි ලබා තිබුණි. නමුත් ලෝක යුද්ධ දෙකේ දී සිදුවූ අලාභ හානි සහ 20 වැනි සියවස අගභාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාවැටීමත් සමග එක්සත් රාජධානියේ ගෝලීය බලපෑම අඩු විය.

අගනුවර සහ විශාලතම නරගය ලන්ඩනය - 51 0 301 N00 7 1w
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි
පිළිගන් ප්‍රාදේශීය භාෂා අයිර්ෂ් අල්ස්ටර්, ස්කොට් ස්කොටිෂ්, ගේලික් ස්කොට්, වෙල්ෂ් කොර්නිෂ්
ජන වර්ග ( 2001 - එ.රාජධානි ජන වර්ග ලැයිස්තුව ) 92.1% සුදු
රාජ්‍යය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය, ව්‍යවස්ථාමය රාජාණ්ඩුව, එක්සත් ජනපදය
රජු තෙවන චාල්ස් රජ
අගමැති ඍෂි සුනක්
ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව
බලය පවත්නා පක්ෂය
විපක්ෂය a
සැකැස්ම a
EU රාජ්‍යයටපැමිණිම 01 ජනවාරි 1973
වර්‍ග ප්‍රමාණය එකතුව 243,610 Km2 / 94,060 Sq mi
ජලය (%) 1ත34
ජන ගහණය 2010 තක්සේරැව - 62,041, 708
2001 ජන සංඛ්‍යාංකය 58,789, 194
ඝණත්වය 254.8 Km2 / 659.6/ Sq mi
GDP (ppp) 2009 තක්සේරැව
එකතුව ‍$ 2.165 ට්‍රිලියනය
ඒක පුද්ගල ආදායම $ 35, 400
GDP (සාමාන්‍ය) 2009 තක්සේරැව
එකතුව $ 2.198 ට්‍රිලියන
ඒක පුද්ගල ආදායම $ 36,000
HDF (2007) 0.947 ( ඉතා ඉහළ)


එක්සත් රාජධානිය වයඹ යුරොපානු මහද්වීපයේ පිහිටි රාජකීය රාජ්‍යකි. මෙය රාජ්‍යයක් වන අතර මහා බ්‍රිතාන්‍ය, ඊසාන අයර්ලන්තය සහ කුඩා දූපත් බොහොමයක් අඩංගුය. උතුරැ අයර්ලන්තය බ්‍රිතාන්‍යය හා සම්බන්ධ එකම මායිම් කරැවා වේ. බ්‍රිතාන්‍ය අත්ලාන්තික් සාගරය, උතුරැ මුහුද ඉංග්‍රීසි ඕඩය සහ අයිරිශ් මුහුදෙන් වටවී ඇ. විශාලතම දූපත වන මහා බ්‍රිතාන්‍ය චැනල් උමග මගින් ප්‍රංශය හා යාවේ. මහා බ්‍රිතාන්‍ය ව්‍යවද්ථාදායක රාජධානිය ක්වන අතර ඒකාබද්ධ රාජ්‍යයන් 04 ක් වන එංගලන්තය උතුරැ අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් අඩංගුය. පාර්ලිමේන්තු පද්ධතියකින් ‍පාලනය වන මෙරට ආණ්ඩුපක්ෂය ලන්ඩනයේ පිහිටා ඇත. බ්‍රිතාන්‍යට විදේශ රාජ්‍යයන් 14 ක් අවශ්‍ය වේ. 1922 ලෝකයේ භූමි ප්‍රමාණයෙන් කාලයක් බ්‍රිතාන්‍ය රාජධානියට අයත් විය. වර්ථමානයේ දී බ්‍රිතාන්‍ය බලපෑම එම රටවල භාෂාව, සංස්කෘතිය හා නීති පද්ධතිය තුල දක්නට ඇත. බ්‍රිතාන්‍ය ආර්තිකය GDP සාමාන්‍ය අනුව ලොව 06 වෙනි විශාලතම ආර්ථිකයයි. එය ලොව කාර්මීකරණය වූ පළමු රටයි. මෙරට පිළිගත් න්‍යෂ්ටික බලය ඇති රාජ්‍යයක් වන අතර මෙහි සාමාජිකත්වය දරන්නේ යුරෝපානු සංගමය එක්සත් ජාතීන්ගේ රාජක්ෂක පොදු රාජ්‍ය මණ්ඩලය G8, G 20 නේටෝ ‍OECD සහ ලෝක ආර්ථික සංගමයයි.

Tags:

අයර්ලන්ත දූපතඉංග්‍රීසිඋතුරු අයර්ලන්තයඑංගලන්තයයුරෝපයලන්ඩනයවේල්සයස්කොට්ලන්තය

🔥 Trending searches on Wiki සිංහල:

තාරකා විද්‍යාවශ්‍රී ලංකාවේ ජාතික කොඩියශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කදෙමළ භාෂාවසතර සංග්‍රහ වස්තුලංකාවේ කැලෑ බළලුන්ලිංගික සංසර්ගික ඉරියව්පළමුවන ලෝක යුද්ධයහතරවන පරාක්‍රමබාහු රජහෝමෝ ඉරෙක්ටස්ග්‍රාම නිලධාරීපාස්කුවකොළඹ විශ්වවිද්‍යාලයව්‍යාපෘති කළමනාකරණයසෞරග්‍රහ මණ්ඩලයදෙමලිච්ච්චානිදහස් දිනය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවශ්‍රී ලංකා රුපියලපාස්කු උත්සවයසූර්ය ග්‍රහණශ්‍රී ලංකාවේ ආදිවාසීන්රසායනික මූලද්‍රව්‍යආර්ථික සංවර්ධනයදහඅට සන්නියනාමල් උඩුගමදස පණතඩොල්ෆින්ජේතවනාරාමය, අනුරාධපුරපෘතුගීසි ලංකාවතල් ශාකයසතර සතිපට්ඨානයකලා වැවසිංහල න-ණ ල-ළ බේදයරුධිර පරීක්‍ෂණසිංහල අක්ෂර මාලාවඇදුමදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයහැරී පොටර්භාෂාවශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවබල්ලෝමහත්මා ගාන්ධිජනතා විමුක්ති පෙරමුණශ්‍රී ලංකාවේ පළාත්චලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඇසනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.හිරුබෞද්ධ ධර්ම සංගායනාහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයයෝනි මාර්ගයකළු කුහරථූපාරාමයශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්නදැන්වීම්කරණයසජිත් ප්‍රේමදාසශ්‍රී වික්‍රම රාජසිංහ රජබුදුගුණ අලංකාරයතිසා වැවශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසාපේක්ෂතාවාදයඅපරාධ නීතියනව යොවුන්වියලන්දේසි ලංකාවලංකා දිවයිනවිජය රජශ්‍රී පාදස්ථානයඉංග්‍රීසි භාෂාවමාධ්‍යවිකිමහාද්වීපඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියඅමාවතුරඉස්සන් වගාවමරදන්කඩවල යකඩයා🡆 More