ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ශ්‍රී ලංකාවේ අගනගරය

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (ඉංග්‍රීසියෙන් Sri Jayawardenepura Kotte), මෙන්ම කෝට්ටේ ලෙසින්ද හැඳින්වෙන නගරය යනු, ශ්‍රී ලංකාවෙහි අග නගරයයි.

වාණිජමය අග නගරය වන්නාවූ කොළඹ නගරයෙහි නැගෙනහිර නාගරිකයන්ට ඔබ්බෙහි පිහිටි මෙය නව අග නගර ප්‍රදේශය ලෙසින්ද සමහරවිට හැඳින්වේ. එහි නව ගොඩනැගිල්ල 1982 අප්‍රේල් 29 දින දී උත්සවාකාරයෙන් විවෘත කිරීම හා සමගම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම ප්‍රදේශයෙහි ස්ථාපනය විය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
Sri Jayawardenepura Kotte
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ඉතිහාසය, සංචාරක ආකර්ෂණ, බාහිර සබැදි
Districtකොළඹ දිස්ත්‍රික්කය
රජය
 • නගරාධිපතිSwarnalatha Silva (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
සරිය
 • නගරය17 කිමී2 (7 සතරැස් සැත)
ජනගහණය(2001)[1]
 • නගරය115,826
 • ඝණත්වය3,305/කිමී2 (8,560/වර්ග සැත)
 • පුරවර2,234,289
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)

ඉතිහාසය

දියවන්නා ඔය සහ කොලොන්නාව ඔය යන ජල ප්‍රවාහ ද්වයයෙහි දෙමෝදර හි දරුගම නම් ගම්මානය පිහිටියේය. දරුගම ස්වභාවයෙන්ම ආරක්ෂාදායී ස්ථානයක් බැවින් සතුරන්ට එහි ලඟා වීම අතිශයින් දුෂ්කර විය. නිශ්ශංක අලගක්කෝනාර නම් සෙන්පතියා, 13 වන සියවසෙහිදී, මෙහි කෝට්ටේ නමින් (අර්ථය 'කොටුව') බලකොටුවක් තැනුවේ යාපන රාජධානියෙහි ආර්ය චක්‍රවර්ති ගේ ආක්‍රමණයන්ට මුහුණ දෙනු වස්ය.

අලගක්කෝනාර යන් කුරුණෑගල පාලනය කරමින් සිටි වගක් ඉබන් බතූතා විසින් විස්තර කෙරුනද, අනෙකුත් මූලාශ්‍රයන් දක්වන්නේ, ඔහු වර්තමාන කළුතර දිස්ත්‍රික්කයෙහි රයිගම් කෝරළයෙහි බණ්ඩාර (ආරක්ෂක) ලෙසින් කටයුතු කල බවක්ය. කෝට්ටේ අබිමුව චක්‍රවර්තිගේ හමුදාව රඳවා තබා ගත් අලගක්කෝනාර විසින්, නිරිත දිගින් පිහිටි පානදුරයෙහිදී සතුරාගේ ආක්‍රමණික නාවික බළ ඇණිය පරාජයට පත් කෙරිණි.

කෝට්ටේ හි ත‍්‍රිකෝණයක හැඩැති ජල දුර්ගයේ (දිය බලකොටුවේ) දිගු පැති දෙකක් සැදුවේ දියවන්නා ඔයේ වගුරු බිම්ය; කෙටි (බිම්) පැත්ත ඔස්සේ විසල් දිය අගල ( 'ඇතුළු දිය අගල') ක් කණින ලදි.

නගරයෙහි ආරක්ෂාව තර කරන ලද්දේ කබුක් පාෂාණයෙන් තැනුනු ප්‍රාකාර භාවිතයෙනි. ප්‍රාකාර සිට රජ මාලිගා දැරූ අලංකෘත තෙමහල් ගොඩනැගිලි දක්වා සියල්ල තැනීම සඳහා ප්‍රධාන අමු ද්‍රව්‍යයන් වශයෙන් භාවිත වී ඇත්තේ කබුක් සහ මැටි ය. කබුක් ගල් සඳහා ගල්වලක් ලෙසින් භාවිත කල ස්ථානයක් අද දිනත් ආනන්ද ශාස්ත්‍රාලයය (ප්‍රදේශයෙහි පාසලක්) පරිශ්‍රයෙහි දක්නට ඇත.

පෘතුගීසින් 1505 දී දිවයිනට සම්ප්‍රාප්ත වූ අතර රජු විසින් මුලදී හරසරින් පිළිගන්නා ලදි. එහෙත් හමුදාවාදී හා ඒකාධිකාරීවාදී අභිමතයන් සහිත වූ ඔවුන් 1565 වන විට නගරය තුල තම අණසක පැතිරවූහ. අසබඩ සීතාවක රාජධානියෙහි හමුදා ඛණ්ඩ වෙතින් එල්ල වූ නිරන්තර පහර දීම් දරා ගත නොහැකි වූ පෘතුගීසිහූ නගරය අතහැර ගොස් ඔවුන්ගේ නව අග නගරය ලෙසින් කොළඹ ස්ථාපනය කර ගත්හ.

නාමය

ජයවර්ධනපුර නම් පුරාණ නාමය හා නගරයෙහි වර්තමාන නාමය අතර එතරම් වෙනසක් නැත.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ඉතිහාසය, සංචාරක ආකර්ෂණ, බාහිර සබැදි 
Upmarket Residences under construction
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ඉතිහාසය, සංචාරක ආකර්ෂණ, බාහිර සබැදි 
The HSBC center
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ඉතිහාසය, සංචාරක ආකර්ෂණ, බාහිර සබැදි 
Speakers Residence

සංචාරක ආකර්ෂණ

බාහිර සබැදි

Find more information on Sri Jayawardenapura-Kotte by searching Wikipedia's sister projects:

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ඉතිහාසය, සංචාරක ආකර්ෂණ, බාහිර සබැදි  Dictionary definitions from Wiktionary
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ඉතිහාසය, සංචාරක ආකර්ෂණ, බාහිර සබැදි  Textbooks from Wikibooks
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ඉතිහාසය, සංචාරක ආකර්ෂණ, බාහිර සබැදි  Quotations from Wikiquote
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ඉතිහාසය, සංචාරක ආකර්ෂණ, බාහිර සබැදි  Source texts from Wikisource
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ඉතිහාසය, සංචාරක ආකර්ෂණ, බාහිර සබැදි  Images and media from Commons
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ: ඉතිහාසය, සංචාරක ආකර්ෂණ, බාහිර සබැදි  News stories from Wikinews

Government

Education

History

Sports

සිතියම්

  • Sri Jayawardenapura-Kotte is at coordinates 6°54′39″N 79°53′16.21″E / 6.91083°N 79.8878361°E / 6.91083; 79.8878361 79°53′16.21″E / 6.91083°N 79.8878361°E / 6.91083; 79.8878361

මූලාශ්‍ර

Tags:

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉතිහාසයශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සංචාරක ආකර්ෂණශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බාහිර සබැදිශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මූලාශ්‍රශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ1982අප්‍රේල් 29ඉංග්‍රීසි භාෂාවකොළඹශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ගුණදාස කපුගේපරිණාමයලිංගිකත්ව අධ්‍යාපනයස්තූපසාර ධර්මහැරී පොටර්සමලිංගිකත්වයේ ඉතිහාසයමූලික අයිතිවාසිකම්දාගැබ්සිංහල මිණුම් ඒකකපිදුරුතලාගලශ්‍රී ලංකාවේ කම්කරු නීතියරාජ්‍ය නොවන සංවිධානමොනරාපද්මසිරි ත්‍රීමා විතාරණවිලියම් ෂේක්ස්පියර්මානව අයිතිවාසිකම්කජුඅඟහරු ග්‍රහලොවජපානයකාවන්තිස්ස රජජේම්ස්, සෙබඩීගේ පුත්ලතා වල්පොලචන්ද්‍රසේන හෙට්ටිආරච්චිකේතුවපිටි මකුණාශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවගණිතයකුමාරතුංග මුනිදාසශ්‍රී ලංකාවේ පුරාවස්තුහෙද සේවය1000000000000 (number)බුධශ්‍රී ලංකාවේ ආදි වාසීන්දුන්හිඳ ඇල්ලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසංවිධාන ගැටුම්රටයකුමඕමිඋරුලෑවාවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියපළමුවන ලෝක යුද්ධයපුලස්තිකුසල් සහ අකුසල්නව යොවුන්වියකඩවතඅධ්‍යාපන මනෝ විද්‍යාවකබරගොයාමී ගසගම්පොල රාජධානියශ්‍රී ලංකාවේ මැණික්කොහාමුන්නේශ්වරම් කෝවිලමඩොල් දූවපළමුවන විජයබාහු රජශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයඉන්දු නිම්න ශිෂ්ටාචාරයසත්තුශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්සිංහයාඅධික අවුරුද්දග්‍රහලෝකරජරටබීටීඑස්හිමොග්ලොබින්ධම්මපදයසිංහල ජනයාවැලිවිට සරණංකර හිමිසර්පයෝඅම්පාර පරිපාලන දිස්ත්‍රික්කයපිළිස්සීමදියවැඩියාවෙහි රෝග ලක්ෂණමාධ්‍යවිකිනාසාවික්ෂෝප අප ස්වාමිදුවපිළිකුත්තුව රජ මහා විහාරයකළමනාකරණය🡆 More